SLT Fibre ගැන ප්‍රශ්නයක්

Nanosudha

Well-known member
  • Dec 28, 2012
    5,144
    4,897
    113
    Thank you all..! 😊

    කලින් ගත්ත number එකක් කියන්නෙ Telephone ද? මගේ තියෙන්න 4G router එක විතරයි, 4G ඉඳලා Fibre වලට මාරු වෙද්දි discount මුකුත් නෑ කිව්වා.

    ඔව් ඒ වගේ surprise අපිට බලාපොරොත්තු වෙන්න පුලුවන් 😅

    Voice + Broadband,
    Voice + PEOTV
    Voice + Broadband + PEOTV

    විදියට තියෙන්නෙ. එතකොට Voice ගන්නම වෙනවානෙ. broadband විතරක් ඕනි කෙනෙක්ට voice එකේ ස්ථාවර ගාස්තු / tax රු 500 විතර ගෙවන්නත් වෙනවා අමතරව 😠
    voice kohomath ganne wenwa bn
     
    • Like
    Reactions: xVOLDYx and NRTG

    chamli_k

    Active member
  • Sep 14, 2020
    110
    146
    43
    මම ගත්තා මාස 5කට වගේ කලින්, අපේ පැත්තට ෆයිබර් ලයින් එකක් අදිනවා කියලා ටෙලිකොම් එකේ වැඩ කරන ඩයල් එකක් ගෙවල් ගානේ ගියා ෆෝම් කොළ අරගෙන (පොර සෙට් කරන ලයින් වලට පොරට කමිෂන් එකක් යනවලු ඒකලු එහෙම කරේ)
    10,000 තමයි ගාන, ඕක එක පාර ගෙවන්නත් පුළුවන්, බිලට ඇඩ් වෙන විදිහට ගන්නත් පුළුවන්.
    බිලට ඇඩ් උනාම ඒකටත් ටැක්ස් ගන්නවද කියලා නම් මම බැලුවේ නෑ..
    කොහෙන් කොහොම ගත්තත් සර්විස් තුනම ගන්නවා නම් අව්ලක් නෑ..
    හැබැයි ටීවී නැතුව වොයිස්+ඩේටා විතරක් ගන්නවා නම් සරින් සැරේ උන්ගෙන් කන්ෆම් කරගන්න ටීවී ඇඩ් කරලද කියලා.
    මම ගත්තේ ඩේටා+වොයිස් විතරයි, හැබැයි මට ටීවී එකත් ඇඩ් කරලා බිලට,
    ටීවී රෙන්ටල් එකත් එනවා බිල් එකට.
    දැන් මාස තුනක් තිස්සේ කියනවා හදාගන්න, තවම හැදුවේ නෑ..
    ඩේටා ස්පීඩ් එක නම් හොදයි down 200 & up 100 එනවා.
     
    • Like
    Reactions: xVOLDYx and NRTG

    UnlimitedBB

    Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    Tikak loku package ekak ekka Triple Play (Broadband, TV, Phone) connection ekaknam ganne, regional office eke manager ekka kathakarala karaganna. Mama gatte 420GB package ekak, TV, phone ekka. Ude 9 ta apply karala, 12,500 pay kara. Dawal 2 weddi connection eka hi karala active karalath dunna. Manager personally follow up karala wade goda dala dunna dawasin.

    Podi packages walata un echara salakanne na.
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,805
    6,363

    mata maasa dekak wage giya. calls ambaanaka deela :lol:
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,880
    21,124
    113
    Tikak loku package ekak ekka Triple Play (Broadband, TV, Phone) connection ekaknam ganne, regional office eke manager ekka kathakarala karaganna. Mama gatte 420GB package ekak, TV, phone ekka. Ude 9 ta apply karala, 12,500 pay kara. Dawal 2 weddi connection eka hi karala active karalath dunna. Manager personally follow up karala wade goda dala dunna dawasin.

    Podi packages walata un echara salakanne na.

    Racist country yakooo
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ෆයිබර් ගන්න. කිසිම කරදරයක් නැති කනෙක්ෂන් එකක් මම ඇරගෙ දැන් අවුරුදු ගානක් වෙනවා කවම දාවත් අවුලක් නම් වෙලා නැහැ
     
    • Like
    Reactions: xVOLDYx

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    ehama ona naha single line ekak ganna baga double or triple wenni ona

    net + peo ganna puluwan
    @manjulabw voice නැතුව මෙහෙම internet + peotv ගත්ත අය ඉන්නවාද?

    මම customer care, regional office එකෙන් දෙතුන් පාරක්ම ඇහුවා ඒ හැමවෙලාවෙම කිව්වෙ voice line එක නැතුව fibre ගන්න බෑ, ඒකෙ rental එක ගෙවන්න වෙනවා කියලා. website එකෙත් new connection වල steps ටික fill කරද්දි voice එකත් එක්ක Internet හරි peotv හරි ඒ දෙකම හරි add කරන්න ඕනි. internet +peotv විතරක් තෝරන්න විදියක් නෑ :unsure:
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    උදෙ 7.30ට 21 MiBps using qbittorrent using custom configuration. කොල්බ ඉන්දන් කිලොමිටර් 60කට වඩා දුරින්, එක දැනගත්තාම ඇති නෙ.
    දැන් රැ 11.17 ට මෙ
    Screenshot 2023-05-12 at 23-17-33 Speedtest by Ookla - The Global Broadband Speed Test.png
     
    • Like
    Reactions: xVOLDYx

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    @manjulabw voice නැතුව මෙහෙම internet + peotv ගත්ත අය ඉන්නවාද?

