වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    එන්ජින් එක ගලවලා එලියට අරන් ආයේ හයි කරන්න ගරාජ් වලින් කීයක් විටර ගන්නවද? කරන රිපෙයස් නොසලකා හැර උත්තරයක් ප්ලීස්...

    ගරාජ් එකේ හැටියට තමයි බන් ගණන් තීරණය වෙන්නේ.. කාර් එකක්නම් ගණන් අඩුයි.. වෑන් එකක්නම් ගණන් සාපේක්ෂව වැඩියි.. උඹේ තියෙන්නේ වෑන් එකක්නම් එන්ජිම එලියට ගන්නවානම් එලියට ගනිද්දී යටින් ගන්න කියල කියපන්.. වෑන් වල එන්ජිම උඩින් එලියට අරන් තියන්න ගියාම උන් මුළු වාහනෙම විනාස කරනව ...
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :shocked: හා කො..... :)

    :cool: ඉතින් ඒකනේ බං එල...... :D අපිට කටුවක් රස විදින්න ලැබෙනවා නම් වෙන මොනවද...... :D :P

    කාගේ හරි වේදනාවක් තමුන්ට රසයක් කරනගන්න තරම් අපේ තරුණ පරම්පරාව කොයි තරම් කුරිරු වෙලාද දෙයියනේ...
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පිරිමියෙක් තරුණ වෙන්නේ 35 පැන්නම බන්.. දැනට මේ ත්‍රෙඩ් එකේ ඉන්නේ තරුණයෝ දෙතුන් දෙනයි.. උඹල තාම චූ කොල්ලෝ..:lol::lol::lol::lol::lol:

    57263859.jpg
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පිරිමියෙක් තරුණ වෙන්නේ 35 පැන්නම බන්.. දැනට මේ ත්‍රෙඩ් එකේ ඉන්නේ තරුණයෝ දෙතුන් දෙනයි.. උඹල තාම චූ කොල්ලෝ..:lol::lol::lol::lol::lol:

    :shocked: ඒ කියන්නේ මාත් තවම තරුණ වෙලා නෑ :frown:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේ දිනවල වාහන වලට ඉතා අපල කාලයක් උදා වී අැති බැවින් ප්‍රවේශමෙන් රිය පදවන්න.
    workshop එකට එන්නෙම අැක්සිඩන්ට් උන වාහන . . . එකක් Total Loss කරන්න යන්නෙ . . වෙසල් එකක් . . . ඡායාරූප බලාපොරොත්තුවන්න.

    ඔව් මේ දවස්වල පුදුම ඇක්සිඩන්ට් තොගයක් වෙන්නේ. හැමෝම පරිස්සමෙන් :baffled:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :baffled: අපිට බෑ බං එහෙම නවන්න..... මොකද වාහනේ ඈතුලේ යන මිනිස්සු ගැනයි.... වාහනේ ගැනයි වගකීමක් තියෙනවනේ අපිට....... ඒ වගකීම නැති අ.හු.වේ.පු. තමා ඉතින් ඔහොම යන්නේ..... වංගුවක් ගන්නකොට ඉස්සරහා පාර මැද..... පස්ස තාර ගැට්ටෙනුත් එහා කාණුවෙන් එන්නේ....... :rofl: චෑසි / දුණු මිටි / කණු වලට අබ සරණයි තමා...... :dull:

    හැම හෝල්ට් එකකම නවත්තල පට්ට ට්‍රැෆික් එකේ දුවන උඹල කොහේ නවන්නද බන්...:lol::lol::lol::lol: ලේලන්ඩ් එකෙයි ටාට එකෙයි වෙනස දැනෙන්න වේගය 100 පනින්න ඕන බන්... අවුරුදු 5ක් පරණදුර දුවන ලේලන්ඩ් සහ ටාට බස් දෙකක් ගත්තොත් 100 පන්නාම ලේලන්ඩ් එකේ එවුන් මෙටල් ක්‍රෂර් එකක වයිබ්‍රේටර් එකක ගමන් කරනවා හා සමානයි.. ටාට එකේ වේගය වැඩි වෙද්දී ශබ්දය, දෙදරීම අඩු වෙනවා.. ලේලන්ඩ් එක වේගයත් එක්ක ශබ්දය දෙදරීම වැඩි වෙනවා.. ඒ කාලේ කතරගම කොළඹ දුවපු ලේලන්ඩ් එකක් තිබ්බ 100 පනිද්දී හිටගෙන ඉන්න මිනිස්සු ඉන්නේ ඇඟිලි තුඩු වලින්.. වාදී වෙලා ඉන්න එවුන් දත් ඇඳි දෙක තද කරලා කට වහගෙන ඉන්නේ කොයි වෙලේ දත් ටික බිම වැටෙයිද කියල බයෙන් දෙදරන දෙදරිල්ලට..

