congratzz Machan
You must spread some Reputation around before giving it to Dinushasankalpa again.



සුබ පැතුම් මචෝ..බය වෙන්න එපා උබට පෝස්ට් 100 000ම් ගන්න පුලුවන්
අපි උබට උදව් කරන්නම් 
තරහ ගන්න එපා සුදු පුතේතොට බාසුගෙං ඇමතුවා කියලා හිතාගං![]()
![]()
ඉක්මට පොඩි කැල්ලක් හරි කමක් නැ දාපන්කෝ
සෙනසුරාදා ඉරිදා පවා මං වැඩ බං. සිරාවටම කියන්නේ කිසි නිදහසක් නෑ ඔළුවට. ඒ මදිවට ගැස්ට්රයිටිස් වැඩි වෙලා බඩවැල් තුවාල වෙලා කිව්වා ඩොකා. හවස බේත් අරං ආවෙ. මට පුලුවං කමක් තියෙනවා නං මචං මේක නොලියා ඉන්නේ නෑ. උඹලාටත් වඩා ලොකු ආසාවක් තියෙන්නෙ මට මෙක ලියලා ඉවරයක් කරන්න. එහෙමයි කියලා හදිස්සියට ලියන්න බෑ.පටං ගත්තා වගේම ලස්සනට ඉවර කරන්න ඕනේ. එක කොටසකට වචන 1200 + ලියන එක ලේසි වැඩක් නෙවේ. හදිස්සි නැතුව ලස්සනට ලියලා දානකං ටිකක් ඉදපං කියලා විතරයි මට කියන්න තියෙන්නෙමේ කලු පුතාට පච පාල කියන නමම තමා ගැලපෙන්නේදවස් 2කින් දානවා කිවොත් අනිවා දාන්නේ දවස් 3ට පස්සේ
![]()
සෙනසුරාදා ඉරිදා පවා මං වැඩ බං. සිරාවටම කියන්නේ කිසි නිදහසක් නෑ ඔළුවට. ඒ මදිවට ගැස්ට්රයිටිස් වැඩි වෙලා බඩවැල් තුවාල වෙලා කිව්වා ඩොකා. හවස බේත් අරං ආවෙ. මට පුලුවං කමක් තියෙනවා නං මචං මේක නොලියා ඉන්නේ නෑ. උඹලාටත් වඩා ලොකු ආසාවක් තියෙන්නෙ මට මෙක ලියලා ඉවරයක් කරන්න. එහෙමයි කියලා හදිස්සියට ලියන්න බෑ.පටං ගත්තා වගේම ලස්සනට ඉවර කරන්න ඕනේ. එක කොටසකට වචන 1200 + ලියන එක ලේසි වැඩක් නෙවේ. හදිස්සි නැතුව ලස්සනට ලියලා දානකං ටිකක් ඉදපං කියලා විතරයි මට කියන්න තියෙන්නෙ

කමක් නැ මචං ඔක්කොටම කලින් ලෙඩ හොද කරගනින්.හිමිට ලස්සනට කතාව ලියපන්සෙනසුරාදා ඉරිදා පවා මං වැඩ බං. සිරාවටම කියන්නේ කිසි නිදහසක් නෑ ඔළුවට. ඒ මදිවට ගැස්ට්රයිටිස් වැඩි වෙලා බඩවැල් තුවාල වෙලා කිව්වා ඩොකා. හවස බේත් අරං ආවෙ. මට පුලුවං කමක් තියෙනවා නං මචං මේක නොලියා ඉන්නේ නෑ. උඹලාටත් වඩා ලොකු ආසාවක් තියෙන්නෙ මට මෙක ලියලා ඉවරයක් කරන්න. එහෙමයි කියලා හදිස්සියට ලියන්න බෑ.පටං ගත්තා වගේම ලස්සනට ඉවර කරන්න ඕනේ. එක කොටසකට වචන 1200 + ලියන එක ලේසි වැඩක් නෙවේ. හදිස්සි නැතුව ලස්සනට ලියලා දානකං ටිකක් ඉදපං කියලා විතරයි මට කියන්න තියෙන්නෙ
