මචංලා අලුතින් SLT Fibre connection එකක් ගන්න කලින් දැනුවත් වෙන්න ඕනි මොනවාද? අත්දැකීම් මොනවාහරි තියෙනවා නම් කියන්න
online apply කරන එකද ඉක්මන්? regional office එකට කියලා ගන්න එකද?
මේ දවස්වල website එකේ promotion එකක් තියෙනවා online apply කරොත් රු 10,000 කියලා. myslt.slt.lk/promo/buyonline
මං regional office එකෙන් ඇහුවාම එතනින් promotion එක ගැන කියන්නෙ නෑ. එයාලා කියන්නෙ 10,000 ට tax එකතුවෙලා රු 12,500 වෙනවා කියලා.
regional office එකෙන් කිව්වා ගෙවල් ලඟ loop එකක් තියෙනවා ඒ හින්දා ගන්න ප්‍රශ්නයක් නෑ කියලා. reserve කරලා තියන්නම් කිව්වා ගන්නවා නම්. payment එකත් එකපාර ගෙවන්න අමාරු නම් ටිකක් ගෙවලා ඉතුරු ගාණ bill එකට add කරලා දෙන්නම් කිව්වා. දවස් 4ක් විතර යයි කිව්වා. හැබැයි රු 12,500 යි. මට එකපාර ගෙවන එක නම් ප්‍රශ්නයක් නෑ රු 10,000 නම්
4G router විකුණන්න SLT එකේ නොවන අතරමැදියෝ ඉන්නවා වගේ fibre වලටත් අතරමැදියෝ ඉන්නවාද? නැත්නම් fibre කරන්නෙ SLT එකේ අයමද
මට fibre ගන්න ලොකු වුවමනාවක් නෑ, ඒත් 4G router එක පාවිච්චි කරන්න එපා වෙන තරමට signal අඩු වෙන, speed අඩුවෙන හින්දයි ගන්න බැලුවේ. 4G outdoor unit දැන් දෙන්නෙ නෑලු, outdoor antenna එකත් රු 6500 විතර. Daraz එකේ රු 3500 ට විතර antenna තියෙනවා ඒවත් අරන් ලොකු වෙනසක් වුණේ නැත්නම් සල්ලි අපරාදෙ. Megaline ගත්තත් router එකත් එක්ක ගන්නකොට රු 8500 විතර. ඊට වඩා fibre ගන්න එක ලාබයි රු 10,000 නම්.
Dialog 4G signal හොඳට තිබුණාට users ලා වැඩි හින්දා speed මදි.
මේ ප්‍රශ්න ගැන customer care එකට call කරලා දැනගන්න පුලුවන් මට, ඒත් එතනින් කියන එකයි regional office එකෙන් දෙන උත්තරයි පරස්පරයි. උදා: customer care එකෙන් කිව්වා 4G outdoor unit එක free ගන්න පුලුවන් කියලා, ඒත් regional office එකෙන් කියනවා outdoor unit දැන් එන්නෙ නෑ, තිබ්බත් free දෙන්නෙ නෑ කියලා.
Thanks!