2015 Jul - 09 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

isuruimantha

Member
May 15, 2009
1,114
18
0
මේ දැන්ලු ගෙදර ආවේ.. කෝල් එකක් දැම්ම ටිකකට කලින්. නැන්දා කොස්ස අතට ගත්ත කියල තිබ්බ හදිස්සියෙ.:baffled:

අපි මාමට body armour එකක් අරන් දෙමු උපන්දිනේට. බඩ හින්ද ඇඳ ගන්න පුළුවන් වෙයිද දන්නේ නෑ :D:D
 

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :baffled: දැංනේ දුටුවේ...
    අපි ඔයිටත් වඩා හොද එක්ක ලියලාම දීලා බලමු නේද.. :yes::D

    ඔයාට හොද විදිහක්. ඉතිං ඕව ගැන අපිට තේරෙන්නේ නෑනේ. :D :cool: මට නම් ඒකත් හොදයි :cool:
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    v12_honda.jpg


    Honda F1 V12 Engine
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔයාට හොද විදිහක්. ඉතිං ඕව ගැන අපිට තේරෙන්නේ නෑනේ. :D :cool: මට නම් ඒකත් හොදයි :cool:
    :rolleyes: එහෙනං ඒක යවමු.. :D
    අයියාට පුලුවංද එයාට සින්දුව යවන්න ?
    මට බයයි බයයි වගේ :dull:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපි මාමට body armour එකක් අරන් දෙමු උපන්දිනේට. බඩ හින්ද ඇඳ ගන්න පුළුවන් වෙයිද දන්නේ නෑ :D:D

    බට තියන හරියෙ තඩි රවුමක් කපල දෙමු.:cool: