හැම හෝල්ට් එකකම නවත්තල පට්ට ට්‍රැෆික් එකේ දුවන උඹල කොහේ නවන්නද බන්...ලේලන්ඩ් එකෙයි ටාට එකෙයි වෙනස දැනෙන්න වේගය 100 පනින්න ඕන බන්... අවුරුදු 5ක් පරණදුර දුවන ලේලන්ඩ් සහ ටාට බස් දෙකක් ගත්තොත් 100 පන්නාම ලේලන්ඩ් එකේ එවුන් මෙටල් ක්‍රෂර් එකක වයිබ්‍රේටර් එකක ගමන් කරනවා හා සමානයි.. ටාට එකේ වේගය වැඩි වෙද්දී ශබ්දය, දෙදරීම අඩු වෙනවා.. ලේලන්ඩ් එක වේගයත් එක්ක ශබ්දය දෙදරීම වැඩි වෙනවා.. ඒ කාලේ කතරගම කොළඹ දුවපු ලේලන්ඩ් එකක් තිබ්බ 100 පනිද්දී හිටගෙන ඉන්න මිනිස්සු ඉන්නේ ඇඟිලි තුඩු වලින්.. වාදී වෙලා ඉන්න එවුන් දත් ඇඳි දෙක තද කරලා කට වහගෙන ඉන්නේ කොයි වෙලේ දත් ටික බිම වැටෙයිද කියල බයෙන් දෙදරන දෙදරිල්ලට..
ඒ දෙදරන්නේ මාමේ..... ගියර් බොක්ස් එකේ ඉදන් ඩිෆරන්ෂල් එකට යන පොලු කෑලි සෙට් එකේ කුරුස ටිකේ රෙපයාර් ටික නොකරුවහම..... අපෙත් එකක ඔය සීන් එක තියෙනවා......
හදන්න ලක්ෂයක් විතර වියදම් වෙන වැඩක් නිසා..... අපේ බාසා කිව්වා..... බිමට කඩන් වැටෙනකම් දුවමු කියලා.......

කොල්ලටත් මැෂිමක උවමනාව තදින්න්ම තියනවා වගේ දැන්, අපිටනම් ඕක හිතුන පැණි සින්දු කැලි කියනකොටම.