    එත්....

    කතරගම කොළඹ දුවපු හැම මුදලාලිම ගොඩ ගියා ලේලන්ඩ් දුවල.. එත් සීගිරි මුදලාලි අමාරුවේ වැටුන... හේතුව සීගිරි මුදලාලි දිව්වේ ටාට බස්...:no::no::no:ලේලන්ඩ් බස් එක ලංකාවේ වෙළඳපොළට ආවේ නැත්තම් මේ වෙද්දී පුද්ගලික බස් කර්මාන්තය වලපල්ලට ගිහින් හුඟක් කල් වෙන්න තිබ්බ..

    දන්නා කව්රුහරි ඉන්නවනම් මට හොයල කියපන්න ඇල්පිටිය කතරගම දුවපු බස් එක තාම දුවන්නේ ටාට එකක්ද කියල... දන්නා තරමින් දුර දුවපු බස් වලින් ටාට එකක් හුඟ කාලයක් කැඩෙන්නේ නැතුව දිව්වේ ඒ බස් එක විතරයි... පිකප් එක flight එක take off කරන්න යනවා වගේ තමයි ...මේ බස් එකේ රියැදුරාව බේරාගත්තු සීන් එකක් මතක් උනා.. ටෙක්නිකල් කටුවක් නෙවෙයි හින්ද ලියල වැඩක් නැති වෙයි..
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පිරිමියෙක් තරුණ වෙන්නේ 35 පැන්නම බන්.. දැනට මේ ත්‍රෙඩ් එකේ ඉන්නේ තරුණයෝ දෙතුන් දෙනයි.. උඹල තාම චූ කොල්ලෝ..:lol::lol::lol::lol::lol:

    ඇත්ත කතාව... :rofl:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඕං දැං ලංකාවෙදි මිලදී ගන්න පුළුවන්
    ටෙස්ලා මොඩල් එස්


    කෙල වුනොත් එහෙම රත්තරන් බෙන්ස් එක ගත්තට වඩා හපන්.. ඕවා තාම ලංකාවට හරියන්නේ නෑ... :baffled:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    මචං PVC valve එක අද ගත්තා.. ඒක 2500ක් බං.. යකෝ ඒ ප්ලාස්ටික් කෑල්ලෙ ගනන්.. පංචිකාවත්තෙ කඩ 10 ක විතර බැලුවා තිබ්බේ නෑ.. Pioneer motrs එකේ තිබ්බේ.. ගෙනුයින් කියලා දුන්නා.. හෙට තමයි දාන්න ඕනේ...
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අද කැවා මරු කට්ටක් පිස්සු හැදුනා මේ දවස් වල ටිකක් අපලයි වාහන සම්බන්ධ සියලුම දේ සති 2කට නවත්තනවා

    වාහන කියන්නේ ඉතින් සදාකල් කටු තමයි බන්...
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ


    එත්....

    කතරගම කොළඹ දුවපු හැම මුදලාලිම ගොඩ ගියා ලේලන්ඩ් දුවල.. එත් සීගිරි මුදලාලි අමාරුවේ වැටුන... හේතුව සීගිරි මුදලාලි දිව්වේ ටාට බස්...:no::no::no:ලේලන්ඩ් බස් එක ලංකාවේ වෙළඳපොළට ආවේ නැත්තම් මේ වෙද්දී පුද්ගලික බස් කර්මාන්තය වලපල්ලට ගිහින් හුඟක් කල් වෙන්න තිබ්බ..


    සීගිරි මුදලාලි කිවුවෙ sigiri express කියලා ගහල තියෙන බස් වල අයිතිකාරයද
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පිරිමියෙක් තරුණ වෙන්නේ 35 පැන්නම බන්.. දැනට මේ ත්‍රෙඩ් එකේ ඉන්නේ තරුණයෝ දෙතුන් දෙනයි.. උඹල තාම චූ කොල්ලෝ..:lol::lol::lol::lol::lol:
    :rofl: 35 පැන්නම ඉතිං 40 ඇදිරිය ලබන්න ලං වෙලා.. ගෑනුංගෙං බැනුං අහලා කොන්ද නැවිලා..
    ගමනක් යන්න උනත් කලිං ගොඩක් දේවල් හිතන්න ඕනේ..
    කොල්ලන්ට වගේ හිතුවා ගියා බෑ නේ..
    හා නැද්ද කියන්න :cool:
     
    Status
    Not open for further replies.