2015 Jul 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    කැමති විදිහට හිතා ගනිං... උඹට ඕනේ විදිහට :yes::rofl:
    ඉස්සර ඉදන්ම ලිදෙ පුරවැසිභාවය ලබපු කට්ටිය තමා අපෙ ඉබිස් සමග සස්ලිට් ඇන්ඩ් ඩෙල්මා.... :P:Pඉබ්බයි සසයි ඉන්න වෙලාවට ලිද පැත්තවත් බලන්න හොදනෑ... එක එක සද්ද එනවලු... :baffled:
    :baffled:
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ආයේ ගොඩ ගන්න පුලුවං එකකට ද ? එතනම සෙත්තපෝච්චි වෙන එකකටද ? :cool:
    ගොඩගන්න පුළුවන් එකට දාපන් යකෝ.. තොපි මාර එවුන් නේ... :angry:
    :angry::angry:
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මාට්ටු :rofl:
    :rofl::rofl:
    avatar520020_6.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :eek::eek: වැරදි මුකුත් කිව්වද :sorry:
    දැං තව පැයකිං විතර නිවේදකයා මේක කියවද්දි... ඌ අතිං වැරදියට කියවුනොත් ? :oo:
    නැතුව අපි වැරදි දෙයක් කියලා එහෙම නෙවේ :yes::cool:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හෙට දවසේ අප දෙදෙනා
    අද වාගෙම හමුවිය යුතුවේ
    අද දවසේ මවෙත ගෙනා
    මිහිර හෙටත් ගෙන ආ යුතු වේ



    කිසි වෙනසක් නැති එකම දෙයක් ඇත
    එය මා හද රැදි ආදරයි
    මගෙ ජීවිතයම නෞකාවක් නම්
    එය ඔබ සුරකින සාගරයයි



    හෙට දවසේ....


    අද සුපිපෙන මල හෙට නොපිපේවී
    ලෝකය දිවයයි වෙනස් වෙලා
    එලෙස වෙනස්‍වන ලොවෙහි අළුත්වන්
    ආදරයම මම ඉදිමි බලා

    හෙට දවසේ....

     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    හිමි නොවෙනා ලෙස අයේ song එක ඕනි
    දුක් දුන්නු බොහෝ දෙනාත්
    එක්ක
    දුකට සැපට ලගට ඉන්න එළකිරි යාලුවෝ සෙට් එක
    එත් එක්කම වට්ස් up සෙට් එක අපේ එළකිරි :)
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    පට්ට සින්දුව... ප්‍රියා....:love::love::love::love: හෙට දවසේ ...... අප දෙදෙනා .... :love:
    :love::love:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඉස්සර ඉදන්ම ලිදෙ පුරවැසිභාවය ලබපු කට්ටිය තමා අපෙ ඉබිස් සමග සස්ලිට් ඇන්ඩ් ඩෙල්මා.... :P:Pඉබ්බයි සසයි ඉන්න වෙලාවට ලිද පැත්තවත් බලන්න හොදනෑ... එක එක සද්ද එනවලු... :baffled:
    :baffled:
    :yes::yes: ඉස්සර ලිදට අදිපති කට්ටිය නේ..
    දැං අළුත් පරම්පරාවක් හැදීගෙන එන්නේ... :cool: :rofl:

    අමුතු සද්ද නතර උනාලු සසා ‍නාස් ලනුව දා ගත්තට පස්සේ :sorry: