කුල

nirmalawaththuhewa

Well-known member
  • Jan 11, 2014
    732
    74
    48
    මාතර
    කුල මගුල් කර පින්නාගෙන ඉන්න උන්ට එහෙමම ඉන්න දියල්ලා බන්.උන්ට කවදා හරි තෙරෙයි.දැන් උන් වද වෙලා යන කාලෙ
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    මේව යල් පැනගිය අවලංගු දේවල්. වැඩේ කියන්නේ අපේ මිනිස්සු කසාද බඳිනකොට ඕකයි කෙන්දරයි නේ හොයන්නේ. :/
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam

    ඔව් බන් අපේ තරුණ පරම්පරාව ගොඩක් මෙවන් ඈත් වෙලා ඉන්නේ. එත් එකෙක් දෙකෙක් හරි ඉන්න එක කණගාටු දායකයි.
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,618
    2,448
    113
    නිධානයක් උඩ
    මම කිව්වේ බුදුහාමුදුරුවන්ගේ මතය. උඹ බෞද්ධ නේද එතකොට උඹ බුදුබණ පිළිගන්නෙත් නැත්තම් අලුත්ම ස්ටයිල් එකක බෞද්ධයෙක්ද :rofl:

    ඔන්න කිරියේ සිංහල බෞද්ධකම වෙනුවෙන් කෑගහන උන්ගේ හෙළුව :lol:

    මම අඩු කුලේක වෙන්න අවශ්‍ය නෑ බං ඔය දුර්මත වලට විරුද්ධව කතා කරන්න......එහෙනම් ශාක්‍ය වංශික රජ කුමාරයෙක්ව ඉපදුන බුදු හාමුදුරුවෝ මොකටද ඕවාට විරුද්ධ උනේ?

    බුදු හාමුදුරුවෝ කුල භේදෙට විරුද්ද වුනාට ලංකාවේ වැඩියෙන්ම කුල භේදය තියෙන්නේ පන්සල්වල.
    සියම් නිකායේ පැවිදි කරන කොට ළමයාගේ අම්මා තාත්ත විතරක් නෙමේ සීයා ආච්චිත් ගොවිගමද කියලා බලනවා.
    ඔය සමහර ගම වල එහෙම පන්සල් දෙක දෙක තියෙන්නෙත් ඔය සීන් හින්දා.

    කසාද බදිද්දී නම් දැන් වැඩිය ඔය සීන් බලන්නේ නැහැ. කසාද වලිදී ඕවා මතුවෙලා එන්නේ වෙන අඩුපාඩු නිසා උදා; සල්ලි, පවුල් පසුබිම, උගත්කම.

    කුල ක්‍රමය විවිද ස්වරූප වලින් සමාජයේ ඉදිරියටත් පවතීවි. මොකද මිනිස්සු කැමතියි තමන් අනිත් අයට වඩා උසස් ලියලා පෙන්නන්න.

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මම කිව්වේ බුදුහාමුදුරුවන්ගේ මතය. උඹ බෞද්ධ නේද එතකොට උඹ බුදුබණ පිළිගන්නෙත් නැත්තම් අලුත්ම ස්ටයිල් එකක බෞද්ධයෙක්ද :rofl:

    ඔන්න කිරියේ සිංහල බෞද්ධකම වෙනුවෙන් කෑගහන උන්ගේ හෙළුව :lol:

    මම අඩු කුලේක වෙන්න අවශ්‍ය නෑ බං ඔය දුර්මත වලට විරුද්ධව කතා කරන්න......එහෙනම් ශාක්‍ය වංශික රජ කුමාරයෙක්ව ඉපදුන බුදු හාමුදුරුවෝ මොකටද ඕවාට විරුද්ධ උනේ?

    බුදුරජාණන් වහන්සේ ඉතා උසස් කුලයක වෙලත් ඔය කුලවාදයට ප්‍රතික්ෂේප කළා. ඒකාලේ ඔය වගේ දෙයක් විනිවිදව දකින්න පුළුවන් උබේ බුදුරජාණන් වහන්සේට පමණයි.
     
    waligamaya

    Well-known member
  • බුදු හාමුදුරුවෝ කුල භේදෙට විරුද්ද වුනාට ලංකාවේ වැඩියෙන්ම කුල භේදය තියෙන්නේ පන්සල්වල.
    සියම් නිකායේ පැවිදි කරන කොට ළමයාගේ අම්මා තාත්ත විතරක් නෙමේ සීයා ආච්චිත් ගොවිගමද කියලා බලනවා.
    ඔය සමහර ගම වල එහෙම පන්සල් දෙක දෙක තියෙන්නෙත් ඔය සීන් හින්දා.

