kandy/matale nadda bn tama oka. town area nam tynwa.. mama ine matale and kandy medadenata ape adsl line tiyenawanam api keeyak gewanna onada same pckge eka fiber ta upgrd krnawa nam


බිල ගෙවාගන්න හෙල්ප් එකක් දියන්. එකතුවෙලා තියෙන ගානට discount දෙන promotion එකක්වත් නැද්ද ? adsl tiyenawa num 12500/- installments 3kin (4200x3) gewanna hadala denna puluwanAdsl line ekak tibbath 25 k yanewada?. Mung hithuwa gederata Adsl line ekak tiyenewenang 12k withere yanne kiyela?


кσяη ησρє;18627355 said:Pelawatta ta neth da ban...?

6/3 දාපු ෆෝල්ට් එක හදන්න තාම ආවෙ නෑ කුකුලෝ..
7/3 අායේ කෝල් කරලා ඒ මිස්ට මං කිව්වා අපේ සම්බන්දෙට අදට මාසයයි කියලා![]()

Machan Phone number/ fault reference eka PM karapan,මොරටුවට නැද්ද බං
LTE package wala speed eka kiyada dialog wage 40mbps enawada
ඔය බාගෙ ඩිස්කවුන්ට් එක කොහොමත් තියනව නේද ? හික් හික්. ඇයි මෙච්චර නිකන් දෙන්නෙ එක එක මගුල් ? සර්විස් එක හැර හැමදේම දෙනව. වැඩක් නෑනෙ. ඕකෙ මාකටින් කරන්නෙ ඉස්කෝල්වෙත් ගිය නැති එකෙක් වෙන්න ඇති.