බඩගිනි නම් වරෙන්!

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අනේ බන්. මම උඹව ගොඩක් විශ්වාස කළා. මම උඹට මගේ විස්තරත් ගොඩක් කිව්වා. උඹ හෙන බොක්කෙම යාලුවෙක් කියල හිතුවේ.

    මම උඹට කිසිම වැරද්දක් නම් කරලා නෑ. කරපු එකම දේ උඹයි Hi Elakiriයි වලියක් යද්දී මම උඹල දෙන්නව shape කරන්න දෙපැත්තටම PM ගගහා try කළා. මොකද Hi Elakiri මගේ බොක්කෙම යාලුවෙක් නිසා මේකේ ඉන්න. උඹත් හොඳ එකෙක් කියල විශ්වාස කල නිසා තමයි මම එහෙම කලේ මචන්.

    හැබැයි ඌ කියපු දේ මම එදා පිළිගත්තේ නෑ. මේ මොහොත වෙනකනුත්. ඒත් මම ඇන්දුනා කියලා තේරුම් ගන්නකොට ගොඩක් පරක්කුයි.

    වචනවලින් මිනිස්සු කොච්චර අන්දන්න පුලුවන්ද කියල මම අද තමයි තේරුම් ගත්තේ බන්.

    අනේ බන් රිදිලා අපිට එවපු ෆොටෝ එකක් නෑ උඹේ ඔය දාල තියන ෆොටෝ වලින් උඹව හොයන්නත් බෑ :dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Me Moko? Pissuda bola..ridila apita ewwa photo ekak na..Api wihiluwak kale..

    අනේ බන් රිදිලා අපිට එවපු ෆොටෝ එකක් නෑ උඹේ ඔය දාල තියන ෆොටෝ වලින් උඹව හොයන්නත් බෑ :dull:

    ඔය බලහන් ඉතින් මූ මන් ගැන හිතං ඉන්න තරම. :(:(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මාර කාලයක් ඕයි මෝල්ගසුත් පත්තු වෙනවා :dull:

    සිරාවට මගෙත් කට පරිස්සම් කරගෙන ඉන්න වේවි වගේ ඉස්සරහට එන දවස් ටිකේ. නැකත හම්බුවෙලා හඳහන චෙක් කරගන්න වෙනවා. :rofl::rofl: :dull::dull:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මදැ‍යි ගමේහ් අනාතයා පලවෙනි පාර කොලඹ ඇවිත් බුරියානි කාලා මේකේ උන්ට පෙන්නන්න ගියා....
    අදත් නානවා....:rofl:
    තෝ ඕක කන්න ගෙදර ඉඳන් උස්සන් ආවද සෝස් බෝතල් දෙක?

    pau...... ridei hondatama.. :( :sorry:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මෝඩ උකන්නා තව චිකන් කරි එකකුත් ඔඩර් කල්ලද කෝහෙද...දන් නෑනේ ඉතින් බුරියානි එකට වෙනම චිකන් පලුවක් එනවා කියලා....:rofl:

    :lol: :lol: :lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    තව මේ ත්‍රෙඩ් එකේ කාලේ නාස්ති කරලා වැඩක් නෑ.ජේසන් උඹ ගැන කළකිරුනා. උඹ අර වගේ පාහර කතාවක් කිව්වේ සිරාවටනේ. අවසාන වශයෙන් කැමති දෙයක් හිතා ගනින්. මම මිනිස්සු මම ගැන හිතන මගුල් ගැන වද වෙනනේ නෑ මම හරි දේ කරනවා කියලා මට හිතෙන තාක් කල්.

    unsubscribed
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    මොකෝ දැන් වෙලා තියෙන්නෙ..

