උබ අපිට ෆොටොස් දුන්නට කිව්වෙහ් නැහ් නෙහ් බ0 ත්රිඩ් එකේ කියන්න එපා කියලා ...
දැන් කමක් නැහ් ඉතින්
අඩෝ සොරි බං මම හිතුවේ උඹ උගෙන් අහලා ෆොටෝ එව්වා කියල![]()

එක්කො කියන්නහ් ඔනි වෙනහ් උන්ට කියන්නහ් එපා කියලාඅඅඩෝ සොරි බං මම හිතුවේ උඹ උගෙන් අහලා ෆොටෝ එව්වා කියල![]()

එපාහ් එපාහ් .. එයා හු කියන්නහ් ගත්තොත් අයෙහ්Ekane..chamiyatath yawwanan hari..![]()

මට මචන් expose වුනා කියලා අවුලක් නෑ බන්. මම මේකේ කිසි එකෙක්ට පොර ටෝක් දීල වත් වලි දාගෙන charter වෙලාවත් නෑ මචන්. මම හැම වෙලාවේම උත්සාහ කලේ මේකට ඇවිත් අනිත් එවුන් එක්ක fun එකක් අරන් ඉන්න. මම හැමෝම එක්ක පුළුවන් තරම් friendly විදියට ඉන්න උත්සාහ කළා මචන්.
මේ වගේ thread දාන්නේත් ඒක නිසා. මොකද උඹලා ටික මෙතෙන්ට එන බව දන්නා නිසා. මම මේකේ කාට හරි වැරද්දක් කරලා තියෙනවා නම් මාව expose කරලා දාපන් අර Aruna47, Diaz Kolla වගේ එවුන්ට කළා වගේ.

අනේ මන්දා උඹ වයසට නෙමේ හැසිරෙන්නේ බොල. පොඩි එකෙක් වගෙනේ. 

ජෙස්න් උබදහ් බන් අර ෆොටො වල ඉන්නෙහ් ... අන්න රිදිලාහ් හැම එකාටම දිලා
උබට තියෙන්නෙහ් ගුටි කන මුනක් නෙහ් බ0![]()
මට මචන් expose වුනා කියලා අවුලක් නෑ බන්. මම මේකේ කිසි එකෙක්ට පොර ටෝක් දීල වත් වලි දාගෙන charter වෙලාවත් නෑ මචන්. මම හැම වෙලාවේම උත්සාහ කලේ මේකට ඇවිත් අනිත් එවුන් එක්ක fun එකක් අරන් ඉන්න. මම හැමෝම එක්ක පුළුවන් තරම් friendly විදියට ඉන්න උත්සාහ කළා මචන්.
මේ වගේ thread දාන්නේත් ඒක නිසා. මොකද උඹලා ටික මෙතෙන්ට එන බව දන්නා නිසා. මම මේකේ කාට හරි වැරද්දක් කරලා තියෙනවා නම් මාව expose කරලා දාපන් අර Aruna47, Diaz Kolla වගේ එවුන්ට කළා වගේ.

මම යැව්වා![]()

රෑ 2.30 ට උපර්සේ™ කරන්නද??

එපාහ් එපාහ් .. එයා හු කියන්නහ් ගත්තොත් අයෙහ්![]()

මට මචන් expose වුනා කියලා අවුලක් නෑ බන්. මම මේකේ කිසි එකෙක්ට පොර ටෝක් දීල වත් වලි දාගෙන charter වෙලාවත් නෑ මචන්. මම හැම වෙලාවේම උත්සාහ කලේ මේකට ඇවිත් අනිත් එවුන් එක්ක fun එකක් අරන් ඉන්න. මම හැමෝම එක්ක පුළුවන් තරම් friendly විදියට ඉන්න උත්සාහ කළා මචන්.
මේ වගේ thread දාන්නේත් ඒක නිසා. මොකද උඹලා ටික මෙතෙන්ට එන බව දන්නා නිසා. මම මේකේ කාට හරි වැරද්දක් කරලා තියෙනවා නම් මාව expose කරලා දාපන් අර Aruna47, Diaz Kolla වගේ එවුන්ට කළා වගේ.

