UNP චාටර් නේද?

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    යූන්ඒ පී දැන් ගූ ගොඩක්
    ජේවීපී ඉට හපන්
    ආයේ ටයර් අඩු ගානට ගන්න බෑ

    මහින්ද හුලඟට දෙන්න තමයි හිතාන ඉන්නේ

    පොඩි හුලගටත් පුක දෙන්න එපා බන්. මහින්ද වටේ ඉන්න හොරු ටික ගෙදර යවන්න පුලුවන් අන්තිම එක මේක.. අයේ උන් ටික අවොත් රට ඉවරයි.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    පට්ට කෙබර කියලා මහින්දව ගෙදර යවලා , දැන් කරගන්න දෙයක් නැතුව හූල්ල හූල්ල ඉන්නවා , පව් අප්පා
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    පට්ට කෙබර කියලා මහින්දව ගෙදර යවලා , දැන් කරගන්න දෙයක් නැතුව හූල්ල හූල්ල ඉන්නවා , පව් අප්පා

    මාත් දැක්කා උඹ FB ඵකේ මහින්ද වෙනුවෙන් හූල්ලනවා..:rofl:අපි නම් හූල්ලන්නේ නෑ..අපි උගෙන් යැපෙන්නේ නැහැනේ උඹලා වගේ..(~ o ~)~zZ
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    මාත් දැක්කා උඹ FB ඵකේ මහින්ද වෙනුවෙන් හූල්ලනවා..:rofl:අපි නම් හූල්ලන්නේ නෑ..අපි උගෙන් යැපෙන්නේ නැහැනේ උඹලා වගේ..(~ o ~)~zZ

    යකෝ මම මහින්දගෙන් යැපෙනවනම් , මහින්ද යද්දි මාත් ගෙදර යන්න ඕනනේ. කෝ එහෙම උනේ නෑනේ. පව් බන් උඹලා
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    යකෝ මම මහින්දගෙන් යැපෙනවනම් , මහින්ද යද්දි මාත් ගෙදර යන්න ඕනනේ. කෝ එහෙම උනේ නෑනේ. පව් බන් උඹලා

    අපි කොහොමද දන්නේ උඹ ගෙදර ගියාද නැද්ද කියලා?:rofl:~_~~_~ ~_~ ~_~ ~_~
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    11694753_1458150371152217_8175726199142670946_n.jpg
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    යු එන් පිය චාටර් නේද බන් ඊයේ රනිල් විශේෂ ප්‍රකාශයක් කරනවා කියලා මහ බැංකුවේ භාණ්ඩාර බිල් පත් නිකුත් කරපු එකට අහුවුන අර්ඡුන් මහේන්ද්‍රයව සුද්ද කලා .ඩිව් ගුණසේකර චොදනා කලා බොරු කියනවා කියලා කෝප් කමිටුව බොරු කියනවා කියලා ඩිව් ගුණසේකර මොන වගේ කෙනෙක්ද කියලා ඔනේ කෙනෙක් දන්නවා මේකෙන්ම පේනවා මුන් බොරුව කරන්නේ කියලා මහින්ද හොරා හොරා කියලා මුන්ට ඡන්දේ දුන්නා මුනුත් ඊට දෙවනි නෑ කාලකන්නි හැත්ත .මුන්ගේ මුදල් ඇමතියම බලපන්කෝ මොකෙක්ද කියලා යු එන් පිය කියන්නේ චාටර් පක්ෂයක් .UNP කියන‍ එකේ තේරුම උන්ගේ නෑදෑයන්ගේ පක්ෂය කියන එකයි මුන් බලයට ආවොත් හොද මුන්ගේ නෑදෑයන්ටම තමයි.

    මචන් ඩිව් ගුනසේකර කොහොමද හොඳ වෙන්නෙ කියපන් මෙතන? සුජීවයා පොරට මෙච්චර ගහද්දි ඇයි පොර පේන්නවත් එන්නෙ නැත්තෙ. පොර අනිවා දැන් guilty mood එකේ ඇත්තෙ. sure එකටම මහින්දගෙ ලනුවක් කාලා ඇත්තෙ.

    මචන් ලංකාවේ දේශපාලනේ හරි අමුතු එකක්, පදාචකමෙ උපරිමය. මිනිහෙක් කොච්චර හොඳ වුනත් වැඩක් නෑ මඩ වෙලා අජූත වෙන්න යන්නෙ පොඩි කාලයයි.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428

    මහ බැංකුවෙ වංචාවක් වෙලා නැහැ කියල සුජීව සේනසිංහ කිව්ව:angry:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    මහ බැංකුවෙ වංචාවක් වෙලා නැහැ කියල සුජීව සේනසිංහ කිව්ව:angry:

    නෑ බන් අයියෝ.. ළදරු මනසක්නෙ උයාට තියෙන්නෙ. ඌ එහෙම ලබ්බක් කිව්වෙ නෑ.. ඌ කිව්වෙ වැරදි තියනවා නම් හරියට ඒවා පරික්ශා කරලා බලලා අවසාන තීරණයකට එන්න ඕනෙ කියලා.. අනික මචන් ඒ කමිටුවම පිළිගත්තා කිව්වනේ උන් අතින් වැරදීම් වෙලා තියනවා කියලා..

    ඇයි උන්ට එහෙම ගහද්දි සද්ද නොකර ඉන්නෙ, ඩිව් වත් set කරගෙන press එකක් තියලා කරුනු පැහැදුවානම් ඉවරයිනෙ අපි වැරැද්දක් කලේ නෑ කියලා.. උන් එහෙම කරන්නෙ නෑ. මොකද උන් දන්නවා උන්ගෙ අතින් වැරදක් වෙලා තියනවා කියලා.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113

    නෑ බන් අයියෝ.. ළදරු මනසක්නෙ උයාට තියෙන්නෙ. ඌ එහෙම ලබ්බක් කිව්වෙ නෑ.. ඌ කිව්වෙ වැරදි තියනවා නම් හරියට ඒවා පරික්ශා කරලා බලලා අවසාන තීරණයකට එන්න ඕනෙ කියලා.. අනික මචන් ඒ කමිටුවම පිළිගත්තා කිව්වනේ උන් අතින් වැරදීම් වෙලා තියනවා කියලා..

    ඇයි උන්ට එහෙම ගහද්දි සද්ද නොකර ඉන්නෙ, ඩිව් වත් set කරගෙන press එකක් තියලා කරුනු පැහැදුවානම් ඉවරයිනෙ අපි වැරැද්දක් කලේ නෑ කියලා.. උන් එහෙම කරන්නෙ නෑ. මොකද උන් දන්නවා උන්ගෙ අතින් වැරදක් වෙලා තියනවා කියලා.

    උඹ මොන ලෝකෙ ඉන්න එකක්ද? දවස් තුන හතරකට කලින් සුජීව කෙලින්ම කිව්ව මහ බැංකු වංචාවක් වෙලා නැහැ කියන එක.:angry:

    Dec 31, 2014
    408
    21
    0
    Missing In Action
    Hema ekama karranne apita koka pennala yatin deal dana eka. :angry::angry::angry:

    Konda pana tyana 4 ta 5 ta nemenne netuwa kelin weda karanna puluwan ekek hitiyanam me kale ati horu allanna.

    Okkogema boru pora talks witarai :angry:

    Me sere math godak welawata JVP tama. Aduma gane un tikak hari decent pita innawa.