වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

isuruimantha

Member
May 15, 2009
1,114
18
0
මෙන්න මේ වගේ පොඩි ගැජට් එකක් නම් තියනවා ඔයිට වඩා පොඩ්ඩක් පොඩියි. කැසට් එක ඇතුලට ඔබන්න පුලුවන්. ඒකෙන් එන වයර් ටික සෙට් එකට අමුනගන්න පුලුවන්. කොලිටියනම් වරදක් නෑ. :yes:

sku_126115_1.jpg

එල එල. මන් බලන්නන් බන්. තැන්කු :yes::yes:
 
isuruimantha

Member
May 15, 2009
1,114
18
0

:yes::yes:උපදෙස් නම් ගොඩාක් වටිනවා ජීවිතෙට...
හේ hee......:P:P ගණන් ගන්න එපා අපි ඉතින් මාම දැකල නැ නොවැ...:yes::yes::D
ඊට අමතරව රත්තරන්, යුරාජ් ,ඉසුරු ජෝඩුව,මහේෂ්,ටොම් ,IDG,VOG..එකී මෙකි නොකී හැමදෙනාගේම අදහස් වලින් ගොඩාක් දේවල් ඉගෙන ගත්ත..
[/SIZE ]

මේන් මේකා අපිව ජෝඩුවක් කරල ඉසුරුවෝ:no::no:
 
Last edited:

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    vahana hinda mona kattak kewath kamak na.. petrol shed ekata gihayama sepata idan inne nethuwa behela gihin meter eka balapan.. mama me den diesel gehuwa 2000ka meka gahala tiyenne 1000i mata fuel gauge eke madiyak denuna.. hariyata 1000ka gehuwa wage.. diesel pump eke shed eke Liters display eka witarai penune rupees display eke backlight eka gihin.. mama dekka widihata 10.3 liter gahala tibbe a kiyanne rs 1000ka eth a welawe wena sihiyaka hitiya nisa meter une shed eken wahane gattata passe.. Rs 1000k wathure.. hemadama diesel gahana place eke un wancha karai kiyala hithuwe na ban.. bimata behela gihin unwa seken wage balan inna.. eth antimata 1000 kata kela una..

    අපෝ ඔව් බං ගොඩක් එවුන් කැප් එක හරියට වහන්නෙත් නෑ :dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    ඔව් ඉතින් පෙර අකුසලයක් නැත්තම් අර අහිංසක ගෑනු ළමයට උඹව සෙට් වෙයිද :yes:

    කසාදය කියන දේ අපි සංසාරේ කරපු පවු පින් වලට සහ සංසාරේ පතාගෙන එන පිළිවෙලට සිද්දවෙන දෙයක් කියලයි මම විශ්වාස කරන්නෙ ... ජීවිතේ සමහර දේවල් අහම්බෙන් සිද්ද උනාට කසාදය කියන දේ අහඹුවක් නෙවෙයි.. කරපු පවු පින් අනුව කර්මානුරූපීව හිමිවෙන කෙනා තමයි සහකාරිය වෙන්නේ... ලොකුවට හිතන්න එපා... හොඳට හෝ නරකට කසාදය කියන්නේ සංසාරගත බැඳීමක්... සන්තෝසෙන් ජීවත් වෙන්නෙත් ගහමරාගන්නෙත් ඒ සංසාරගත කුසල් අකුසල් වල ප්‍රතිපල කියලයි මම විශ්වාස කරන්නෙ ...

    වෙන්න ඇති පොලයියේ.......ඔතන කෙල උනොත් ජීවිතේම ඉවරයි :dull:

    මේන් මේකා අපිව ජෝඩුවක් කරල ඉසුරුවෝ:no::no:

    ඒකනේ බං :angry: කියල තියන කැත විතරක් :oo:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    ඒකනේ බං :angry: කියල තියන කැත විතරක් :oo:

    දැන් ඉතින් කට්ටියම පුල් මාවලස්. කට්ටිය මඩවන්න ගනීවි හිටු කියල. හයියු සල්ලි :baffled::baffled:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    vahana hinda mona kattak kewath kamak na.. petrol shed ekata gihayama sepata idan inne nethuwa behela gihin meter eka balapan.. mama me den diesel gehuwa 2000ka meka gahala tiyenne 1000i mata fuel gauge eke madiyak denuna.. hariyata 1000ka gehuwa wage.. diesel pump eke shed eke Liters display eka witarai penune rupees display eke backlight eka gihin.. mama dekka widihata 10.3 liter gahala tibbe a kiyanne rs 1000ka eth a welawe wena sihiyaka hitiya nisa meter une shed eken wahane gattata passe.. Rs 1000k wathure.. hemadama diesel gahana place eke un wancha karai kiyala hithuwe na ban.. bimata behela gihin unwa seken wage balan inna.. eth antimata 1000 kata kela una..

