ඉස්සර ඉදන්ම ලිදෙ පුරවැසිභාවය ලබපු කට්ටිය තමා අපෙ ඉබිස් සමග සස්ලිට් ඇන්ඩ් ඩෙල්මා....කැමති විදිහට හිතා ගනිං... උඹට ඕනේ විදිහට![]()

ඉබ්බයි සසයි ඉන්න වෙලාවට ලිද පැත්තවත් බලන්න හොදනෑ... එක එක සද්ද එනවලු... 

ඉස්සර ඉදන්ම ලිදෙ පුරවැසිභාවය ලබපු කට්ටිය තමා අපෙ ඉබිස් සමග සස්ලිට් ඇන්ඩ් ඩෙල්මා....කැමති විදිහට හිතා ගනිං... උඹට ඕනේ විදිහට![]()

ඉබ්බයි සසයි ඉන්න වෙලාවට ලිද පැත්තවත් බලන්න හොදනෑ... එක එක සද්ද එනවලු... 

ඉසුරුඑකාඒ කියන්නේ මට අලුත් ලිඳක් කපලද දාන්නේ???
ඔබෙන් තොරවූ ලෝකයක් සිතා ගන්නට බෑ බැ බෑ බෑ......![]()

මාට්ටුඋඹට කොහොමද මතක් උනේ ?
උඹ ඇවිත් තියෙන්නෙත් 2014 නෙ.. මං කිව්වේ 2011-2012 කාලෙ ගැන![]()

ගොඩගන්න පුළුවන් එකට දාපන් යකෝ.. තොපි මාර එවුන් නේ...ආයේ ගොඩ ගන්න පුලුවං එකකට ද ? එතනම සෙත්තපෝච්චි වෙන එකකටද ?![]()

දැං තව පැයකිං විතර නිවේදකයා මේක කියවද්දි... ඌ අතිං වැරදියට කියවුනොත් ?වැරදි මුකුත් කිව්වද
![]()

නැ නැ උයා එහෙම තමා ඉල්ලුවේ නංගිලට ලයි දානවා නෙහයකො එහෙම නෙවේ මං ඉල්ලුවෙ![]()

ඉස්සර ඉදන්ම ලිදෙ පුරවැසිභාවය ලබපු කට්ටිය තමා අපෙ ඉබිස් සමග සස්ලිට් ඇන්ඩ් ඩෙල්මා....ඉබ්බයි සසයි ඉන්න වෙලාවට ලිද පැත්තවත් බලන්න හොදනෑ... එක එක සද්ද එනවලු...
![]()

ඉස්සර ලිදට අදිපති කට්ටිය නේ..