✈✈ Aviation ✈✈

Local Disk (c:)

Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    :angry::angry::angry::angry:

    Airbus suck :frown::frown:

    :P:P:rofl:
    boeingvairbus_500.jpg
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    මේ දෙකෙන් නම් එයාර්බස් එකට වඩා බොයින් එක ලස්සනයි.

    ස්පෙක්ස් ගැන නම් දන්නේ නැ. :D
    උබ ඔය පට්ටා ලුක් එක කියන්නේ කම්පුටර් ග්‍රැෆික් එකටනේ:P- ඇත්තටම එලියට ආපුවහම බලන්න ඕනේ ඇත්තටම ලස්සනද කියලා -
    ස්පෙක්ස් නම් නියෝ එකේ වාසි වැඩියි කියලා කියන්නේ - ඒ හින්දා ඔරිජිනල් 737මැක්ස් තිබ්බ ස්පෙක් වෙනස් කරගෙන යනවා කියලා තමයි කියන්නේ නියෝ ත් එක්ක කම්පීට් කරන්න පුලුවන් වෙන්න:dull:
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger

    උබ ඔය පට්ටා ලුක් එක කියන්නේ කම්පුටර් ග්‍රැෆික් එකටනේ:P- ඇත්තටම එලියට ආපුවහම බලන්න ඕනේ ඇත්තටම ලස්සනද කියලා -
    ස්පෙක්ස් නම් නියෝ එකේ වාසි වැඩියි කියලා කියන්නේ - ඒ හින්දා ඔරිජිනල් 737මැක්ස් තිබ්බ ස්පෙක් වෙනස් කරගෙන යනවා කියලා තමයි කියන්නේ නියෝ ත් එක්ක කම්පීට් කරන්න පුලුවන් වෙන්න:dull:

    airbus rox boeing sux :P:P
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    :cool::cool:එයාර් බස් අපිට අපි එයාර් බස්ට!

    Boeing> Airbus :P
    :angry::angry::angry:
    :angry::angry::angry::angry:

    Airbus suck :frown::frown:
    :angry::angry::angry::angry:
    :frown::frown::no::no::no: boeing craps:D:D
    11.gif
    11.gif

    11.gif
    11.gif

    :no::no::no:

    Boeing Roxxx :love::love::love::love:
    :growl::growl::oo::oo:

    :frown::frown::frown: NOOOOO

    AIRBUS FOREVER :love::love::P
    :yes::yes::yes::yes:

    ඔය කොයි හැටි වෙතත් බෝයින් කියන්නේ හැම වෙලාවෙම අනුන්ගේ ඒවගෙන් නියමෙට තමන්ට වාසි ගත්ත කස්ටියක් (ඇපල් වගේම තමා) - අනික ඇමරිකාවට වැ
    න් ඉන්න ලෝයල් සෙට් එක නිසා උන්ගේ නම්බර් වන් පොසිශන් එක කැඩෙන්නෙ නෑ කීයටවත් - ඊලග එක මාර්කටින්ග් සහ වරදින ඒවා වහල දාන්න තියෙන බලය (ලෝකෙට පොලිස් කාරයා වෙච්ච එකේ ඕවා කජු කනවා වගේ නේ) - ඇමරිකාවෙම එකෙක් බෝයින්ලගේ පොසිෂන් එක ගන්න කන් එයාර්බස්ට එක වෙන්න බෑ:(:(:(

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    :cool::cool:එයාර් බස් අපිට අපි එයාර් බස්ට!

    :angry::angry::angry:

    :angry::angry::angry::angry:

    11.gif
    11.gif

    11.gif
    11.gif

    :growl::growl::oo::oo:

    :yes::yes::yes::yes:

    ඔය කොයි හැටි වෙතත් බෝයින් කියන්නේ හැම වෙලාවෙම අනුන්ගේ ඒවගෙන් නියමෙට තමන්ට වාසි ගත්ත කස්ටියක් (ඇපල් වගේම තමා) - අනික ඇමරිකාවට වැ
    න් ඉන්න ලෝයල් සෙට් එක නිසා උන්ගේ නම්බර් වන් පොසිශන් එක කැඩෙන්නෙ නෑ කීයටවත් - ඊලග එක මාර්කටින්ග් සහ වරදින ඒවා වහල දාන්න තියෙන බලය (ලෝකෙට පොලිස් කාරයා වෙච්ච එකේ ඕවා කජු කනවා වගේ නේ) - ඇමරිකාවෙම එකෙක් බෝයින්ලගේ පොසිෂන් එක ගන්න කන් එයාර්බස්ට එක වෙන්න බෑ:(:(:(

    :yes::yes::yes:
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    airbus rox boeing sux :P:P

    :P:P:rofl::rofl: head to head comparison baluwoth boeing lata duwanna wenne
    අනිවා - එයාර්බස් මාර ඉනොවෙටිව් සහ චැලෙන්ජ් වැඩ කරන්නේ - එයාර්බස් 320 නොඑන්න බෝයින්ලා 737 නෙක්ස්ට්-ජෙන් ගේන්නෙ නෑ -320නියෝ නොඑන්න 737මැක්ස් එන්නෙත් නෑ

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    ow ban max eka lassani :yes::yes: ath neo eka fuel efficiency eka wadi athi max ekata wada :yes::yes: Boeing's lage marketing tricks thama supri me video eka balahan ko

    dan meka baluwan passe okak ganna mai nea hithenne :D flydubai ehama max ewa 70+ order karala thiyanne :cool:
    සින්ගපූර් හරි ඩුබායි හරි ගියොත් ඕකේ රෙප්ලිකාවක් ගන්න පුලුවන් වෙයි!:rofl:
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger

    අනිවා - එයාර්බස් මාර ඉනොවෙටිව් සහ චැලෙන්ජ් වැඩ කරන්නේ - එයාර්බස් 320 නොඑන්න බෝයින්ලා 737 නෙක්ස්ට්-ජෙන් ගේන්නෙ නෑ -320නියෝ නොඑන්න 737මැක්ස් එන්නෙත් නෑ

    :yes::yes:airbus la full double decker nohadanna boeing la keeyatawath hadanne na ehema
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    :yes::yes:airbus la full double decker nohadanna boeing la keeyatawath hadanne na ehema
    බෝයින් ලගෙ ප්ලෑන් එකක් තිබුනා අනූ ගනන් වල් ෆුල් ඩබල් ඩෙකර් එකක් හදන්න ඒත් ඒක ප්‍රැක්ටිකල් නෑ කියලා අතෑරලා දැම්ම මතක විදිහට!
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger

    බෝයින් ලගෙ ප්ලෑන් එකක් තිබුනා අනූ ගනන් වල් ෆුල් ඩබල් ඩෙකර් එකක් හදන්න ඒත් ඒක ප්‍රැක්ටිකල් නෑ කියලා අතෑරලා දැම්ම මතක විදිහට!

    ow ow..oya apurawata airbus la hadala thiynne..sahena ridenna athi ekata:P:P