මේකයි බන් සීන් එක. ලංකවේ උන් දකින්නේ සහ ඇහෙන්නේ හයියෙන් ගිහින් හැප්පිලා කියල නෙහ්. නමුත් කවුරුත් කියන්නේ නෑ නෙහ් නොසැලකිල්ලෙන් ගිහින් කෙල වෙලා කියල. හයියෙන් ගිහින් හැප්පෙනවා කියන එක ඇතුලේ තියෙන්නේ එලවන එකාගේ නොසැලකිල්ල. වාහනයක් හයියෙන් යන්න පුළුවන් තැන්වල මුන් යන්නේ නෑ. ඉඳල ඉඳල යන්න ගන්නේ වාහන දෙකක් මාරු වෙන්න පුළුවන් ප්‍රමානෙ පාරවල් වල. ඒක යන්නෙත් 3වීල් කාරයෝ යනව වගේ කිසිම වගකීමක් නැතුව. ඉතින් ඇක්සිඩන්ට් වෙන එක සාදාරනයි

එන්ජින් එක ගලවලා එලියට අරන් ආයේ හයි කරන්න ගරාජ් වලින් කීයක් විටර ගන්නවද? කරන රිපෙයස් නොසලකා හැර උත්තරයක් ප්ලීස්...

අැයි බන් හැම එකාම Speed Kills කියන්නේ ??
එකෙක්වත් කියන්නෙ නෑ Careless Driving kills කියලා . . .
Speed Kills නම්,
M45 - UK
US interstate 15 - USA
A75 - France
Autobhan - Germany
වගේ එ්වගෙ යන උන් ඔක්කොම අැක්සිඩන්ට් වෙලා මැරෙන්න ඔ්නි . . .
අනේ මන්දා මුන් කවදා මේවා තේරුම් ගනීද කියලා . . .
(මිත්‍රයෙක් සමග සිදුවූ සාකච්චාවක් හේතුවෙනි)

එන්ජින් එක ගලවලා එලියට අරන් ආයේ හයි කරන්න ගරාජ් වලින් කීයක් විටර ගන්නවද? කරන රිපෙයස් නොසලකා හැර උත්තරයක් ප්ලීස්...

එන්ජින් රිපෙයාර් එක කරන්නද? එහෙම කියන්න බෑනේ මොකක්ද කරන්න ඕනෙ කියල දන්නැතුව..![]()

hemin gihin careless widihata drive karala heppunath merenne netiwenna puluwan.. a kiyanne speed eka thama merenna hethuwa..![]()
හරිදු මාමේ![]()

කොහෙද බොල මාමා..
අපේ නාකි සෙට් එක වගේ නෙමේ අපි තාම තරුණ කොල්ලෝ..![]()

මේකේ බන් (ඊයේ කිව්වා සෙට් එක) AUX IN එකක් එනවා නම් එකෙන් මුකුත් වැඩක් ගන්න බැරිද බන් පෙන් වැඩේට එසේය එසේය.මේකේ බන් (ඊයේ කිව්වා සෙට් එක) AUX IN එකක් එනවා නම් එකෙන් මුකුත් වැඩක් ගන්න බැරිද බන් පෙන් වැඩේට

පුලුවන්නේ...
පෙන් එක ගහන්න පුලුවන් එකක් තිබ්බනම් ඇති ඕඩිය අවුට් එකක් එක්ක..![]()

එන්ජින් එක ගලවලා එලියට අරන් ආයේ හයි කරන්න ගරාජ් වලින් කීයක් විටර ගන්නවද? කරන රිපෙයස් නොසලකා හැර උත්තරයක් ප්ලීස්...
ඒමොකද බං නිකං එන්ජින් එක ගලවලා ආයි හයි කරන්නේඋඹ මෙතන එවුන්ටත් වද දෙනවද??මේ වැඩේ හරියන්නේ නෑ බන්. ටොයෝටා කැබ් කටුවක එන සෙට් එකක් හොයා ගන්න ඕන. සමහර උන් ඕව අයින් කරනවා උන්ට වැඩක් නෑ කියල. එකේ එනවා ful range fm, CD, cassette. සෙට් උනොත් කියපන් කිටියෝ![]()

අැයි බන් හැම එකාම Speed Kills කියන්නේ ??
එකෙක්වත් කියන්නෙ නෑ Careless Driving kills කියලා . . .
Speed Kills නම්,
M45 - UK
US interstate 15 - USA
A75 - France
Autobhan - Germany
වගේ එ්වගෙ යන උන් ඔක්කොම අැක්සිඩන්ට් වෙලා මැරෙන්න ඔ්නි . . .
අනේ මන්දා මුන් කවදා මේවා තේරුම් ගනීද කියලා . . .
(මිත්‍රයෙක් සමග සිදුවූ සාකච්චාවක් හේතුවෙනි)

එන්ජින් එක ගලවලා එලියට අරන් ආයේ හයි කරන්න ගරාජ් වලින් කීයක් විටර ගන්නවද? කරන රිපෙයස් නොසලකා හැර උත්තරයක් ප්ලීස්...

ඒමොකද බං නිකං එන්ජින් එක ගලවලා ආයි හයි කරන්නේ
මොකෝ වෙන්නේ..? 
උඹ මෙතන එවුන්ටත් වද දෙනවද??![]()

තරහ ගිහින් නේ මලයට..උබට අර ලොක් වෙච්ච සෙට් එකක් තියන් නටන්න හොදයි. මන් මොනවා හරි ඇහුවම තමා අමාරු.![]()

උබට අර ලොක් වෙච්ච සෙට් එකක් තියන් නටන්න හොදයි. මන් මොනවා හරි ඇහුවම තමා අමාරු.![]()