windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ඔන්න එහෙනම් නොකියා ලුමියා 525 එකට වින්ඩෝස් 10 ප්‍රිවීව් එක දැම්මා. :eek:
    එක පාරක් දාලා අප්ඩේට් එක ඉන්ස්ටෝල් වෙනකොට ෆෝන් එකේ බැටරි ලෝ වෙලා වින්ඩොස් රිකවර් කරන්න උනා. :sorry:
    ඒක නිසා හොදම වැඩේ තමයි ෆෝන් එක අප්ඩේට් කරනකොට ෆෝන් එක චාජර් එකේ ගහලා අප්ඩේට් කරන එක. :)
    වින්ඩෝස් රිකවර් කරලා ආපහු වින්ඩෝස් 8.1 දැම්මා. :shocked:
    gyIswMO.png

    Sspz4cM.png

    osAltdW.png

    XEMbj7k.png

    ලුමියා ඩෙනිම් එකට තාම අප්ඩේට් වෙලා නැති ඩිවයිසස් වලට වින්ඩෝස් 10 ප්‍රිවීව් එක දාන්න පුලුවන්. :)
    අව්ලක් නෑ එහෙම දැම්මා කියලා.
    වින්ඩෝස් ඉන්සයිඩර් ඇප් එකෙන් බිල්ඩ් එක සිලෙක්ට් කරනකොට දෙවෙනියට තියන ඔප්ශන් එක හෙවත් ෆාස්ට් බිල්ඩ් එක සිලෙක්ට් කරලා අප්ඩේට් කරන්න. ;)

    වින්ඩෝස් 10 අප්ඩේට් එක ඩවුන්ලෝඩ් වෙනගමන්.
    11.gif
    11.gif

    ZUj32jM.png

    වින්ඩෝස් 10 එක ඉන්ස්ටෝල් වෙන්න හදන ගමන්.
    fL9vtVB.png

    VKNky2v.png

    දැති රෝද ටික කැරකිලා අප්ඩේට් එක ඉවර වෙනකොට හෙන වෙලාවක් ගියා. :no:
    වින්ඩෝස් 10 දාපු හමන් මගේ වයිෆයි ඔන් වෙන්නේ නැතුව ගියා. :(
    ටක් ගාලා ෆෝන් එක රිසෙට් කරා.
    ඊට පස්සේ එලකිරි වගේ වයිෆයි වැඩකරනවා. :lol:
    මෙන්න එහෙනම් වින්ඩෝස් 10 ප්‍රිවීව් එක දාපු නොකියා ලුමියා 525 එක.

    දාපු ගමන් මෙහෙමයි ආවේ.
    :shocked: :shocked: :shocked: :shocked:
    ZesBgbm.png

    මෙන්න එක්ස්පැන්ඩ් කරපු ඇක්ශන් සෙන්ටර් එක.
    fqQ6FMi.png

    මෙනු එක තමා මේක.
    මෙනු එකේ මෙව්වා එකක් තියනවා ඇප්ස් සර්ච් කරන්න.
    :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl:
    f1MCVKd.png

    සෙටින්ග්ස් ටික ගොඩක් පිලිවෙලකට තියනවා.
    cKybkVN.png

    IX9QJnT.png

    Y9lGPZ2.png

    ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් එක වෙනුවට එන එඩ්ජ් බ්‍රව්සර් එක.
    ගොඩක් හොදයි මේක.
    :P :P
    sx3DZch.png

    I7HUPS9.png

    BOsA8jP.png

    ගොඩක් අය බලන් ඉදපු වොයිස් රෙකෝර්ඩර් එක මෙන්න.
    ;) ;) ;) ;) ;) ;)
    VIHKJdQ.png