    :eek::eek:

    බයිට් කරා වැඩි උනාද..
    ජේසොන් පිස්සු කෙලල තියෙන්නෙ..
    වේදනාවේ උපරිම සලකුණු

    :(
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    තව මේ ත්‍රෙඩ් එකේ කාලේ නාස්ති කරලා වැඩක් නෑ.ජේසන් උඹ ගැන කළකිරුනා. උඹ අර වගේ පාහර කතාවක් කිව්වේ සිරාවටනේ. අවසාන වශයෙන් කැමති දෙයක් හිතා ගනින්. මම මිනිස්සු මම ගැන හිතන මගුල් ගැන වද වෙනනේ නෑ මම හරි දේ කරනවා කියලා මට හිතෙන තාක් කල්.

    unsubscribed

    උඹ දැන් මෙතන මම වැරැද්ද කරලා වගේනේ බන් කතා කරන්නේ. මම මෙතන අර comment එක දැම්මේ charith84 කියපු දේ නිසා නෙමෙයි. උඹ හිතන්නේ මම එලකිරියට ආපු පලවෙනි දවස අද කියලද? මේකේ එවුන් ගන්න ආතල් දන්නේ නෑ කියලද?

    අනික Charith84 කියන්නේ එක එකාව ළිඳේ දාන්න ආතල් ගන්න fun එකේ ඉන්න එකෙක් කියලා මම දන්නවා මේකට ආපු දවසේ ඉඳන්. මමත් ඌ වගේමනේ. මේ thread එකේ මුල හරියේ වුනත් බලපන් උඹලා මාව ලිඳේ දාන්න කියපු ඒවාට මම කියල තියෙන ඒවා.

    මම එහෙම උඹට කිව්වේ ඌ ඒ කතාව කියන්න ගොඩක් කලින් මට මේකේ එවුන් PM දාල, Annonymous rep comments දාල කිව්වා උඹ මාව expose කරන්න යන්නේ පරිස්සම් වෙයන් කියලා. උඹ මගේ photos කට්ටිය අතරේ යවනවා කියලත්. උඹත් මට PM කරලා කිව්වා උඹ මගේ facebook account එක හොයා ගත්තා කියලා? නැද්ද?

    මම කිව්වා ඒකට කමක් නෑ. උඹ මගේ බොක්කෙම යාලුවෙක් නිසා උඹ කවදාවත් මාව expose කරන්නේ නෑ කියල දන්නවා කියලත්. මම ඕනේ නම් ඔය ඔක්කොම PM screen shot ගහලා දාන්නම් සාක්ෂි ඇතුවම. උඹ මෙහෙම වුනේ නෑ කියනවා නම්.

    මම වලිවලට කැමති එකෙක් නෙමෙයි බන්. ඒ නිසා මම මේ වගේ සිදුවීම් වලට කැමතිම නෑ. ඒකයි මම හැමෝම එක්ක හොඳින් ඉන්න බලන්නෙත් හැම තිස්සෙම. හැමෝම මෙතන මම ගොනෙක් වගේ එකෙක් විහිලුවට කියපු එකක් ඇත්ත කරගෙන මැරෙන්න හදනවා කියලා කියලා හිතාගෙන ඉන්න නිසා මේ ටික කිව්වේ හැමෝටම ඇත්ත දැනගන්න.

    දැන් හෙට උදේ ඇවිත් මට ගේම දෙනවා කියන්න එපා මචන්. මම එහෙම උඹත් එක්ක ඇර ගන්න එන එකෙක් නෙමෙයි. උඹට මතක ඇති මම උඹට කිව්වා මට මේකේ හම්බ වෙච්ච බොක්කෙම යාලුවෝ තුන් දෙනෙක් ඉන්නවා. එකෙක් CrazyBuddy අනිත් එකා Hi Elakiri අනිත් එකා උඹ කියලා. ඒ තරම් විශ්වාසයක් තියන් හිටියා උඹ ගැන. ඒකයි පට්ටේටම හිත රිදුනේ බන්.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa

    ජීවිතේ ඔහොම දේවල් වලටත් මුහුනදෙන්න වෙනවා..
    අවුලක් ගන්න එපා මචන්.. :(
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    ජේසොන් ගෙ පින්තුර නම් මා ලගත් තියනව සවාන කන්න කලින් ඉදල..
    ඌම කන්ෆර්ම් කරේ ඌ තමයි කියල..
    කාටවත් පෙන්නුවෙ නෑ නෙ..
    Ridila එහෙම පින්තුර එක එකාට යවන්න නැතුව ඇති බං..
    ඕක ඉතින් වටේ යන්නෙ නැතුව ඌ යැව්වද නැද්ද කියල කෙලින් කතා කරල විසදා ගනින්..
    කෙලින් කතා කරගන්න බැරි නිසා තමයි සේරම අවුල්..