2015 Jul 10 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
ඉස්සර මම රේඩියෝ ෂෝ ඇහුවේ නෑ මල්ලි. මොකද මම දැනගන හිටියෙ නෑ. ඒ නිසා සසා බදින්න කලින් ෂෝ අහල නෑ. (නැත්තං මටත් මුගේ තරුණකාලේ වොයිස් එක අහන්න තිබුනා :P) මම අහන්න පටන්ගන්න කාලෙ වෙනකොට කිඹුල අයියා, මැක්සා එහෙම තමයි කර කර හිටියේ. කිඹුලගේ ෂෝ අහල තමයි රේඩියෝවට ඇබ්බැහි වුනේ :)
අහපිය මේව බාගෙන
ලමයින්ට අහන්න දුන්නත් වටිනවා
https://www.mediafire.com/folder/4cxazyn4g9r9x/EK_Radio
 
  • Like
Reactions: yakshaya

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....


    00020537.gif


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif


    00020537.gif
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    12 , 1 වෙනකන් අදිනවනේහ්
    4.gif
    උඹට මතකද.. පහුවදා ඔෆිස් යන්න තියාගෙනත් 1 විතර වෙනකං අදිනවා..
    ටූලිගෙ ශෝ කීපයක්ම එළි වෙනකංම ගියා මතකද :)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ආයි එහෙම යුගයක් උදා කර ගමු :)
    මං හිතන්නෙ නෑ අයියෙ.. එහෙම කැපවීම් කරන්න දැං පුලුවං ඇති කියලා.. තමංගේ ජීවිත වල වැඩ එක්ක ගොඩක් අය හිර වෙලා..
    :sorry: