mc22 එකෙන් ලිස්සල වැටුන සිංහලු ලයිසන් එක අරගෙන එන ගමන්.
fairing එක හිරිලා. බිම වැදුනේ නැති පැත්තේ ඉස්සරහ blinker එක එලියට පැනල. කොහොම උනාද කියල හිතාගන්න බෑ.



mc22 එකෙන් ලිස්සල වැටුන සිංහලු ලයිසන් එක අරගෙන එන ගමන්.
fairing එක හිරිලා. බිම වැදුනේ නැති පැත්තේ ඉස්සරහ blinker එක එලියට පැනල. කොහොම උනාද කියල හිතාගන්න බෑ.



කුප්ප කතා කියන්න එපා මාමේ . . . මට මහන මැෂිමක් හොයන උණ වැඩියෙන්ම හැදිලා තියෙන්නේ මගේ නැන්දට . . .
නොගැලපෙන මැෂිමක් අරන් දෙන්න කලින් මට සෙට් වෙන මැෂිමක් ගන්න කියලා බැලුවේ . . .
මේක හරියන්නේ නෑ . . . මැෂින් හෙවිල්ල පැත්තක තියලා අායෙම රේස් කාර් එකක් හදන්න අඩිතාලම දාන්න ප්රමුකත්වය දෙන්න ඔ්නි. . .
බලමුකෝ නැන්දා ඉස්සරවෙයිද කොල්ල ඉස්සර වෙයිද කියල.
mc22 එකෙන් ලිස්සල වැටුන සිංහලු ලයිසන් එක අරගෙන එන ගමන්.
fairing එක හිරිලා. බිම වැදුනේ නැති පැත්තේ ඉස්සරහ blinker එක එලියට පැනල. කොහොම උනාද කියල හිතාගන්න බෑ.
ඒ බන් අපි වගේ පොඩි මිනිස්සු ගියහම...... ලොකු හොද කිරි ටොයියා වාහනයක් ගියහම පුලුවන් නම් ඈවිත් පෙට්රල් ටැංකියේ කටත් අරියි.....
ඕකුන්ගේ හෙන ලයින්...... කාර් එකේ ගියහම ඌම ඈවිත් පෙට්රල් මූඩිය අරිනවා.... බස් එකේ ගියහම.... උන් නෙවේ ඩීසල් කට අරින්න එන්නේ......
දවසක් මම බස් එකේ වැඩ කරපු දවසක කඩුවෙල ශෙඩ් එකේ එකාට ඈමතුවා...... බොලාට කාර් එකේ ආවහම මූඩිය ඈරගන්න පුලුවන්.... බස් එකේ බෑ නේහ් කියලා......
![]()
උන් මොනවයි මාමෙ එතකොට කිව්වෙ?
























ඕකනේ සහෝ කියන්නේ කාට කටත් වෙනස පේනවනේ,බලමුකෝ නැන්දා ඉස්සරවෙයිද කොල්ල ඉස්සර වෙයිද කියල.
රත්තරං;18637665 said:මචන්ලා,
එක දිගාට වැඩ කරලා කරලා හුගක් මහන්සියි බන්..ඒ නිසා හොද විවේකයක් ගන්න හිතුවා. හැම දෙයක්ම ටිකකට විරාමයක් තියලා මම ටික කාලෙකට මිසින් වෙනවා.. වයිෆ් එක්ක පොඩි ටුවර් පාරක් දාලා හිත ගත පොඩ්ඩක් අලුත් කරගන්නයි බැලුවේ.. නැවත හමු වෙමු.
හුගක් අද්දැකීම් සහ විස්තර ගොඩක් එනකොට අරන් එන්නම්.......
තෙරුවන් සරණයි!
-රත්තරං
එල එල මාමි..... එහෙනම් (එක/දෙක හෝ තුන) සෙට් වෙයි වගේ.....

