mama danna tharamin fiber denna loku wiyadamak yanawa..deposit තියන්න තිබුණ කාලෙ ගණන් වැඩියි. ඒත් දැන් Megaline 3500-8000 වගේ ගන්න පුලුවන්. 4G cat4 අලුත් router එකක් ගන්නවා නම් 3900. එපා කියලා 4G router එක විකුණන්න අයිතියක් නෑ මං දන්න තරමින්. කොහොම වුණත් ADSL අයටත් 5000 discount මදි කියලා හිතෙනවා නම් SLT එක customers ලාට සලකන විදිය සාධාරණ නෑ කියන එකමනෙ. 4G අයට හරියට service එක දුන්නා නම් මට fibre වලට මාරු වෙන්න ඕනිත් නෑ. අඩුතරමෙ fibre connection එක active වෙද්දි 4G එක disconnect කරගන්නවත් බෑ, ඒකටත් ලියුම් ලියගෙන regional office එකට යන්න ඕනි
Anyway, thanks for the reply![]()
ekai dialog lata dan fiber denna puluwan kama thiyeddith town wala office walata witharak deela laabe witharak balanne...
oyata 4g walata hariyata signal naha kiyane oya athulakane inne, ithin oya wage ayata fiber labenawa kiyanne maara watinawa..
mama SLT eka hondai kiyanawa nemei, namuth SLT nathuwa private company witharak thibba nam apita 100,000 ganan deela thama athule parawal walata fiber ganna wenne.. un laabe witharai balanne..