    ගොඩක් සිම්පල් ඉන්ටර්ෆේස් එකක්.
    මැක්සා රෙකෝර්ඩර් එක.
    කිසිම අව්ලක් නෑ එලකිරි.
    ScfKKXf.png

    dLb2Vbp.png

    HfntaQv.png

    HsTqLYl.png

    ඇප්ස් ස්විච් වෙන්නේ මෙහෙමයි වින්ඩෝස් 10 ප්‍රිවීව් එකේ.
    J7d6D4e.png

    6eOcQCt.png

    මැසේජින් කරන්න තියෙන්නෙ මෙහෙමයි.
    QwzCHnw.png

    q737jYt.png

    X4eA28o.png

    ඩයල් පැඩ් එක ලස්සන වෙලා හුරුබුහුටි වෙලා.
    X4eA28o.png

    ෆෝන් බුක් එක හෙවත් පීපල්ස්.
    YyjmE9F.jpg

    පර්සනලයිසේශන්.
    vTW0IYS.png

    2Dxw0Gd.png

    wn1FTnt.png

    FP47LnK.png

    සවුන්ඩ්ස්.
    Ke3G7oe.png

    ස්ටෝර් එක වෙනස් වෙලා ඇන්ඩ් ඒත් එක්කම ඇප්ස් අප්ඩේට් වෙන විදියත් වෙනස්ම වෙලා,ශෝක් වෙලා.

    RHYeFQm.png

    f9zoxHN.png

    මියුසික් ඇප් එක තියෙන්නේ මියුසික් කියලා නෙවෙයි.
    ගෲව් මියුසික් කියලා තියෙන්නේ.

    FPTorcA.jpg

    ඕන්න ඕකයි කතන්දරේ.
    ෆෝන් එකේ ලැග්,ස්ලෝ ගතියක් නම් පොඩ්ඩක්වත් දැනුනේ නෑ.
    කිසිම අව්ලක් නෑ දැනට.

    Last edited by a moderator:

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි

    MAMATH 925 EKATA DAMMA.BATTERY SEVER EKE ICON EKA NAANE BAN
     
    Last edited by a moderator:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    MAMATH 925 EKATA DAMMA.BATTERY SEVER EKE ICON EKA NAANE BAN

    ඔව් බන් අයිකන් එකක් නම් නෑ ඒත් ඇක්ශන් සෙන්ටර් එකට එනවා.
    සිස්ටම් සෙටින්ග් වල තියනව බැටරි සේවර් එක.
     
    Last edited:

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113
    matath me thread eka dakala windows ekak ganna hithuna.
    lumia 640 lte eka 29kata thiyenawa. mokada hithanne a 4n ekagana? pawichchi karana kawruhari innawada? :):):):)
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    ඔන්න එහෙනම් නොකියා ලුමියා 525 එකට වින්ඩෝස් 10 ප්‍රිවීව් එක දැම්මා. :eek:

    ලුමියා ඩෙනිම් එකට තාම අප්ඩේට් වෙලා නැති ඩිවයිසස් වලට වින්ඩෝස් 10 ප්‍රිවීව් එක දාන්න පුලුවන්. :)

    මෙන්න එහෙනම් වින්ඩෝස් 10 ප්‍රිවීව් එක දාපු නොකියා ලුමියා 525 එක.

    දාපු ගමන් මෙහෙමයි ආවේ.
    :shocked: :shocked: :shocked: :shocked:
    ZesBgbm.png

    මෙන්න එක්ස්පැන්ඩ් කරපු ඇක්ශන් සෙන්ටර් එක.
    fqQ6FMi.png

    සෙටින්ග්ස් ටික ගොඩක් පිලිවෙලකට තියනවා.
    cKybkVN.png

    IX9QJnT.png

    Y9lGPZ2.png

    ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් එක වෙනුවට එන එඩ්ජ් බ්‍රව්සර් එක.
    ගොඩක් හොදයි මේක.
    :P :P
    sx3DZch.png

    ගොඩක් අය බලන් ඉදපු වොයිස් රෙකෝර්ඩර් එක මෙන්න.
    ;) ;) ;) ;) ;) ;)
    VIHKJdQ.png

    ගොඩක් සිම්පල් ඉන්ටර්ෆේස් එකක්.
    මැක්සා රෙකෝර්ඩර් එක.
    කිසිම අව්ලක් නෑ එලකිරි.
    ScfKKXf.png

