Used 1520 ekak kiyak withara wenawa?
Used 1520 ekak kiyak withara wenawa?













MAMATH 925 EKATA DAMMA.BATTERY SEVER EKE ICON EKA NAANE BANඔන්න එහෙනම් නොකියා ලුමියා 525 එකට වින්ඩෝස් 10 ප්‍රිවීව් එක දැම්මා.
එක පාරක් දාලා අප්ඩේට් එක ඉන්ස්ටෝල් වෙනකොට ෆෝන් එකේ බැටරි ලෝ වෙලා වින්ඩොස් රිකවර් කරන්න උනා.
ඒක නිසා හොදම වැඩේ තමයි ෆෝන් එක අප්ඩේට් කරනකොට ෆෝන් එක චාජර් එකේ ගහලා අප්ඩේට් කරන එක.
වින්ඩෝස් රිකවර් කරලා ආපහු වින්ඩෝස් 8.1 දැම්මා.
![]()
![]()
![]()
![]()
ලුමියා ඩෙනිම් එකට තාම අප්ඩේට් වෙලා නැති ඩිවයිසස් වලට වින්ඩෝස් 10 ප්‍රිවීව් එක දාන්න පුලුවන්.
අව්ලක් නෑ එහෙම දැම්මා කියලා.
වින්ඩෝස් ඉන්සයිඩර් ඇප් එකෙන් බිල්ඩ් එක සිලෙක්ට් කරනකොට දෙවෙනියට තියන ඔප්ශන් එක හෙවත් ෆාස්ට් බිල්ඩ් එක සිලෙක්ට් කරලා අප්ඩේට් කරන්න.
වින්ඩෝස් 10 අප්ඩේට් එක ඩවුන්ලෝඩ් වෙනගමන්.![]()
![]()
![]()
වින්ඩෝස් 10 එක ඉන්ස්ටෝල් වෙන්න හදන ගමන්.
![]()
![]()
දැති රෝද ටික කැරකිලා අප්ඩේට් එක ඉවර වෙනකොට හෙන වෙලාවක් ගියා.
වින්ඩෝස් 10 දාපු හමන් මගේ වයිෆයි ඔන් වෙන්නේ නැතුව ගියා.
ටක් ගාලා ෆෝන් එක රිසෙට් කරා.
ඊට පස්සේ එලකිරි වගේ වයිෆයි වැඩකරනවා.
මෙන්න එහෙනම් වින්ඩෝස් 10 ප්‍රිවීව් එක දාපු නොකියා ලුමියා 525 එක.
දාපු ගමන් මෙහෙමයි ආවේ.
![]()
![]()
![]()
![]()
මෙන්න එක්ස්පැන්ඩ් කරපු ඇක්ශන් සෙන්ටර් එක.
![]()
මෙනු එක තමා මේක.
මෙනු එකේ මෙව්වා එකක් තියනවා ඇප්ස් සර්ච් කරන්න.
![]()
![]()
![]()
![]()
![]()
![]()
සෙටින්ග්ස් ටික ගොඩක් පිලිවෙලකට තියනවා.
![]()
![]()
![]()
ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් එක වෙනුවට එන එඩ්ජ් බ්‍රව්සර් එක.
ගොඩක් හොදයි මේක.
![]()
![]()
![]()
![]()
ගොඩක් අය බලන් ඉදපු වොයිස් රෙකෝර්ඩර් එක මෙන්න.
![]()
![]()
![]()
![]()
![]()
![]()
ගොඩක් සිම්පල් ඉන්ටර්ෆේස් එකක්.
මැක්සා රෙකෝර්ඩර් එක.
කිසිම අව්ලක් නෑ එලකිරි.
![]()
![]()
![]()
![]()
ඇප්ස් ස්විච් වෙන්නේ මෙහෙමයි වින්ඩෝස් 10 ප්‍රිවීව් එකේ.
![]()
![]()
මැසේජින් කරන්න තියෙන්නෙ මෙහෙමයි.
![]()
![]()
![]()
ඩයල් පැඩ් එක ලස්සන වෙලා හුරුබුහුටි වෙලා.
![]()
ෆෝන් බුක් එක හෙවත් පීපල්ස්.
![]()
පර්සනලයිසේශන්.
![]()
![]()
![]()
![]()
සවුන්ඩ්ස්.
![]()
ස්ටෝර් එක වෙනස් වෙලා ඇන්ඩ් ඒත් එක්කම ඇප්ස් අප්ඩේට් වෙන විදියත් වෙනස්ම වෙලා,ශෝක් වෙලා.
![]()
![]()
මියුසික් ඇප් එක තියෙන්නේ මියුසික් කියලා නෙවෙයි.
ගෲව් මියුසික් කියලා තියෙන්නේ.
![]()
ඕන්න ඕකයි කතන්දරේ.
ෆෝන් එකේ ලැග්,ස්ලෝ ගතියක් නම් පොඩ්ඩක්වත් දැනුනේ නෑ.
කිසිම අව්ලක් නෑ දැනට.
MAMATH 925 EKATA DAMMA.BATTERY SEVER EKE ICON EKA NAANE BAN