මම හිතුවේ වෙනින් සෙට් එකක් ගැන කියල![]()
කුප්ප මෝඩ් ඔෆ් කරගනින් කුකුලෝහ්..... 
සැලෙන්ඩ එපා. ඌවත් නැගිට්ටලා උඹත් නැගිටිමු![]()

මාරම upset වෙච්ච වැඩේට. ලිස්සුවනේ හරවද්දී අතුරු පාරක සිමෙන්ති දාල තිබ්බ කහ ඉරක් උඩ. හීරිල හරි slide වෙලා නතර උන එක ලොකු දෙයක් නතර උන තැනට අගල් 4ක් විතර එහා තිබ්බ කාණුවට නොවැටී.උඹට අවුලක් නෑනේ . . .
ඔ්කට crash Slider set එකක් අරන් දාපන් . . .
ලංකාවේ ගොඩක් උන් හිතන් ඉන්නේ sliders දාන්නෙ බයික් පදින්න බැරි උන් කියලා . . .
උන් කවදාවත් දැකලා නෑ මධූගේ බයික් එකේත් Sliders තියෙනවා කියලා . . .
උඹ එ් වගේ හරකෙක් නෙමෙයිනම් Sliders සෙට් එකක් අරන් දාපන් ඔ්කට...
වැටෙන්න යන වෙලාවට හිත හදන් වැටෙන්න පුලුවන් එතකොට . . .මොකද බයික් එකට තුවාල වුනාම අපිට තුවාල වුනාට වඩා හිතට අමාරුයි . . .
බයි ද වේ, ඔ්ල්වේස් වෙයාර් නෙසසරි ප්රොටෙක්ටිව් ඉක්විප්මන්ට්ස් . . .
උන් මොනවයි මාමෙ එතකොට කිව්වෙ?
බුම්මගෙන ගිහින් ඩීසල් ගැහුවේ......
දැන් නම් ෆිට්..... අපේ බස් වල උනුත් නෝන්ඩි කරලා ඌව..... 
S660 ලන්කාවට බස්සලා මචො මම අද කිරුලපණදි දැක්කා හුරුබුහුටි බාන්ඩේ බන් ආසාවේ බැගෙදර අය දන්නවා කොල්ලා
උට පිස්සු එකට ගහපු තෙල් + ඉන්ෂුවරන්ස් +........ ඹය ඹක්කොම ගනන් ටික අල්ලා ගාන කියන්නේ ඹක දැන් මාසෙක විතර ඉදන් ඇඩ් දාන්නේ
18-xxxx Reg 1991.. 1.5cc Intercooler Turbo Sports.. Black.. Many Extras.. In Mint.. Original Car.. 1.0bar Boost.. 16km per liter in Colombo.. No Time Waster's Pls.. Low Price.. Immediate Sale... Exchange Possible.. Call For More Information.. 11750000.. (REDEYE'D RACING)


අර trunoඑකට ආසා හිතුනා ලක්ස 7ක් නෙඋට පිස්සු එකට ගහපු තෙල් + ඉන්ෂුවරන්ස් +........ ඹය ඹක්කොම ගනන් ටික අල්ලා ගාන කියන්නේ ඹක දැන් මාසෙක විතර ඉදන් ඇඩ් දාන්නේ
http://ikman.lk/en/ad/toyota-ae85-levin-1985-for-sale-colombo
http://ikman.lk/en/ad/toyota-truno-1985-for-sale-colombo
අතේ සල්ලි නැනේ![]()
උට පිස්සු එකට ගහපු තෙල් + ඉන්ෂුවරන්ස් +........ ඹය ඹක්කොම ගනන් ටික අල්ලා ගාන කියන්නේ ඹක දැන් මාසෙක විතර ඉදන් ඇඩ් දාන්නේ
http://ikman.lk/en/ad/toyota-ae85-levin-1985-for-sale-colombo
http://ikman.lk/en/ad/toyota-truno-1985-for-sale-colombo
අතේ සල්ලි නැනේ![]()


ඕක මෙලහකට විකිනිලා අඩු ගානේ 8කට විතර දෙනවා නංමන් දැක්ක ඕකා fb එකෙත් අහුවෙන හැම page එකකම වගේ දාල තියෙනවා![]()
http://ikman.lk/en/ad/mitsubishi-lancer-evolution-4-1999-for-sale-colombo
http://ikman.lk/en/ad/mitsubishi-evolution-iv-2000-for-sale-kandy
http://ikman.lk/en/ad/mitsubishi-evolution-4-2000-for-sale-colombo-2
http://ikman.lk/en/ad/subaru-impreza-wrx-4-2000-for-sale-colombo
http://ikman.lk/en/ad/subaru-sti-10-spec-c-2010-for-sale-colombo
කොහොම උහුලන්නද

