මේ දැන්ලු ගෙදර ආවේ.. කෝල් එකක් දැම්ම ටිකකට කලින්. නැන්දා කොස්ස අතට ගත්ත කියල තිබ්බ හදිස්සියෙ.![]()

මේ දැන්ලු ගෙදර ආවේ.. කෝල් එකක් දැම්ම ටිකකට කලින්. නැන්දා කොස්ස අතට ගත්ත කියල තිබ්බ හදිස්සියෙ.![]()

අන්තිමට දාපු එක. අද උදේ වරුවේ.
දැංනේ දුටුවේ...

දන්න එකෙක් ගෙන් අහල බලපං......අර creed1 වගෙ බිස්නස් එකේ ඉන්න එකෙක් ගෙන් ම..........වෙන්න බෑ.ඔය පදින එවුන් කියන්නෙ හොඳයි කියලා
හොන්ඩා කිව්වා ඔන්න...![]()

මුකුත් කියන්න හොද නෑ හිත රිදිලා කටු ලිව්වේ නැති උනොත් මල කෙලියයි![]()

දැංනේ දුටුවේ...
අපි ඔයිටත් වඩා හොද එක්ක ලියලාම දීලා බලමු නේද..![]()

මේ දැන්ලු ගෙදර ආවේ.. කෝල් එකක් දැම්ම ටිකකට කලින්. නැන්දා කොස්ස අතට ගත්ත කියල තිබ්බ හදිස්සියෙ.![]()

දැංනේ දුටුවේ...
අපි ඔයිටත් වඩා හොද එක්ක ලියලාම දීලා බලමු නේද..![]()
මට නම් ඒකත් හොදයි 
නැත්තම් එප් කොටස අයින් කරමු![]()

ඔයාට හොද විදිහක්. ඉතිං ඕව ගැන අපිට තේරෙන්නේ නෑනේ.![]()
මට නම් ඒකත් හොදයි
![]()
එහෙනං ඒක යවමු..

දන්න එකෙක් ගෙන් අහල බලපං......අර creed1 වගෙ බිස්නස් එකේ ඉන්න එකෙක් ගෙන් ම..........
අපි මාමට body armour එකක් අරන් දෙමු උපන්දිනේට. බඩ හින්ද ඇඳ ගන්න පුළුවන් වෙයිද දන්නේ නෑ![]()

දන්න එකෙක් ගෙන් අහල බලපං......අර creed1 වගෙ බිස්නස් එකේ ඉන්න එකෙක් ගෙන් ම..........