2015 Jul - 09 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :rolleyes: එහෙනං ඒක යවමු.. :D
    අයියාට පුලුවංද එයාට සින්දුව යවන්න ?
    මට බයයි බයයි වගේ :dull:

    බය වෙන්න එපා මල්ලි. ඔයාම යවන එක තමයි හොද. මොකද ඔයා එපැයි එයාලත් එක්ක සම්බන්ධතාවය හදාගන්න. අනිත් එක මනුස්සයා හරිම හොද පුද්ගලයෙක්. :D
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    1497747_798210880297134_8619455149783249493_n.jpg

    ]

    me car eke jathiya mokadda ban
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බය වෙන්න එපා මල්ලි. ඔයාම යවන එක තමයි හොද. මොකද ඔයා එපැයි එයාලත් එක්ක සම්බන්ධතාවය හදාගන්න. අනිත් එක මනුස්සයා හරිම හොද පුද්ගලයෙක්. :D
    :D ඊමේල් ලිපිනයක් තියෙනවා ද දන්නෑ නේද :rolleyes::D
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    බට තියන හරියෙ තඩි රවුමක් කපල දෙමු.:cool:

    එහෙම රවුමක් කපල එතනට තඩි සයිස් ඉබි කට්ටක් හොයල හයි කරලා දෙමු. එතකොට බඩත් බේරෙනවා:cool::cool:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :D ඊමේල් ලිපිනයක් තියෙනවා ද දන්නෑ නේද :rolleyes::D

    ඔයා පොරට කෝල් කරන්නකෝ මල්ලි. මොකද මනුස්සයා සින්දුව කියන එකටත් වඩා වැදගත්වෙන්නේ ඔයා එයාව අදුන ගන්න එක. මොකද මිනිහා කුහකයෙක් නෙවෙයිනේ. ඉතිං අදුරගෙන තියාගන්න එක වටිනවා. එතකොට එක සිදුවක් නෙවෙයි ඔයාගේ හැකියාව දැක්කම තව තව සිංදු ඉල්ලයි. වෙන අයටත් අදුන්වලා දෙයි. කෝල් කරනවකේ මල්ලි ආයි මූන පේන එකක්යෑ.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අනේ අපේ කාර් එක ඉස්සරහට ගිහිං නතර කලාම පිටිපස්සෙ රතු පාට ලයිඩ් දෙකක් පත්තු වෙනවා.. ඒ කියන්නේ මොකක් හරි කැඩිලා කියන එකද .. හෙල්ප් මී :dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔයා පොරට කෝල් කරන්නකෝ මල්ලි. මොකද මනුස්සයා සින්දුව කියන එකටත් වඩා වැදගත්වෙන්නේ ඔයා එයාව අදුන ගන්න එක. මොකද මිනිහා කුහකයෙක් නෙවෙයිනේ. ඉතිං අදුරගෙන තියාගන්න එක වටිනවා. එතකොට එක සිදුවක් නෙවෙයි ඔයාගේ හැකියාව දැක්කම තව තව සිංදු ඉල්ලයි. වෙන අයටත් අදුන්වලා දෙයි. කෝල් කරනවකේ මල්ලි ආයි මූන පේන එකක්යෑ.
    එළ එල.. මං කථා කරලාම බලන්නකො එහෙනං .. :D
    මේ කෝ අර ප්‍රින්ට් කරපු එකේ පින්තූර ? :dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අරලිය ලන්දට - සඳ පායන කොට
    තුරුලිය මල් වට - බඹරු බමන විට
    සිය සිය සිය දහසට - ඇඟිලි ගණිනා මට
    ඔබ ගැන සිහිවෙනවා.. එතකොට
    ගී පද ලියැවෙනවා...

    රඹවන් හේනේ - කරල් පැසෙන කොට
    අඹ මල් ගානේ - ගිරව් හඬන විට
    දොඹ තුරු මානේ - සෙවන දකින මට
    ඔබ ගැන සිහිවෙනවා - එතකොට
    සි ති විලි ඉගිලෙනවා...

    අරලිය ලන්දට...//

    දඬු‍වැල් බෑ මී - සුවඳ දැනෙන කොට
    පඬුවන් අහසේ - තරු පායන විට
    හැඬුමට නොහැකිව - දෙඇස වසන මට
    ඔබ ගැන සිහි‍වෙනවා - එතකොට
    සි හි නය උපදිනවා....

    අරලිය ලන්දට...//

    ගායනය : නන්දා මාලිනී
    පද රචනය : ප්‍රියන්ත ධර්මවංශ
    සංගීතය : කාලෝ විජේසිරි