mata er diagram adina hati danaganna tanak kiyanna puluvanda? shop ekakata adapu er ekak kagevath gava nadda?
Machanlaz
python walata dan industry eke use karana hodama framework eka mokakda

Python Frameworks වලට හුරු වෙන්න එපා බං
Web නම් ඉතිං Django තමා මං දන්න විදියට Use වෙන්නේ බං.
ලංකාවේ Industry එකේ Python use වෙනවද මචං?![]()

Machanlaz
python walata dan industry eke use karana hodama framework eka mokakda
mata er diagram adina hati danaganna tanak kiyanna puluvanda? shop ekakata adapu er ekak kagevath gava nadda?


ane mata kagenvath udauvak naddooo??? 


ane mata kagenvath udauvak naddooo???
![]()
Owata monada malayo.... udaw kranne.......
Google search ekak ....dapan....
Na ban atha ariya.. Customerta afford karanna bari ganak illuwa.pora e update eka epa kiwwa..
#simplePlan

![]()
මචන්ලා මේකේ ඹය ටෙබල් එක ලොඩ් වෙන්නේ for loop එකකින් jsp file එකේ
මට ඹනේ දැන් ඹය බට්න් එක ක්ලික් කරාම වෙන jsp පෙජ් එකකට යවන්න අප්ඩේට් වලට
event id එක යවාගන්න තිබුනානම් ඇති
ලුප් එක ඇතුලෙන් ප්රන්ට් වෙන නිසා තමා ප්රෂ්නේ තියෙන්නේ
<input type="button" name="update_4" value="Update events" />
Anchor tag එකෙන් වැඩේ ගොඩදාගත්තා මචන් මේ කියපු විදියටMethana machan Submit button eke name attribute eka use karanna wenawa.
thanata wadiyenma galapenne habai normal link ekak.HTML:<input type="button" name="update_4" value="Update events" />
<td><a href="eventupdate.jsp?val=<%=event.getEvntID() %>"><button>Update Events</button></a></td>
Anchor tag එකෙන් වැඩේ ගොඩදාගත්තා මචන් මේ කියපු විදියට
HTML:<td><a href="eventupdate.jsp?val=<%=event.getEvntID() %>"><button>Update Events</button></a></td>
ස්තුතියි මචන් තාම මේ logic build කරනවා බෙසික් වලින් ලොජික් එක හරියට හදාගන්නගමන්Ela.
Jabari machan anchor tags athula buttons danne na samanyayen. CSS walin button ekak wage theme karanna puluwan button ekaka look ekak ganna.
ස්තුතියි මචන් තාම මේ logic build කරනවා බෙසික් වලින් ලොජික් එක හරියට හදාගන්නගමන්
මම එහේම කරන්නම් මචන්![]()