අහපිය මේව බාගෙනඉස්සර මම රේඩියෝ ෂෝ ඇහුවේ නෑ මල්ලි. මොකද මම දැනගන හිටියෙ නෑ. ඒ නිසා සසා බදින්න කලින් ෂෝ අහල නෑ. (නැත්තං මටත් මුගේ තරුණකාලේ වොයිස් එක අහන්න තිබුනා) මම අහන්න පටන්ගන්න කාලෙ වෙනකොට කිඹුල අයියා, මැක්සා එහෙම තමයි කර කර හිටියේ. කිඹුලගේ ෂෝ අහල තමයි රේඩියෝවට ඇබ්බැහි වුනේ
![]()
ලමයින්ට අහන්න දුන්නත් වටිනවා
https://www.mediafire.com/folder/4cxazyn4g9r9x/EK_Radio
)
මම හැමදාම සමපෝෂ කනවනේ..මගෙන් අහන පරක්කුව විතරයි.. 