    ශෙඩ් එකට කම්ප්ලේන් කරපං... මටත් ඔය සීන් එකම වුනා.. මම මැනේජර්ට කිව්වා.. පස්සේ ඌ හවස ගනන් චෙක් කරලා මට වැඩියෙන් ගත්ත සල්ලි දුන්නා..නිකන් ඉන්න එපා ගිහිල්ල හොඳවයින් දෙකක් කියපං.. :angry:
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    උඹලගෙන් උදව්වක් ඕනේ

    Toyota TTC-C catalytic converter එකක් හොයාගන්න ඕනේ පුළුවන් වෙයිද සිංහලු?:dull: බලන්න ඕනේ තැන් ගැන අදහසක් දීපල්ලකෝ :(

    තිබ්බ එක අ.හු.වේ බාසෙක් ගලවල මදේ සුද්දකරලා හයිකරලා :dull:

    යකෝ ඔය වගේ සීන් එකක් කරාම ඒ පාඩුව ඒ බාසාගෙන් අය කරගනින්. නොදන්න රෙද්දවල් කරන්නෙ නැතුව ඉන්න උන් දැනගන්න ඕනි.

    ලංකාවෙ ඉන්න බහුතරයක් මකබාස්ලා දන්නෙ නැතිදෙයක් දන්නෙ නැහැ කියල කියන්න හෙන අකමැතියි. හෙන පොරවල් වගේ පැනල බාරගන්නව අන්තිමට කස්ටමර්ගේ පොකැට් එකෙන් තමා උගෙ එක්ස්පෙර්මන්ට් වල කොස්ට් එක යන්නේ. :angry::angry::angry:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,722
    12,633
    113
    127.0.0.1:8080/Kandy
    ශෙඩ් එකට කම්ප්ලේන් කරපං... මටත් ඔය සීන් එකම වුනා.. මම මැනේජර්ට කිව්වා.. පස්සේ ඌ හවස ගනන් චෙක් කරලා මට වැඩියෙන් ගත්ත සල්ලි දුන්නා..නිකන් ඉන්න එපා ගිහිල්ල හොඳවයින් දෙකක් කියපං.. :angry:

    Hodhawain dekak kiyala ban awe.. api wage kollek thama diesel gehuwe... pora thama wamata gahanna aththe.. managertath kiwwa ban.. porath awa.. api shed eke vahane nawattala doors ehema open karan inna nisa.. awrudu ganak wiswaseta balanna giye nette.. manager ta kiyala awe.. okkoma tika..
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    :lol: කවුද ඉතින් ඕවා ගණන් ගන්නේ..... ඔය කෑ ගහන උන් යන්නෙත් ලේලන්ඩ් වලම තමා..... :rofl:

    ඒ උනාට වෙලාවකට හිතෙනවා මේ රටට ඉන්දියාවයි..... ජපානෙයි.... චීනෙයි.... ඈර වෙන විකල්පයන් නෑ නේද කියලත්...... වාහන 10ක් ගියොත් පාරේ 7ක් ඉන්දියන්..... 2ක් ජපන්..... 1ක් චීන...... :( තවම ලංකාවේ මේ යන්තම් රබර් බුෂ් එකක්වත් හරියකට ගහගන්නවයෑ...... :(

    මොනවද යකෝ කියන්නේ? පැන්ඩා කාර් හදන්නේ ලංකාවෙ කියල තෝ දන්නේ නැද්ද? :confused:
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    ebay එකේ බලපන් මචන් දැන් තියනව usb port දෙකක් තියන එකක්, ඒක ගනින්, උඹට හදිස්සියකට phone එක චාර්ජ් කරගන්න පුළුවන් සින්දු අහන ගමන්ම.

    http://www.ebay.com/itm/MP3-Player-Wireless-Bluetooth-LCD-FM-Transmitter-Modulator-2-USB-Remote-Car-Kit-/311377128845?pt=LH_DefaultDomain_15&hash=item487f85ed8d

    ඔන්න පුතාලා දැම්මම කිවුවා ඔය ලාබෙට තියෙන හුචස් ප්ලේයර් වලින් ෆෝන් චාර්ජ් කරන්න ගිහිල්ලා පස්සේ කුරුකුරු ගාන්ඩ එපා

    (අත්දැකීමෙන් කියන්නේ)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    යකෝ ඔය වගේ සීන් එකක් කරාම ඒ පාඩුව ඒ බාසාගෙන් අය කරගනින්. නොදන්න රෙද්දවල් කරන්නෙ නැතුව ඉන්න උන් දැනගන්න ඕනි.