    කසාද බදිද්දී නම් දැන් වැඩිය ඔය සීන් බලන්නේ නැහැ. කසාද වලිදී ඕවා මතුවෙලා එන්නේ වෙන අඩුපාඩු නිසා උදා; සල්ලි, පවුල් පසුබිම, උගත්කම.

    කුල ක්‍රමය විවිද ස්වරූප වලින් සමාජයේ ඉදිරියටත් පවතීවි. මොකද මිනිස්සු කැමතියි තමන් අනිත් අයට වඩා උසස් ලියලා පෙන්නන්න.

    නානායක්කාර වන්ශික් ඉන්දීය සම්බවය තියෙන රජවරු කාපු බෙදීමක් ඔය මචන්. වැඩේ කියන්නේ මුද්ද දර්මය වරණ ගිය අපේ නායක හාමුදුරුවරු තම ඕක කරපින්න් ඉන්නවනේ. නිනිසා ස්බවිකවම කැමති බෙදෙන්න.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බුදු හාමුදුරුවෝ කුල භේදෙට විරුද්ද වුනාට ලංකාවේ වැඩියෙන්ම කුල භේදය තියෙන්නේ පන්සල්වල.
    සියම් නිකායේ පැවිදි කරන කොට ළමයාගේ අම්මා තාත්ත විතරක් නෙමේ සීයා ආච්චිත් ගොවිගමද කියලා බලනවා.
    ඔය සමහර ගම වල එහෙම පන්සල් දෙක දෙක තියෙන්නෙත් ඔය සීන් හින්දා.

    කසාද බදිද්දී නම් දැන් වැඩිය ඔය සීන් බලන්නේ නැහැ. කසාද වලිදී ඕවා මතුවෙලා එන්නේ වෙන අඩුපාඩු නිසා උදා; සල්ලි, පවුල් පසුබිම, උගත්කම.

    කුල ක්‍රමය විවිද ස්වරූප වලින් සමාජයේ ඉදිරියටත් පවතීවි. මොකද මිනිස්සු කැමතියි තමන් අනිත් අයට වඩා උසස් ලියලා පෙන්නන්න.

    ඒකෙන් පෙන්නුම් කරන්නේ වර්තමාන බෞද්ධයා බුදුදහමෙන් කොච්චර ඈත්වෙලාද කියන එකයි........සුනීත සෝපාකලා මහන උන සාසනේට ගිය කලක් :dull:
     
    Sheen10

    Member
    Mar 9, 2015
    601
    28
    0
    Boru newi a kula walata anuwa minissung hesireema godak wenas
    Pahat kula wala minissu nfe maarama pahat gathi guna deksla tiyenawa
    Ara karawe minissu harima darunui
    Kapanna kotanna suurayo
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Boru newi a kula walata anuwa minissung hesireema godak wenas
    Pahat kula wala minissu nfe maarama pahat gathi guna deksla tiyenawa
    Ara karawe minissu harima darunui
    Kapanna kotanna suurayo

    උඹ බෞද්ධද?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Bawdda tamai
    Eth samanya jeewithe gana baladdi penna tiyena de
    Uba ithin ellanna hadanna epa dan buuru wahanse wage :frown:

    ලොල් ඒ කියන්නේ උඹ බුදුහාමුදුරුවන්ටත් වඩා දන්න බෞද්ධයෙක් :lol:
    කීප් ඉට් අප් ඈ :rofl:
     
    Sheen10

    Member
    Mar 9, 2015
    601
    28
    0
    ලොල් ඒ කියන්නේ උඹ බුදුහාමුදුරුවන්ටත් වඩා දන්න බෞද්ධයෙක් :lol:
    කීප් ඉට් අප් ඈ :rofl:

    Harako budun kemathi une ne minihek tawat minihek pahat karanawara
    Eth eka newi mam kiyanne ewunge gathiguna gana
    Umba wage gon harekekta mewa pegedili koranna be
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Harako budun kemathi une ne minihek tawat minihek pahat karanawara
    Eth eka newi mam kiyanne ewunge gathiguna gana
    Umba wage gon harekekta mewa pegedili koranna be

    බුදුහාමුදුරුවෝ දේශනා කරේ මිනිහෙක්ගේ ගතිගුණ අනුව කුලය තීරණය වෙනවා මිසක් කුලය අනුව ගතිගුණ තීරණය වෙන්නේ නෑ කියලයි :lol:

    උඹ අහලවත් තියනවද කිසිවකු උපතින් වසලයෙකු හෝ බ්‍රාහ්මණයකු වන්නේ නැත.......ක්‍රියාවෙන් වසලයකුද බ්‍රහ්මනයකුද යන්න තීරණයවේ කියල දේශනා කරලා තියන බව?:lol: