කුල මගුල් කර පින්නාගෙන ඉන්න උන්ට එහෙමම ඉන්න දියල්ලා බන්.උන්ට කවදා හරි තෙරෙයි.දැන් උන් වද වෙලා යන කාලෙ

මේව යල් පැනගිය අවලංගු දේවල්. වැඩේ කියන්නේ අපේ මිනිස්සු කසාද බඳිනකොට ඕකයි කෙන්දරයි නේ හොයන්නේ. :/
මම කිව්වේ බුදුහාමුදුරුවන්ගේ මතය. උඹ බෞද්ධ නේද එතකොට උඹ බුදුබණ පිළිගන්නෙත් නැත්තම් අලුත්ම ස්ටයිල් එකක බෞද්ධයෙක්ද
ඔන්න කිරියේ සිංහල බෞද්ධකම වෙනුවෙන් කෑගහන උන්ගේ හෙළුව
මම අඩු කුලේක වෙන්න අවශ්‍ය නෑ බං ඔය දුර්මත වලට විරුද්ධව කතා කරන්න......එහෙනම් ශාක්‍ය වංශික රජ කුමාරයෙක්ව ඉපදුන බුදු හාමුදුරුවෝ මොකටද ඕවාට විරුද්ධ උනේ?

බුදු හාමුදුරුවෝ කුල භේදෙට විරුද්ද වුනාට ලංකාවේ වැඩියෙන්ම කුල භේදය තියෙන්නේ පන්සල්වල.
සියම් නිකායේ පැවිදි කරන කොට ළමයාගේ අම්මා තාත්ත විතරක් නෙමේ සීයා ආච්චිත් ගොවිගමද කියලා බලනවා.
ඔය සමහර ගම වල එහෙම පන්සල් දෙක දෙක තියෙන්නෙත් ඔය සීන් හින්දා.
කසාද බදිද්දී නම් දැන් වැඩිය ඔය සීන් බලන්නේ නැහැ. කසාද වලිදී ඕවා මතුවෙලා එන්නේ වෙන අඩුපාඩු නිසා උදා; සල්ලි, පවුල් පසුබිම, උගත්කම.
කුල ක්‍රමය විවිද ස්වරූප වලින් සමාජයේ ඉදිරියටත් පවතීවි. මොකද මිනිස්සු කැමතියි තමන් අනිත් අයට වඩා උසස් ලියලා පෙන්නන්න.

Boru newi a kula walata anuwa minissung hesireema godak wenas
Pahat kula wala minissu nfe maarama pahat gathi guna deksla tiyenawa
Ara karawe minissu harima darunui
Kapanna kotanna suurayo
උඹ බෞද්ධද?

Bawdda tamai
Eth samanya jeewithe gana baladdi penna tiyena de
Uba ithin ellanna hadanna epa dan buuru wahanse wage![]()

ලොල් ඒ කියන්නේ උඹ බුදුහාමුදුරුවන්ටත් වඩා දන්න බෞද්ධයෙක්
කීප් ඉට් අප් ඈ![]()
Harako budun kemathi une ne minihek tawat minihek pahat karanawara
Eth eka newi mam kiyanne ewunge gathiguna gana
Umba wage gon harekekta mewa pegedili koranna be