matath me thread eka dakala windows ekak ganna hithuna.
lumia 640 lte eka 29kata thiyenawa. mokada hithanne a 4n ekagana? pawichchi karana kawruhari innawada?
ඔව් බන් අයිකන් එකක් නම් නෑ ඒත් ඇක්ශන් සෙන්ටර් එකට එනවා.
සිස්ටම් සෙටින්ග් වල තියනව බැටරි සේවර් එක.
MAGE NAN BATTERY BAHINAWA WADI WAGE
දැනට එහෙම සීන් එකක් නෑ මේකේ නම්.
මට කොර්ටානා ආවේ නෑ නේ බන්.
උබට ආවද?
ඔන්න එහෙනම් නොකියා ලුමියා 525 එකට වින්ඩෝස් 10 ප්‍රිවීව් එක දැම්මා.
ලුමියා ඩෙනිම් එකට තාම අප්ඩේට් වෙලා නැති ඩිවයිසස් වලට වින්ඩෝස් 10 ප්‍රිවීව් එක දාන්න පුලුවන්.
මෙන්න එහෙනම් වින්ඩෝස් 10 ප්‍රිවීව් එක දාපු නොකියා ලුමියා 525 එක.
දාපු ගමන් මෙහෙමයි ආවේ.
![]()
![]()
![]()
![]()
මෙන්න එක්ස්පැන්ඩ් කරපු ඇක්ශන් සෙන්ටර් එක.
![]()
සෙටින්ග්ස් ටික ගොඩක් පිලිවෙලකට තියනවා.
![]()
![]()
![]()
ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් එක වෙනුවට එන එඩ්ජ් බ්‍රව්සර් එක.
ගොඩක් හොදයි මේක.
![]()
![]()
ගොඩක් අය බලන් ඉදපු වොයිස් රෙකෝර්ඩර් එක මෙන්න.
![]()
![]()
![]()
![]()
![]()
![]()
ගොඩක් සිම්පල් ඉන්ටර්ෆේස් එකක්.
මැක්සා රෙකෝර්ඩර් එක.
කිසිම අව්ලක් නෑ එලකිරි.
![]()
ඇප්ස් ස්විච් වෙන්නේ මෙහෙමයි වින්ඩෝස් 10 ප්‍රිවීව් එකේ.
![]()
![]()
මැසේජින් කරන්න තියෙන්නෙ මෙහෙමයි.
![]()
![]()
![]()
ඩයල් පැඩ් එක ලස්සන වෙලා හුරුබුහුටි වෙලා.
![]()
පර්සනලයිසේශන්.
![]()
![]()
![]()
![]()
සවුන්ඩ්ස්.
![]()
ස්ටෝර් එක වෙනස් වෙලා ඇන්ඩ් ඒත් එක්කම ඇප්ස් අප්ඩේට් වෙන විදියත් වෙනස්ම වෙලා,ශෝක් වෙලා.[/SIZE]
![]()
![]()
මියුසික් ඇප් එක තියෙන්නේ මියුසික් කියලා නෙවෙයි.
ගෲව් මියුසික් කියලා තියෙන්නේ.
![]()
ඕන්න ඕකයි කතන්දරේ.
ෆෝන් එකේ ලැග්,ස්ලෝ ගතියක් නම් පොඩ්ඩක්වත් දැනුනේ නෑ.
කිසිම අව්ලක් නෑ දැනට.
awa.uba serch kiyana app eka open karala balanna.mmage serch app eka open karata passe cortana wada kranna gatte
MAMATH 925 EKATA DAMMA.BATTERY SEVER EKE ICON EKA NAANE BAN


Ado mage 925 ekata windows 10 update eka thama na ne ban ?
mama habai updates damme Preview for developers eken
mage phone details
Manufacturer Name : RM-892_eu_hungary_411
Firmware : 3051.50009.1451.1007
Core Build ID : 3051.50009.1451.10458
පට්ටයි මචං, දැක්කාම ආසාවේ බැ
![]()
වින්ඩෝස් ඉන්සයිඩර් ඇප් එකෙන් බිල්ඩ් එක සිලෙක්ට් කරනකොට තියන බිල්ඩ් දෙකෙන් දෙවෙනියට තියන ෆාස්ට් බිල්ඩ් එක දාපන්.
මතක ඇතුව ෆෝන් එක චාර්ජර් එකේ ගහලා කරපන් අප්ඩේට් ෆුල් ඉවර වෙනකම්.

Thanks ban ela![]()





