උඹට කියන්න ඉසුරුකා........උඹේ යුසර් නේම් එක ඉසුරු එකා කියල මට මීටර් උනේ මේ ලඟකදී
මම එච්චරකල් හිතුවේ උඹ ඉසුරිකා කියල
කර්ම ඊස් අ බිච් බ්රෝ !

අනිවාර්යෙන්මසස්ලිට් සහෝ, පොඩි බබෙක් ඉද්දි කැපවීමෙන් ෂෝ එක කරන්න උත්සාහ කරන එක ගැන සතුටුයි.![]()
එන සතියේ program එක හරියට කරමු.
![]()
සස්ලිට් සහෝ, පොඩි බබෙක් ඉද්දි කැපවීමෙන් ෂෝ එක කරන්න උත්සාහ කරන එක ගැන සතුටුයි.එන සතියේ program එක හරියට කරමු.
![]()

ඔව් මටත් හිතේ අපිදෙන්නාම යමුකන් දෙක හෙටම ගිහින් චෙක් කරගනින්..අපිට නම් ඇහෙනෝ
![]()

පිලිකන්න පැත්තේ කළුගලක් ඇති ...


කමක් නැ කළුගලක් නැතත් හිටං අහනවා ඇයි යකෝ 
ඉවරදසස්ලිට් සහෝ, පොඩි බබෙක් ඉද්දි කැපවීමෙන් ෂෝ එක කරන්න උත්සාහ කරන එක ගැන සතුටුයි.![]()
එන සතියේ program එක හරියට කරමු.
![]()