මොකෝ බ0 මෙහ් ... අපි මෙහ් ආතල් එකක් ගත්තේ උබේ ෆොටො එකක් දැක්කෙත් නැහ් එව්වෙත් නැහ් ...මට මචන් expose වුනා කියලා අවුලක් නෑ බන්. මම මේකේ කිසි එකෙක්ට පොර ටෝක් දීල වත් වලි දාගෙන charter වෙලාවත් නෑ මචන්. මම හැම වෙලාවේම උත්සාහ කලේ මේකට ඇවිත් අනිත් එවුන් එක්ක fun එකක් අරන් ඉන්න. මම හැමෝම එක්ක පුළුවන් තරම් friendly විදියට ඉන්න උත්සාහ කළා මචන්.
මේ වගේ thread දාන්නේත් ඒක නිසා. මොකද උඹලා ටික මෙතෙන්ට එන බව දන්නා නිසා. මම මේකේ කාට හරි වැරද්දක් කරලා තියෙනවා නම් මාව expose කරලා දාපන් අර Aruna47, Diaz Kolla වගේ එවුන්ට කළා වගේ.
wihiliwak kale.පිස්සුද කුකුලෝ රිදිලා එවපු ෆොටෝ එකක් නෑ තොට විහිළුවක් කරේ![]()
මොකෝ බ0 මෙහ් ... අපි මෙහ් ආතල් එකක් ගත්තේ උබේ ෆොටො එකක් දැක්කෙත් නැහ් එව්වෙත් නැහ් ...
Ane gono..wihiliwak kale.

එම්සි එකෙහ් කැපෙනහ් ලිදවල් එක්ක බලද්දි මෙවාහ් මොනාදහ් නෙහ් බ0පිස්සුද කුකුලෝ රිදිලා එවපු ෆොටෝ එකක් නෑ තොට විහිළුවක් කරේ![]()

ජේසා බය වෙලා අම්බානෙට. මූ මේ පාඩුවේ ඉන්න එකා එක්ස්පෝස් කරන්න දඟලන්නේ මාව, චරියව, ඉසුරුවව වගේ උන්ව තමා මේකේ උන්. අපි ඒත් මේ ආතල් එකේ ඉන්නේ.![]()
Kiyala wadak na..
එම්සි එකෙහ් කැපෙනහ් ලිදවල් එක්ක බලද්දි මෙවාහ් මොනාදහ් නෙහ් බ0![]()

අනේ බන්. මම උඹව ගොඩක් විශ්වාස කළා. මම උඹට මගේ විස්තරත් ගොඩක් කිව්වා. උඹ හෙන බොක්කෙම යාලුවෙක් කියල හිතුවේ.
මම උඹට කිසිම වැරද්දක් නම් කරලා නෑ. කරපු එකම දේ උඹයි Hi Elakiriයි වලියක් යද්දී මම උඹල දෙන්නව shape කරන්න දෙපැත්තටම PM ගගහා try කළා. මොකද Hi Elakiri මගේ බොක්කෙම යාලුවෙක් නිසා මේකේ ඉන්න. උඹත් හොඳ එකෙක් කියල විශ්වාස කල නිසා තමයි මම එහෙම කලේ මචන්.
හැබැයි ඌ කියපු දේ මම එදා පිළිගත්තේ නෑ. මේ මොහොත වෙනකනුත්. ඒත් මම ඇන්දුනා කියලා තේරුම් ගන්නකොට ගොඩක් පරක්කුයි.
වචනවලින් මිනිස්සු කොච්චර අන්දන්න පුලුවන්ද කියල මම අද තමයි තේරුම් ගත්තේ බන්.

Me Moko? Pissuda bola..ridila apita ewwa photo ekak na..Api wihiluwak kale..අනේ බන්. මම උඹව ගොඩක් විශ්වාස කළා. මම උඹට මගේ විස්තරත් ගොඩක් කිව්වා. උඹ හෙන බොක්කෙම යාලුවෙක් කියල හිතුවේ.