අනේ අපේ කාර් එක ඉස්සරහට ගිහිං නතර කලාම පිටිපස්සෙ රතු පාට ලයිඩ් දෙකක් පත්තු වෙනවා.. ඒ කියන්නේ මොකක් හරි කැඩිලා කියන එකද .. හෙල්ප් මී![]()
නැවැත්තුවට පස්සෙ රතු ලයිට් පත්තු වෙනවනම් හෙන ලෙඩක්
අනේ අපේ කාර් එක ඉස්සරහට ගිහිං නතර කලාම පිටිපස්සෙ රතු පාට ලයිඩ් දෙකක් පත්තු වෙනවා.. ඒ කියන්නේ මොකක් හරි කැඩිලා කියන එකද .. හෙල්ප් මී![]()
අනේ... කීයක් විතර යයිද අයියා මේක හදන්න ?නැවැත්තුවට පස්සෙ රතු ලයිට් පත්තු වෙනවනම් හෙන ලෙඩක්

අනේ... කීයක් විතර යයිද අයියා මේක හදන්න ?
මට වෙලාවකට හිතෙනවා පොල්ලක් අරං මේ ලයිට් දෙක කුඩු කරලා දාන්න. එතකොට පත්තු වෙන්නෑ නේ ආයෙ![]()

එළ එල.. මං කථා කරලාම බලන්නකො එහෙනං ..
මේ කෝ අර ප්රින්ට් කරපු එකේ පින්තූර ?![]()

අනේ... කීයක් විතර යයිද අයියා මේක හදන්න ?
මට වෙලාවකට හිතෙනවා පොල්ලක් අරං මේ ලයිට් දෙක කුඩු කරලා දාන්න. එතකොට පත්තු වෙන්නෑ නේ ආයෙ![]()
අනේ... කීයක් විතර යයිද අයියා මේක හදන්න ?
මට වෙලාවකට හිතෙනවා පොල්ලක් අරං මේ ලයිට් දෙක කුඩු කරලා දාන්න. එතකොට පත්තු වෙන්නෑ නේ ආයෙ![]()
lıllı ((((|̲̅̅○̲̅̅|̲̅̅=̲̅̅|̲̅̅○̲̅̅|)))) ıllı

ඔය ලෙඩේට අලුත් එන්ජිමක් තියන්න වෙනවා . .
මොන කෙහෙල්මලක්ද අයියා.. මීට කලිං අර ඩෑශ් බෝඩ් එකේ තියෙන රතු පාට කොටුව එබුවම වාහනේ හතර පැත්තෙංම බැඹිලි පාට පත්තු වෙලා ගැරෙජ් එකකට ගිහිං පෙන්නුවාමත් ලක්ස 3ක් දීලා එන්ජිමක් තිබ්බා.
ඔයා කියන්නේ ආයේ කැඩිලා කියලද ? 

මේක එලනේ
lıllı ((((|̲̅̅○̲̅̅|̲̅̅=̲̅̅|̲̅̅○̲̅̅|)))) ıllı

මමත් මීට පස්සේ මේක කොපි කරනවා ඕන් 
♪ නියරේ පියනගලා
මැණිකේ ඔබ දුර එනවා
දැකලා වෙහෙස නිවී
සිත පිරුනා හද සෙනෙහස දැනුනා // ♪ ♫

අයියා හරි නුවනක්කාර පාටයි.. අයියා දන්නවද ඇයි ටර්බෝ චාජ් තියෙන වාහන එක පාර එන්ජිම ඕෆ් කරන්න බැරි කියලාගොනා කියල මරන්ඩයැ....