2015 Jul - 09 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

Radio

Member
Sep 17, 2010
1,309
128
0
ElaKiri Radio !
වාහන ගැන සියළු ම දේ.........
නව නිෂ්පාදන, කව තාක්ෂණය, වාහන වල ඉතිහාසය, වර්තමානය සහ අනාගතය,
වාහන වල ගැටළු, ඒවාට පිළියම්, වාහනයක් ගැන ඔබ දත යුතු මූලික ම කරුණු සහ ක්‍රීඩාවට සබැදි වාහන වල වග විස්තර.....
කොටින් ම කියනව නම් වාහන වල කිරිපල්ලේ ඉදන් සියළ ම දේ
කියල දෙන ගරාජ් එකට සෙට් වෙන්න.........


mechanic.gif


We are gonna start the Radio show sharp at 08.00PM SL Time

zjclOBG.jpg


cajfKRY.png


* This is recommended!

Listen via Media Players on PC or Mobile devices through:
[ http://radio.elakiri.com:8000/stream_lq ] or [ radio.elakiri.com:8000/stream_lq.m3u]

Now you can have ElaKiri Interactive Radio dedicated app on your Android Device

cDHoA.png



You Can always Keep In Touch With Our ElaKiri Interactive Radio! Official Fan Pages.

cDHoA.png
cDHoA.png


Message From the Radio Team :-Please Reduce using gif images.Instead of them try to get used to use gif smileys. It will be helpful to everyone with page loading.
 

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    වැදගත් . . .

    ලබන සතියේ වැඩසටහනේ කතා කළයුතු වැදගත් මාතෘකා වෙතොත් මෙම හුයෙහි සඳහන් කිරීම මැනවි.

    එවිට මෙම වැඩසටහන ඉදිරිපත් කරන සත්ත්වයා විසින් අදාල මාතෘකා සම්බන්ධයෙන් ලබන සතියේදී කරුණු ඉදිරිපත් කරණු අැත.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    වැදගත් . . .

    ලබන සතියේ වැඩසටහනේ කතා කළයුතු වැදගත් මාතෘකා වෙතොත් මෙම හුයෙහි සඳහන් කිරීම මැනවි.

    එවිට මෙම වැඩසටහන ඉදිරිපත් කරන සත්ත්වයා විසින් අදාල මාතෘකා සම්බන්ධයෙන් ලබන සතියේදී කරුණු ඉදිරිපත් කරණු අැත.

    කොහොමද වාහනයක් නිවැරදිව පදවන්නෙ කියන එක පොඩ්ඩක් කියලා දෙන්න.
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    කොහොමද වාහනයක් නිවැරදිව පදවන්නෙ කියන එක පොඩ්ඩක් කියලා දෙන්න.

    මේක කියල දෙන වෙලාවට රටේ ඉන්න ත්‍රීවීලර් ඩ්‍රයිවර් ලා ඔක්කොම මේක අසත්වා:dull::dull::dull: