Post your ultimate life goals!

owlX

Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    කටානා එක්කින් දෙන්නගෙන් එකෙක් මැරෙනකන් Fight කරන එක :'(
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    already achieved:
    - Travel to China
    - Travel to Egypt
    - Travel to Agra (taj mahal)
    - attend a Drupal event
    - eat scorpions (China)
    - swim across Ganga River in Varanasi

    In progress:
    - take a cruise through Nile River
    - Become a speaker at a DrupalCon
    - Oktoberfest 2015
    - paraglide

    Still in bucket list
    - travel to Peru
    - Visit the cockpit of an A380
    - ride a boat with the significant other
    - Party with Jeff Atwood
    - paraglide alone by myself.
    - turn off all electronic devices and stay in a tent for a week.
    - go to a rock concert.
    - Go abroad without telling parents.
    - Get into an affair with a Vietnamese girl.
    - Go to northern Pakistan and hitchhike to China (the Silk Road).
    - Climb Mount Everest

    After me bitch :P
     

    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    වහනයක් අරන් ලංකාව වටෙ සංචාරයක් යන්න..
    ඊජිප්තුවේ පිරමිඩ බලන්න යන්න ඕන
    අම්බානක් තියෙනවා බෝල :(
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,382
    22,030
    113
    Gotland
    වහනයක් අරන් ලංකාව වටෙ සංචාරයක් යන්න..
    ඊජිප්තුවේ පිරමිඩ බලන්න යන්න ඕන
    අම්බානක් තියෙනවා බෝල :(

    පිරමිඩ බලන්න යන්න මමත් පට්ටම ආසයි බං
     

    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113

    මොකද්ද බන් life goal එකක් නැති ජිවිතේ??:confused::confused::confused::confused::confused::confused:

    කටානා එක්කින් දෙන්නගෙන් එකෙක් මැරෙනකන් Fight කරන එක :'(

    අව්ලක් නෑ :rolleyes:

    වහනයක් අරන් ලංකාව වටෙ සංචාරයක් යන්න..
    ඊජිප්තුවේ පිරමිඩ බලන්න යන්න ඕන
    අම්බානක් තියෙනවා බෝල :(

    ඇයි බන් ගොඩක් එවුන් ඔය පිරමීඩ බලන්න යන්න ඔච්චර ආස?? google කරලා බැලුවනම් ඉවරයි නේ.. :oo:
     

    demoArrow

    Member
    Jul 3, 2014
    199
    8
    0
    colombo
    mta henama asawak thiyanawa henama udaka idala kisima deyak nathuwa pallahata paninna.watunata passe wena de gana thama hithuwe na :D :D thawa train ekaka happila mona wage feel 1k enwada kyla blanna asayi.ekath happunata passe wena de hithuwe na :D :D
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    මොකද්ද බන් life goal එකක් නැති ජිවිතේ??:confused::confused::confused::confused::confused::confused:



    අව්ලක් නෑ :rolleyes:



    ඇයි බන් ගොඩක් එවුන් ඔය පිරමීඩ බලන්න යන්න ඔච්චර ආස?? google කරලා බැලුවනම් ඉවරයි නේ.. :oo:

    Widen your perspective niggah
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    කාර් එකක් ගන්න ආසාවක් තියෙනවා.TOYOTA Prius එකක් වගේ.:love:පට්ට සබ් එකකුයි සෙට් එහෙකුයි හයි කරලා හොඳ EDM music ටිකක් දාලා පාරේ යන්න ආසයි පට්ට බේස් සද්දෙත් එක්ක...(Sun glass දෙහෙකුත් දාලා ):P
    13zbosn.jpg


    පොඩි තට්ටු දෙකේ මොඩර්න් එකක් හදන්න ආසයි.
    2a5k688.jpg

    Z

    Canon 70D එකක් අරන් නුවර එළියේ පැත්තේ ගිහින් ෆොටෝ ගහන්න ආසයි.:cool:
    2j503dg.jpg


    v-moda crossfade m-100 Headphone එකක් අරන් බස් එකේ වැඩට යනකොට එනකොට දාගෙන යන්න ආසයි...(පිස්සෙක් කියලා හිතයිද දන්නේ නෑ.. මට හොඳ නම් අනික් මිනිස්සු මොනවා හිතුවත් මට මෝකෝ...):rofl::yes:
    200shae.jpg



    මැරෙන්න කලින් Hardwell EDM Condert එකක් බලන්න යන්න ආසයි.ඇතිවෙනකම් උඩ පැන පැන ඩාන්ස් කරන්න ආසයි... Enrique ආවොත් ඒත් යනවා.:cool:
    73m52c.jpg


    ලස්සන cute,sexy,innocent පට්ටම කෙල්ලෙක් බඳින්න ආසයි... ඒ ආදරේ මට කවදාවත් වැරැද්දක් නොකර අවංක එකක් වෙනවට ආසයි...(අඹන්න තමයි වෙන්නේ):P:yes:
    21e88pv.jpg


    EX ව meet වෙලා කථා කරන්න ආසයි... මං වෙනුවෙන් කරපු හැමදේටම ස්තුතියි කියලා හිනාවෙලා කථා කරන්න ආසයි...:(
    o90bc2.jpg


    මුදල් යහමින් තියෙන දවසක ගමේ අඩු ආදායම් පවුල්වල ළමයි 4/5 දෙනෙක්ට පොත් පත් අරං දෙන්න ආසයි එයාලට ඉගෙන ගන්න.ඒ වගේම ඉගෙන ගන්න ළම්යින්ට පුළුවන් විදියට උදවු කරන්න ආසයි..(වැඩේ කියන්නේ බොන්න ගියාම සුද්දා වගේ වියදම.. බොන සල්ලි වලින් මිනිස්සුන්ට උදවු කරන්න පුළුවන්නම් කොච්චර හොඳද.. කරුමේ තමා...:()
    w8rjm8.jpg


    මාධ්‍යයවේදියෙක් නිවේදකයෙක් වෙන්න ආසයි...ගොඩක් පොත් පත් කියෝලා බොහෝ ඇසූ පිරූ බක පණ්ඩිතයෙක් වෙන්න ආසයි.:rofl::rofl::rofl:
    2w315pi.jpg


    හ්ම්ම්ම්ම්.. මොන දේ බලාපොරොත්තු උනත් බැඳීම් නැති තරමට හිත නිදහස්... හැමදේම අනිත්‍යයි..තාවකාලිකයි... ආසවල් අත් හරින්න පුරුදු උනාම මනස ගොඩක් නිදහස්.. හිතට සැනසීමක් තියෙන්නේ... උඩ කියපු දේවල් නැති උනාට අසරන අයට උදවු කරන්න බලාපොරොත්තු වෙනවා.මොකද මැරෙන දවසට ගෙනියන්නේ කරපු හොඳ නරක විතරක් නිසා.....
    fa8l7a.jpg

     
    • Like
    Reactions: Hayao