    මම customer care, regional office එකෙන් දෙතුන් පාරක්ම ඇහුවා ඒ හැමවෙලාවෙම කිව්වෙ voice line එක නැතුව fibre ගන්න බෑ, ඒකෙ rental එක ගෙවන්න වෙනවා කියලා. website එකෙත් new connection වල steps ටික fill කරද්දි voice එකත් එක්ක Internet හරි peotv හරි ඒ දෙකම හරි add කරන්න ඕනි. internet +peotv විතරක් තෝරන්න විදියක් නෑ :unsure:
    puluwan mekema thread giya ban. hodama de regional office ekata gihin katha karapa managerta. aniwa ganna puluwan. okun voice eka ange gahanna hadanne lesiyen disconnected karala ain karanna bari wenna
     
    • Like
    Reactions: xVOLDYx

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    Fiber line එක්ක අනිවාර්යයෙන්ම peoTV හෝ Voice Line එකක් ගන්න ඔ්න නේද?

    @manjulabw voice නැතුව මෙහෙම internet + peotv ගත්ත අය ඉන්නවාද?

    මම customer care, regional office එකෙන් දෙතුන් පාරක්ම ඇහුවා ඒ හැමවෙලාවෙම කිව්වෙ voice line එක නැතුව fibre ගන්න බෑ, ඒකෙ rental එක ගෙවන්න වෙනවා කියලා. website එකෙත් new connection වල steps ටික fill කරද්දි voice එකත් එක්ක Internet හරි peotv හරි ඒ දෙකම හරි add කරන්න ඕනි. internet +peotv විතරක් තෝරන්න විදියක් නෑ :unsure:
    Voice connection එක අනිවාර්යයි
     
    • Like
    Reactions: xVOLDYx

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,949
    12,011
    113
    ado one time fee eka 2500 wadi unata ochchara hithanna epa ban..
    large pizza ekak wath ganna baha 2500 ta dan..
     
    • Like
    Reactions: xVOLDYx

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    ado one time fee eka 2500 wadi unata ochchara hithanna epa ban..
    large pizza ekak wath ganna baha 2500 ta dan..
    රු 2500 නම් ලොකු ගාණක් නෙවෙයි කියන එක ඇත්ත මචං, හැබැයි ඒකත් එක එක්කෙනාගෙ income එකට සාපේක්ෂයිනෙ.

    website එකේ promotion එකක් තියෙද්දි regional office එකක කෙනෙක් ඒක මගෙන් හංගන්න හදනවා නම් මං හිතන්නෙ එයා පුද්ගලික වාසියකට කරන වැඩක්. එහෙම මිනිස්සු රවට්ටන්න හදන වැඩවලට මං කැමතිම නෑ.

    අනිත් පැත්තට SLT එකෙත් customers ලාට සලකන විදිය සාධාරණ නෑ. ADSL user කෙනෙක් fibre වලට migrate වෙද්දි රු 5000 discount එකක් හම්බවෙනවා, ඒත් 4G user කෙනෙක් ADSL හරි fibre හරි ගනිද්දි කිසිම discount එකක්වත් වෙන පහසුකමක්වත් නෑ, අලුත් customer කෙනෙක් විදියට සලකන්නෙ. එහෙම company එකකට මං මොකටද වැඩිපුර රුපියලක්වත් ගෙවන්නෙ
     
    • Like
    Reactions: SampathSandaruwan

    ADSL customers la issara wired line gannakota Rs 20,000 + deposit thiyala thiyenne.. use nokalath maase gane Rs 450 withara phone ekata rental eka gewanawa..

    4G unta connection eka Rs.1995, free router, phone rental ne.. internet usage ekata witharai gewanne..
    epa nam 4G router eka wikunannath puluwan..

    ADSL customer la 4G gaththa unta wadaaa SLT ekata salli godak gewala thiyenne.. hari nam 5000 discount eka madi..
     
    deposit තියන්න තිබුණ කාලෙ ගණන් වැඩියි. ඒත් දැන් Megaline 3500-8000 වගේ ගන්න පුලුවන්. 4G cat4 අලුත් router එකක් ගන්නවා නම් 3900. එපා කියලා 4G router එක විකුණන්න අයිතියක් නෑ මං දන්න තරමින්. කොහොම වුණත් ADSL අයටත් 5000 discount මදි කියලා හිතෙනවා නම් SLT එක customers ලාට සලකන විදිය සාධාරණ නෑ කියන එකමනෙ. 4G අයට හරියට service එක දුන්නා නම් මට fibre වලට මාරු වෙන්න ඕනිත් නෑ. අඩුතරමෙ fibre connection එක active වෙද්දි 4G එක disconnect කරගන්නවත් බෑ, ඒකටත් ලියුම් ලියගෙන regional office එකට යන්න ඕනි

    Anyway, thanks for the reply (y)