    ලංකාවෙ ඉන්න බහුතරයක් මකබාස්ලා දන්නෙ නැතිදෙයක් දන්නෙ නැහැ කියල කියන්න හෙන අකමැතියි. හෙන පොරවල් වගේ පැනල බාරගන්නව අන්තිමට කස්ටමර්ගේ පොකැට් එකෙන් තමා උගෙ එක්ස්පෙර්මන්ට් වල කොස්ට් එක යන්නේ. :angry::angry::angry:

    මම පලාතකවත් හිටියේ නෑ බං නැත්තම් තට්ටේ පලනවා :dull:
    කුරුණෑගල ගිය වෙලාවක හොඳටම මිස් කරන්න පටන් අරන් නැවතිලා පස්සේ නොදන්න ගරාජ් එකකට දාල :sorry:
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    එන්ජින් එක ගලවලා එලියට අරන් ආයේ හයි කරන්න ගරාජ් වලින් කීයක් විටර ගන්නවද? කරන රිපෙයස් නොසලකා හැර උත්තරයක් ප්ලීස්...

    ඩිමෝ එකේ එන්ජින් ඕවර්රෝල් එකකට මගේ යාලුවෙක්ගෙන් 20ක්ද කොහෙද අරන් තිබ්බා. කෑලි ඌ දාලා.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අනාථ මාරුතේ....... කුණාටු සාගරේ........
    දිවිය තියෙන තුරු මගේ
    ඔබයි ආදරේ ........
    අනාථ මාරුතේ....... කුණාටු සාගරේ........

    අතීතයට වඩා පැරණි අපේ ආදරේ
    අපි දෙදෙනා හඬූ හැඬුම් දනී සාගරේ
    සදා වෙනස් වෙන්න එපා මැණික මා කෙරේ
    දිවිය තියෙන තුරු මගේ
    ඔබයි ආදරේ ...........

    අනාථ මාරුතේ .....

    සිත රිදවන වදන් වලට හඬන්නට එපා
    ඇනුම් බැණුම් වලට මගේ තැවෙන්නට එපා
    සසර සරණ තුරා මගෙන් මිදෙන්නට එපා
    දිවිය තියෙන තුරු මගේ
    ඔබයි ආදරේ

    අනාථ මාරුතේ .....
    ගායනය : රූකාන්ත ගුණතිලක
    Anatha Maruthe / Rookantha Gunathilaka
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මචන්ලා,

    එක දිගාට වැඩ කරලා කරලා හුගක් මහන්සියි බන්..ඒ නිසා හොද විවේකයක් ගන්න හිතුවා. හැම දෙයක්ම ටිකකට විරාමයක් තියලා මම ටික කාලෙකට මිසින් වෙනවා.. වයිෆ් එක්ක පොඩි ටුවර් පාරක් දාලා හිත ගත පොඩ්ඩක් අලුත් කරගන්නයි බැලුවේ.. නැවත හමු වෙමු.

    හුගක් අද්දැකීම් සහ විස්තර ගොඩක් එනකොට අරන් එන්නම්.......:yes::yes:

    තෙරුවන් සරණයි!
    -රත්තරං
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    :rolleyes: මේ මොන පුන්ඩවාලයක්ද....?? කාර් එකේ සෙට් එක ජපන් එකක්..... ආව එක..... ඒ මගුලේ තියෙන්නේ 76 ගානක ඉදන් 90 ගානක් විතරයි........ :angry:

    මම හිතුවේ වෙනින් සෙට් එකක් ගැන කියල :D
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;18637665 said:
    මචන්ලා,

    එක දිගාට වැඩ කරලා කරලා හුගක් මහන්සියි බන්..ඒ නිසා හොද විවේකයක් ගන්න හිතුවා. හැම දෙයක්ම ටිකකට විරාමයක් තියලා මම ටික කාලෙකට මිසින් වෙනවා.. වයිෆ් එක්ක පොඩි ටුවර් පාරක් දාලා හිත ගත පොඩ්ඩක් අලුත් කරගන්නයි බැලුවේ.. නැවත හමු වෙමු.

    හුගක් අද්දැකීම් සහ විස්තර ගොඩක් එනකොට අරන් එන්නම්.......:yes::yes:

    තෙරුවන් සරණයි!
    -රත්තරං

    ඒක හොඳයි බං :yes:
    පරිස්සමෙන් ගිහින් ෆුල් ආතල් එකක් අරන් වරෙන් :D
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    ඊළඟ වතාවේ මම ලංකාවට ගියාම තමයි ඕක හැදෙන්නෙ ...එතකම් මීයෝ නොකා තිබ්බොත් ඕක හදල විකුණලා දෙනවාමයි..

    පින් සිද්ධ වෙනව මාමේ. :yes::yes:
     
    Status
    Not open for further replies.