2015 Jul - 09 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අනේ අපේ කාර් එක ඉස්සරහට ගිහිං නතර කලාම පිටිපස්සෙ රතු පාට ලයිඩ් දෙකක් පත්තු වෙනවා.. ඒ කියන්නේ මොකක් හරි කැඩිලා කියන එකද .. හෙල්ප් මී :dull:

    නැවැත්තුවට පස්සෙ රතු ලයිට් පත්තු වෙනවනම් හෙන ලෙඩක්
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නැවැත්තුවට පස්සෙ රතු ලයිට් පත්තු වෙනවනම් හෙන ලෙඩක්
    අනේ... කීයක් විතර යයිද අයියා මේක හදන්න ? :dull:
    මට වෙලාවකට හිතෙනවා පොල්ලක් අරං මේ ලයිට් දෙක කුඩු කරලා දාන්න. එතකොට පත්තු වෙන්නෑ නේ ආයෙ :cool:
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    අනේ... කීයක් විතර යයිද අයියා මේක හදන්න ? :dull:
    මට වෙලාවකට හිතෙනවා පොල්ලක් අරං මේ ලයිට් දෙක කුඩු කරලා දාන්න. එතකොට පත්තු වෙන්නෑ නේ ආයෙ :cool:

    best option :yes::yes::yes:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එළ එල.. මං කථා කරලාම බලන්නකො එහෙනං .. :D
    මේ කෝ අර ප්‍රින්ට් කරපු එකේ පින්තූර ? :dull:

    බොලේ ඒක මට දාන්න අමතක වුනානේ. තව ටිකකින් දාන්නම්. :D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ♪ නියරේ පියනගලා
    මැණිකේ ඔබ දුර එනවා
    දැකලා වෙහෙස නිවී
    සිත පිරුනා හද සෙනෙහස දැනුනා // ♪ ♫



    රන් ගොයම් කරල් පීදෙන ඔබේ දෙස නැමේ
    රන් රුවක් වගේ ඈතින් ඔබේ රුව මැවේ
    ආදරේ දැනී මා හද සෝ සුසුම් නිවේ
    වාසනාව පාවෙලා ගියා....



    නියරේ පියනගලා..... ♪ ♫


    සුදු අතින් උයා මා වෙත ඇඹුල ගෙන ඔයා
    සෑමදා මෙසේ එනු මැන මල් සිනා සලා
    ආදරේ දැනී මා හද සෝ සුසුම් නිවේ
    වාසනාව පාවෙලා ගියා....

    නියරේ පියනගලා..... ♪ ♫
    ♪ ♫
    lıllı ((((|̲̅̅○̲̅̅|̲̅̅=̲̅̅|̲̅̅○̲̅̅|)))) ıllı.
    - සමන් ද සිල්වා
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    අනේ... කීයක් විතර යයිද අයියා මේක හදන්න ? :dull:
    මට වෙලාවකට හිතෙනවා පොල්ලක් අරං මේ ලයිට් දෙක කුඩු කරලා දාන්න. එතකොට පත්තු වෙන්නෑ නේ ආයෙ :cool:

    ඔය ලෙඩේට අලුත් එන්ජිමක් තියන්න වෙනවා . .
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අනේ... කීයක් විතර යයිද අයියා මේක හදන්න ? :dull:
    මට වෙලාවකට හිතෙනවා පොල්ලක් අරං මේ ලයිට් දෙක කුඩු කරලා දාන්න. එතකොට පත්තු වෙන්නෑ නේ ආයෙ :cool:

    ගොනා කියල මරන්ඩයැ....
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔය ලෙඩේට අලුත් එන්ජිමක් තියන්න වෙනවා . .
    8.gif
    :dull: මොන කෙහෙල්මලක්ද අයියා.. මීට කලිං අර ඩෑශ් බෝඩ් එකේ තියෙන රතු පාට කොටුව එබුවම වාහනේ හතර පැත්තෙංම බැඹිලි පාට පත්තු වෙලා ගැරෙජ් එකකට ගිහිං පෙන්නුවාමත් ලක්ස 3ක් දීලා එන්ජිමක් තිබ්බා.:dull: ඔයා කියන්නේ ආයේ කැඩිලා කියලද ? :oo:
    බස් එකේ යනවා මේක කැලනි ගගට දාලා :angry:
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    ♪ නියරේ පියනගලා
    මැණිකේ ඔබ දුර එනවා
    දැකලා වෙහෙස නිවී
    සිත පිරුනා හද සෙනෙහස දැනුනා // ♪ ♫

    බඩා මාමි ඔහොම කියල තම නැන්ද කොස්ස අරන් එනවා දැක්කම කියන්නේ. මාමිට නැන්දා දැක්කම වෙහෙස නිවිලා හීන් දාඩිය දාන්න ගන්නවලු :rolleyes::rolleyes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ගොනා කියල මරන්ඩයැ....
    අයියා හරි නුවනක්කාර පාටයි.. අයියා දන්නවද ඇයි ටර්බෝ චාජ් තියෙන වාහන එක පාර එන්ජිම ඕෆ් කරන්න බැරි කියලා :rolleyes::love::love: