2015 Jul 10 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
avatar164517_14.gif
 
IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
මිතුරනි ,
දරුව මම ෂෝ කරන නිසාද මන්ද... නිදාගන්නෙ නැත...
අඩ ආඩා මාව හොයනවා....
එබැවින් මට දුරකතන සම්බන්ධතාවය හරියාකාරව ගොඩනගා ගන්න බහැ
අපේ කාමරේ ඒක තියෙන්නෙ.. යන්න විදියක් නෑ කොල්ල එතන නිසා....
ඒත් උඹලට තියෙන ආදරේ නිසාමයි මෙහෙම හරි ආවෙ
සමාවෙන්න හරියට ෂෝ එක කරන්න බැරි උනාට
ආයෙ පුළුවන් දවසක හම්බ වෙමු
මම
සස්ලිට්

(විශේෂයෙන්ම මම දන්න මගේ බොක්කෙ ෆිට් සමාවෙයල්ල උඹලට ටොප් ෂෝ එකක් ගෙනාවෙ නැති උනාට):(
:(:(:(:(:(:(
kisi awulak ne machan.....adin loke winashe enne ne ne.
labana sathiye karamu............
11.gif
 
Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රේඩියෝ එක විකාශනයට නියමිත කාලය.. පැය දෙකයි..
    ශ්‍රාවකයෝ ශ්‍රවනය කල කාලය පැය භාගයයි..
    ජිංගල් සහ අමතර නාද සදහා වෙන් කලා කාලය විනාඩි 10යි...
    ඇත්තටම රේඩියෝ අහපු කාලය කොපමණද :sorry:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    සස්ලිට් සහෝ, පොඩි බබෙක් ඉද්දි කැපවීමෙන් ෂෝ එක කරන්න උත්සාහ කරන එක ගැන සතුටුයි. :yes: :yes: එන සතියේ program එක හරියට කරමු. :yes:
    ඔව් මචන් එනිවා
    අනික එලටම කරනවත් එක්ක :)
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    මිතුරනි ,
    දරුව මම ෂෝ කරන නිසාද මන්ද... නිදාගන්නෙ නැත...
    අඩ ආඩා මාව හොයනවා....
    එබැවින් මට දුරකතන සම්බන්ධතාවය හරියාකාරව ගොඩනගා ගන්න බහැ
    අපේ කාමරේ ඒක තියෙන්නෙ.. යන්න විදියක් නෑ කොල්ල එතන නිසා....
    ඒත් උඹලට තියෙන ආදරේ නිසාමයි මෙහෙම හරි ආවෙ
    සමාවෙන්න හරියට ෂෝ එක කරන්න බැරි උනාට
    ආයෙ පුළුවන් දවසක හම්බ වෙමු
    මම
    සස්ලිට්

    (විශේෂයෙන්ම මම දන්න මගේ බොක්කෙ ෆිට් සමාවෙයල්ල උඹලට ටොප් ෂෝ එකක් ගෙනාවෙ නැති උනාට):(
    :(:(:(:(:(:(

    එල එල මචන් අවුලක් නෑ... උබ මෙහෙම හරි කලානේ... ස්තූති :)
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    රේඩියෝ එක විකාශනයට නියමිත කාලය.. පැය දෙකයි..
    ශ්‍රාවකයෝ ශ්‍රවනය කල කාලය පැය භාගයයි..
    ජිංගල් සහ අමතර නාද සදහා වෙන් කලා කාලය විනාඩි 10යි...
    ඇත්තටම රේඩියෝ අහපු කාලය කොපමණද :sorry:
    :oo::dull::oo:
     
    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    මිතුරනි ,
    දරුව මම ෂෝ කරන නිසාද මන්ද... නිදාගන්නෙ නැත...
    අඩ ආඩා මාව හොයනවා....
    එබැවින් මට දුරකතන සම්බන්ධතාවය හරියාකාරව ගොඩනගා ගන්න බහැ
    අපේ කාමරේ ඒක තියෙන්නෙ.. යන්න විදියක් නෑ කොල්ල එතන නිසා....
    ඒත් උඹලට තියෙන ආදරේ නිසාමයි මෙහෙම හරි ආවෙ
    සමාවෙන්න හරියට ෂෝ එක කරන්න බැරි උනාට
    ආයෙ පුළුවන් දවසක හම්බ වෙමු
    මම
    සස්ලිට්

    (විශේෂයෙන්ම මම දන්න මගේ බොක්කෙ ෆිට් සමාවෙයල්ල උඹලට ටොප් ෂෝ එකක් ගෙනාවෙ නැති උනාට):(
    :(:(:(:(:(:(

    අවුලක් නෑ මචන්..එන සතියේ හරියට කරමු... :yes::yes: උඹේ කැපවීම අගය කරනවා
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මිතුරනි ,
    දරුව මම ෂෝ කරන නිසාද මන්ද... නිදාගන්නෙ නැත...
    අඩ ආඩා මාව හොයනවා....
    එබැවින් මට දුරකතන සම්බන්ධතාවය හරියාකාරව ගොඩනගා ගන්න බහැ
    අපේ කාමරේ ඒක තියෙන්නෙ.. යන්න විදියක් නෑ කොල්ල එතන නිසා....
    ඒත් උඹලට තියෙන ආදරේ නිසාමයි මෙහෙම හරි ආවෙ
    සමාවෙන්න හරියට ෂෝ එක කරන්න බැරි උනාට
    ආයෙ පුළුවන් දවසක හම්බ වෙමු
    මම
    සස්ලිට්

    (විශේෂයෙන්ම මම දන්න මගේ බොක්කෙ ෆිට් සමාවෙයල්ල උඹලට ටොප් ෂෝ එකක් ගෙනාවෙ නැති උනාට):(
    :(:(:(:(:(:(
    අම්මටසිරි...
    මේක දැං දැක්කේ..
    එළ එළ බං.. අවුලක් නෑ එහෙනං.. පස්සේ දවසක ආයෙමත් මුනගැහෙමු..
    අතීතයේ සිට උඹේ රේඩියෝ ශෝ අහන කෙනෙක් හැටියට උඹ ශෝ එකක් කරන්න වෙන වෙහෙස හොදින් දන්නවා..
    මේ වගේ කාරණයක් උනාම මොනවා කරන්නද..
    ජය වේවා..
    සුභ රාත්‍රියක් අයියේ ! :)