SLT Fibre 50% Discount, Mega Lines 80% discount, Free router

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,567
    3,984
    113
    Lanka
    kandy/matale nadda bn tama oka. town area nam tynwa.. mama ine matale and kandy meda :D denata ape adsl line tiyenawanam api keeyak gewanna onada same pckge eka fiber ta upgrd krnawa nam
     

    sadeeep

    Well-known member
  • Aug 24, 2007
    6,172
    1,015
    113
    www.youtube.com
    මගේ දැන් incoming calls witharai :( :( බිල ගෙවාගන්න හෙල්ප් එකක් දියන්. එකතුවෙලා තියෙන ගානට discount දෙන promotion එකක්වත් නැද්ද ? 
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,464
    6,329
    113
    f8wfXOzpLP0JKbwT2TSNQ5xNQrSEGQkfKs6UzoqBry4=w288-h215-no
     

    hekelum

    Well-known member
  • Jan 8, 2008
    935
    402
    63
    6/3 දාපු ෆෝල්ට් එක හදන්න තාම ආවෙ නෑ කුකුලෝ..
    7/3 අායේ කෝල් කරලා ඒ මිස්ට මං කිව්වා අපේ සම්බන්දෙට අදට මාසයයි කියලා :love:

    :confused::sorry:Machan Phone number/ fault reference eka PM karapan,
     

    hirantha86

    Active member
  • May 16, 2007
    902
    36
    28
    kalutharata nam hariyata adsl wath naha ban peo tv ganna giyama ekath nahalu ,mun dura pathi atha aralada koheda thiyenne
     

    hekelum

    Well-known member
  • Jan 8, 2008
    935
    402
    63
    ඔය බාගෙ ඩිස්කවුන්ට් එක කොහොමත් තියනව නේද ? හික් හික්. ඇයි මෙච්චර නිකන් දෙන්නෙ එක එක මගුල් ? සර්විස් එක හැර හැමදේම දෙනව. වැඩක් නෑනෙ. ඕකෙ මාකටින් කරන්නෙ ඉස්කෝල්වෙත් ගිය නැති එකෙක් වෙන්න ඇති.

    Machan Installments walata denawa, Machan api 2000ta dena line ekata apita yana cost eka 30000 witara wenawa,, customerslata tamai wasi. Customer long term apith ekka hitiyoth win win situation ekak tiyenne