බඩගිනි නම් වරෙන්!

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මදැ‍යි ගමේහ් අනාතයා පලවෙනි පාර කොලඹ ඇවිත් බුරියානි කාලා මේකේ උන්ට පෙන්නන්න ගියා....
    අදත් නානවා....:rofl:
    තෝ ඕක කන්න ගෙදර ඉඳන් උස්සන් ආවද සෝස් බෝතල් දෙක?

    :lol::lol:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔය සවාන් එක ගෙන්න ගන්න ඕඩර් එක දාලා පැය කීයක් ටේබල් එකට වෙලා මැස්සො තල තල හිටියද කුකුලෝහ්.

    එලයිට් එකේ නිසා කෝකටත් ජීවනී පැකට් තුන හතරක් ගෙදර ඇන්න වර බඩ යන්න කලියෙන්. එලයිට් එක දැන් කුජීතයි.
     

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    යකෝ මේ පැත්තෙ තියනව ආලකමන්දාව කියල පොට් එකක් ඒකෙ අපිට පේන්න කෑම හදන්නෙ..
    එතන දෙන විදිය දැක්ක නම් තෝ මැරෙයි නෙ..
    මේක දැක්කාම නම් අප්පිරියයි බන්.. එලවලුත් නෑ..
    තොපි වගේ ඌරන්ට හොදයි ඉතින්
    අරණ පරණ වෙච්ච සෝස් බෝතලෙත් හලාගෙන කාපං
    රිදෙයි..


    Oya mona patteda ban.??
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,366
    5,811
    113
    ගෙදර/බෝඩිමේ
    අපෝ ඕක කෑවොත් වෙනම ලෙඩක් හැදෙයි. දැක්කමත් අප්පිරියයි. එළවලු කන්නේ නැද්ද? උබත් හරියට අර සවුදි වල එවුන් ඔක්කොම එකට දාගෙන ඔටු මස් කනවා වගේ.

    :baffled::baffled::baffled:
     

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    මදැ‍යි ගමේහ් අනාතයා පලවෙනි පාර කොලඹ ඇවිත් බුරියානි කාලා මේකේ උන්ට පෙන්නන්න ගියා....
    අදත් නානවා....:rofl:
    තෝ ඕක කන්න ගෙදර ඉඳන් උස්සන් ආවද සෝස් බෝතල් දෙක?

    දුක හිතුනා රත්තරනේ....
    දුක හිතුනා රත්තරරරරනේ...
    :lol:
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මෝඩ උකන්නා තව චිකන් කරි එකකුත් ඔඩර් කල්ලද කෝහෙද...දන් නෑනේ ඉතින් බුරියානි එකට වෙනම චිකන් පලුවක් එනවා කියලා....:rofl:
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    තොපිලට කොයින්ද මෙව්වා? දැන් ඉතින් ඉරිසියාවට එක එක කතා කියල හිත හදාගනින් සොන්නයෝ.... :P
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    උඹ උදේට මුස්ලිම් විරෝධී ත්‍රේඩ් දානවා .හවසට මුස්ලිම් කඩයකට ගිහින් කනවා
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උඹ උදේට මුස්ලිම් විරෝධී ත්‍රේඩ් දානවා .හවසට මුස්ලිම් කඩයකට ගිහින් කනවා


    ආනන්ද භවන් එකට වැදී තෝසේ ගිලිනවා
    එලියට ඇවිදින් යාපනේ දෙමළුන්ට බනිනවා
    ආනන්ද භවන්...

     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    අපි වගෙහ් පොල් සම්බල් එක්ක පාන් කනහ් එවුන්ටනම් මේවා මැජික් වගේ බ0 :(