    ඇප්ස් ස්විච් වෙන්නේ මෙහෙමයි වින්ඩෝස් 10 ප්‍රිවීව් එකේ.
    J7d6D4e.png

    6eOcQCt.png

    මැසේජින් කරන්න තියෙන්නෙ මෙහෙමයි.
    QwzCHnw.png

    q737jYt.png

    X4eA28o.png

    ඩයල් පැඩ් එක ලස්සන වෙලා හුරුබුහුටි වෙලා.
    X4eA28o.png

    පර්සනලයිසේශන්.
    vTW0IYS.png

    2Dxw0Gd.png

    wn1FTnt.png

    FP47LnK.png

    සවුන්ඩ්ස්.
    Ke3G7oe.png

    ස්ටෝර් එක වෙනස් වෙලා ඇන්ඩ් ඒත් එක්කම ඇප්ස් අප්ඩේට් වෙන විදියත් වෙනස්ම වෙලා,ශෝක් වෙලා.
    [/SIZE]
    RHYeFQm.png

    f9zoxHN.png

    මියුසික් ඇප් එක තියෙන්නේ මියුසික් කියලා නෙවෙයි.
    ගෲව් මියුසික් කියලා තියෙන්නේ.

    FPTorcA.jpg

    ඕන්න ඕකයි කතන්දරේ.
    ෆෝන් එකේ ලැග්,ස්ලෝ ගතියක් නම් පොඩ්ඩක්වත් දැනුනේ නෑ.
    කිසිම අව්ලක් නෑ දැනට.

    පට්ටයි මචං, දැක්කාම ආසාවේ බැ :rofl:
    11.gif
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    awa.uba serch kiyana app eka open karala balanna.mmage serch app eka open karata passe cortana wada kranna gatte

    මම රීජන් ඇමරිකා දැම්මා,ඉන්ගලන්තේ දැම්මා ඒත් සෙට් උනේ නෑ බන්.
    සර්ච් සෙටින්ග්ස් ගියාම කොර්ටානා රීජන් එකට සපෝර්ට් කරන්නේ නෑ කියලා තියනවා රීජන් මාරු කරලත්.

    Dasun Liyanage

    Well-known member
  • Feb 26, 2009
    1,964
    135
    63
    36
    Piliyandala
    MAMATH 925 EKATA DAMMA.BATTERY SEVER EKE ICON EKA NAANE BAN

    Ado mage 925 ekata windows 10 update eka thama na ne ban ? :sorry:
    mama habai updates damme Preview for developers eken :frown:
    mage phone details

    Manufacturer Name : RM-892_eu_hungary_411
    Firmware : 3051.50009.1451.1007
    Core Build ID : 3051.50009.1451.10458
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    Ado mage 925 ekata windows 10 update eka thama na ne ban ? :sorry:
    mama habai updates damme Preview for developers eken :frown:
    mage phone details

    Manufacturer Name : RM-892_eu_hungary_411
    Firmware : 3051.50009.1451.1007
    Core Build ID : 3051.50009.1451.10458

    වින්ඩෝස් ඉන්සයිඩර් ඇප් එකෙන් බිල්ඩ් එක සිලෙක්ට් කරනකොට තියන බිල්ඩ් දෙකෙන් දෙවෙනියට තියන ෆාස්ට් බිල්ඩ් එක දාපන්.
    මතක ඇතුව ෆෝන් එක චාර්ජර් එකේ ගහලා කරපන් අප්ඩේට් ෆුල් ඉවර වෙනකම්.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    පට්ටයි මචං, දැක්කාම ආසාවේ බැ :rofl:
    11.gif

    640 XL එකේ ඩිස්ප්ලේ එක ලොකු නිසා මීට වඩා ලස්සනට තියෙවී වින්ඩෝස් 10 දැම්මාම.
    525 එකේ ඩිස්ප්ලේ එක තව ලොකු උනානම් කියලා හිතුනා අප්ඩේට් කරාට පස්සේ.
    පට්ට ලස්සනයි ඕ එස් එක නම්.
    ටෙක්නිකල් එක උනාට ගොඩක් ස්ටේබල්.

    Dasun Liyanage

    Well-known member
  • Feb 26, 2009
    1,964
    135
    63
    36
    Piliyandala
    වින්ඩෝස් ඉන්සයිඩර් ඇප් එකෙන් බිල්ඩ් එක සිලෙක්ට් කරනකොට තියන බිල්ඩ් දෙකෙන් දෙවෙනියට තියන ෆාස්ට් බිල්ඩ් එක දාපන්.
    මතක ඇතුව ෆෝන් එක චාර්ජර් එකේ ගහලා කරපන් අප්ඩේට් ෆුල් ඉවර වෙනකම්.

    Thanks ban ela :)
     
    Status
    Not open for further replies.