e නම් කුපාඩි අදහසක් එලියට දැම්මේහරිම ඉෆෙක්ට් එක ගන්න නං මයික් එක ඔන් එකේ ලු තියෙන්න ඕනේ![]()

e නම් කුපාඩි අදහසක් එලියට දැම්මේහරිම ඉෆෙක්ට් එක ගන්න නං මයික් එක ඔන් එකේ ලු තියෙන්න ඕනේ![]()

ක්ලැරන්ස්ගෙ ජෝතිපාලගෙ ශෝ ඇහුවද සසා අයියා කරපු..
පට්ටම කැපවීමකිං රේඩියෝ කරන කෙනෙක්..
බැන්දට පස්සේ ඉතිං ජීවිතේ රේඩියෝ ම නෙවෙයි නේ..
ජීවිතේ ඔහොම තමයි..
මං මේ ලැප් එකේ තිබ්බ පරණ සින්දු ටික්ක දාගෙන අහන ගමං මේ ත්රෙඩ් එක පිටු 100 දක්වා ගෙනියනවා![]()
) මම අහන්න පටන්ගන්න කාලෙ වෙනකොට කිඹුල අයියා, මැක්සා එහෙම තමයි කර කර හිටියේ. කිඹුලගේ ෂෝ අහල තමයි රේඩියෝවට ඇබ්බැහි වුනේ 
ඉස්සර මම රේඩියෝ ෂෝ ඇහුවේ නෑ මල්ලි. මොකද මම දැනගන හිටියෙ නෑ. ඒ නිසා සසා බදින්න කලින් ෂෝ අහල නෑ. (නැත්තං මටත් මුගේ තරුණකාලේ වොයිස් එක අහන්න තිබුනා) මම අහන්න පටන්ගන්න කාලෙ වෙනකොට කිඹුල අයියා, මැක්සා එහෙම තමයි කර කර හිටියේ. කිඹුලගේ ෂෝ අහල තමයි රේඩියෝවට ඇබ්බැහි වුනේ
![]()
Dinushasankalpa 256
anju.r 137
Ereshaz77 105
dmtx 93
kra 71
BLACKLIST_MEMBER 54
cedric1986 46
Rukaef 40
IveyStyle 31
IsuruP123 21
Mr.Tom 18
isurueka 18
Elysium 16
-LotusMoon- 13
ilanganthilaka 13
hacker T 12

Dinushasankalpa 256
anju.r 137
Ereshaz77 105
dmtx 93
kra 71
BLACKLIST_MEMBER 54
cedric1986 46
Rukaef 40
IveyStyle 31
IsuruP123 21
Mr.Tom 18
isurueka 18
Elysium 16
-LotusMoon- 13
ilanganthilaka 13
hacker T 12

මාත් අහන්නේ 2011 ඉදං වගේ..![]()
ඉස්සර පට්ටෙට තිබ්බා.. සතියේ දවස් 7ම.. නිවේදකයෝ පොර කකා කලේ ..
සමහර දවසට ශෝ 2 කලා.. පැය ගනං බෙදාගෙන![]()


