රෝස කටු - නවකතාව

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අදත් පොඩි කැල්ලක් දාලා :baffled:
    තොට බාසුගෙං ඇමතුවා කියලා හිතාගං
    5.gif
    :frown::frown:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සුභපැතුම් දිනූෂ.. කතාව කොහොමත් තව අවුරුදු දෙකක් අදියි.. එතකොට පෝස්ට් අසූදාහට හෝ ලක්ෂයට සුභපතන්න පුළුවන්..:lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේ කලු පුතාට පච පාල කියන නමම තමා ගැලපෙන්නේ:lol:දවස් 2කින් දානවා කිවොත් අනිවා දාන්නේ දවස් 3ට පස්සේ:growl::growl:
    සෙනසුරාදා ඉරිදා පවා මං වැඩ බං. සිරාවටම කියන්නේ කිසි නිදහසක් නෑ ඔළුවට. ඒ මදිවට ගැස්ට්‍රයිටිස් වැඩි වෙලා බඩවැල් තුවාල වෙලා කිව්වා ඩොකා. හවස බේත් අරං ආවෙ. මට පුලුවං කමක් තියෙනවා නං මචං මේක නොලියා ඉන්නේ නෑ. උඹලාටත් වඩා ලොකු ආසාවක් තියෙන්නෙ මට මෙක ලියලා ඉවරයක් කරන්න. එහෙමයි කියලා හදිස්සියට ලියන්න බෑ.පටං ගත්තා වගේම ලස්සනට ඉවර කරන්න ඕනේ. එක කොටසකට වචන 1200 + ලියන එක ලේසි වැඩක් නෙවේ. හදිස්සි නැතුව ලස්සනට ලියලා දානකං ටිකක් ඉදපං කියලා විතරයි මට කියන්න තියෙන්නෙ
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    ඉක්මනට සනීප වෙලා ලියපං... කට්ටිය කුතුහලයෙන් බලන් ඉන්නේ අනිත් කෑල්ල දානකන්... :cool:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    සෙනසුරාදා ඉරිදා පවා මං වැඩ බං. සිරාවටම කියන්නේ කිසි නිදහසක් නෑ ඔළුවට. ඒ මදිවට ගැස්ට්‍රයිටිස් වැඩි වෙලා බඩවැල් තුවාල වෙලා කිව්වා ඩොකා. හවස බේත් අරං ආවෙ. මට පුලුවං කමක් තියෙනවා නං මචං මේක නොලියා ඉන්නේ නෑ. උඹලාටත් වඩා ලොකු ආසාවක් තියෙන්නෙ මට මෙක ලියලා ඉවරයක් කරන්න. එහෙමයි කියලා හදිස්සියට ලියන්න බෑ.පටං ගත්තා වගේම ලස්සනට ඉවර කරන්න ඕනේ. එක කොටසකට වචන 1200 + ලියන එක ලේසි වැඩක් නෙවේ. හදිස්සි නැතුව ලස්සනට ලියලා දානකං ටිකක් ඉදපං කියලා විතරයි මට කියන්න තියෙන්නෙ
    කමක් නැ මචං ඔක්කොටම කලින් ලෙඩ හොද කරගනින්.හිමිට ලස්සනට කතාව ලියපන් :)