machan apita power nehe, 4n eketh battery law![]()
power apu gaman ennam

පොල් මාමා එනපොට නම් හොඳ නෑ වගේ..![]()
සෙද්ද තමා....හොන්ඩා.ඒකෙත් වෙසෙල් තමා බෙස්ට්ම

ටැග් දානවා කියන්නෙ නම් මේ පහල තියන තීරුවට ටැග් එකක් දාන එක මල්ලි. ඔය පහළ දකුණු පැත්තේ තියන Edit Tags කියන එක ක්ලික් කරලා ටැග් දාන්න පුලුවන්.
මම කරේ කෝට් කරපු එක![]()

සෙද්ද තමා....
ඔන්න හෝ ගාලා කෝල් අපෝන් කරනවා....
සර්කිට් අවුල් ලු!!!!!!
කම්පියුටරයිස්ඩ් සිස්ටම්ස් අවුල් ලු!!!![]()

සෙද්ද තමා....
ඔන්න හෝ ගාලා කෝල් අපෝන් කරනවා....
සර්කිට් අවුල් ලු!!!!!!
කම්පියුටරයිස්ඩ් සිස්ටම්ස් අවුල් ලු!!!![]()
වෙනස මොකක්ද ටෝමයියේ. තේරුණේ නෑ මොංගල් වගේ![]()

කිඹුල අයියා ඉතිං කටු ත්‍රෙඩ් එකට බහින්නේ නෑනේ. ඉතිං විසෙල් ගැන අපි කතා වුන ඒවා දන්නෙ නැතවයි ඔය ඔහොම කියන්නේ.

සෙද්ද තමා....
ඔන්න හෝ ගාලා කෝල් අපෝන් කරනවා....
සර්කිට් අවුල් ලු!!!!!!
කම්පියුටරයිස්ඩ් සිස්ටම්ස් අවුල් ලු!!!![]()

හිටු හිටු පොල් නැන්දට ටැලිග්‍රෑම් එකක් ගහමු.

සෙද්ද තමා....
ඔන්න හෝ ගාලා කෝල් අපෝන් කරනවා....
සර්කිට් අවුල් ලු!!!!!!
කම්පියුටරයිස්ඩ් සිස්ටම්ස් අවුල් ලු!!!![]()
වෙනස මොකක්ද ටෝමයියේ. තේරුණේ නෑ මොංගල් වගේ![]()
පොල් නැන්දි පොල් මාමිට...
![]()