යූන්ඒ පී දැන් ගූ ගොඩක්
ජේවීපී ඉට හපන්
ආයේ ටයර් අඩු ගානට ගන්න බෑ
මහින්ද හුලඟට දෙන්න තමයි හිතාන ඉන්නේ
පට්ට කෙබර කියලා මහින්දව ගෙදර යවලා , දැන් කරගන්න දෙයක් නැතුව හූල්ල හූල්ල ඉන්නවා , පව් අප්පා
අපි නම් හූල්ලන්නේ නෑ..අපි උගෙන් යැපෙන්නේ නැහැනේ උඹලා වගේ..(~ o ~)~zZමාත් දැක්කා උඹ FB ඵකේ මහින්ද වෙනුවෙන් හූල්ලනවා..අපි නම් හූල්ලන්නේ නෑ..අපි උගෙන් යැපෙන්නේ නැහැනේ උඹලා වගේ..(~ o ~)~zZ
යකෝ මම මහින්දගෙන් යැපෙනවනම් , මහින්ද යද්දි මාත් ගෙදර යන්න ඕනනේ. කෝ එහෙම උනේ නෑනේ. පව් බන් උඹලා
~_~~_~ ~_~ ~_~ ~_~uge thaththa uge ammata beegena awith baninneth ohoma wenna athi..
![]()

යු එන් පිය චාටර් නේද බන් ඊයේ රනිල් විශේෂ ප්රකාශයක් කරනවා කියලා මහ බැංකුවේ භාණ්ඩාර බිල් පත් නිකුත් කරපු එකට අහුවුන අර්ඡුන් මහේන්ද්රයව සුද්ද කලා .ඩිව් ගුණසේකර චොදනා කලා බොරු කියනවා කියලා කෝප් කමිටුව බොරු කියනවා කියලා ඩිව් ගුණසේකර මොන වගේ කෙනෙක්ද කියලා ඔනේ කෙනෙක් දන්නවා මේකෙන්ම පේනවා මුන් බොරුව කරන්නේ කියලා මහින්ද හොරා හොරා කියලා මුන්ට ඡන්දේ දුන්නා මුනුත් ඊට දෙවනි නෑ කාලකන්නි හැත්ත .මුන්ගේ මුදල් ඇමතියම බලපන්කෝ මොකෙක්ද කියලා යු එන් පිය කියන්නේ චාටර් පක්ෂයක් .UNP කියන එකේ තේරුම උන්ගේ නෑදෑයන්ගේ පක්ෂය කියන එකයි මුන් බලයට ආවොත් හොද මුන්ගේ නෑදෑයන්ටම තමයි.
මහ බැංකුවෙ වංචාවක් වෙලා නැහැ කියල සුජීව සේනසිංහ කිව්වමචන් ඩිව් ගුනසේකර කොහොමද හොඳ වෙන්නෙ කියපන් මෙතන? සුජීවයා පොරට මෙච්චර ගහද්දි ඇයි පොර පේන්නවත් එන්නෙ නැත්තෙ. පොර අනිවා දැන් guilty mood එකේ ඇත්තෙ. sure එකටම මහින්දගෙ ලනුවක් කාලා ඇත්තෙ.
මචන් ලංකාවේ දේශපාලනේ හරි අමුතු එකක්, පදාචකමෙ උපරිමය. මිනිහෙක් කොච්චර හොඳ වුනත් වැඩක් නෑ මඩ වෙලා අජූත වෙන්න යන්නෙ පොඩි කාලයයි.

මහ බැංකුවෙ වංචාවක් වෙලා නැහැ කියල සුජීව සේනසිංහ කිව්ව![]()


මහ බැංකුවෙ වංචාවක් වෙලා නැහැ කියල සුජීව සේනසිංහ කිව්ව![]()
නෑ බන් අයියෝ.. ළදරු මනසක්නෙ උයාට තියෙන්නෙ. ඌ එහෙම ලබ්බක් කිව්වෙ නෑ.. ඌ කිව්වෙ වැරදි තියනවා නම් හරියට ඒවා පරික්ශා කරලා බලලා අවසාන තීරණයකට එන්න ඕනෙ කියලා.. අනික මචන් ඒ කමිටුවම පිළිගත්තා කිව්වනේ උන් අතින් වැරදීම් වෙලා තියනවා කියලා..
ඇයි උන්ට එහෙම ගහද්දි සද්ද නොකර ඉන්නෙ, ඩිව් වත් set කරගෙන press එකක් තියලා කරුනු පැහැදුවානම් ඉවරයිනෙ අපි වැරැද්දක් කලේ නෑ කියලා.. උන් එහෙම කරන්නෙ නෑ. මොකද උන් දන්නවා උන්ගෙ අතින් වැරදක් වෙලා තියනවා කියලා.




