Help to change my Browser HOME PAGE

Uthmaxer

Well-known member
  • Jun 17, 2007
    663
    363
    63
    37
    දැන් නම් මෙතන..!
    මචංලා මගේ බ්‍රවුසර් එකේ home screen එක වෙනස් කරන්න ඕනේ..පරණ විදියට වෙනස් කරන්න බෑ..සප් එකක් දියන්..

    දැන් තියෙන විදිය...
    1234.jpg



    බම්පියටත් 10+ සලකනු ලැබේ..!


    :):):):)
     

    princekrish

    Junior member
  • Aug 3, 2011
    52
    6
    8
    ..;..My HoMe..;..
    Browser එකේ Settings ගිහින් default home page එක මාරු කරන්න.එක Google වලට දාලා.දැන් තියෙන එක remove කරන්න.
     
    • Like
    Reactions: Uthmaxer

    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    363
    63
    37
    දැන් නම් මෙතන..!

    තෑන්ක්ස් 10+

    mozilla eke add-ons eke balanna app 1k uninstall karala hugak welawata eken thama anne. and control panel-add or remove program wala firefox addons soft 1k tiyenam remove karanna

    312.jpg

    අනවශ්‍ය ඇඩෝන් මුකුත් නෑ.

    control panel-add or remove program වල එහෙම එකක් නෑනේ මචං..!හිතාගන්න බෑ. මොකක් හරි සොෆ්ට්වෙයා කෑල්ලක් Install වෙලා තමයි හොයාගන්න බැරි සීන් එකක් තියෙන්නේ.

    තෑන්ක්ස් 10+

    Browser එකේ Settings ගිහින් default home page එක මාරු කරන්න.එක Google වලට දාලා.දැන් තියෙන එක remove කරන්න.

    444.jpg


    ඒකත් හරියන් නෑ මචං..මම මුලින්ම කලේ ඒක..
    තෑන්ක්ස් 10+
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    තීම් එකක් දාහන්කෝ බන් ක්‍රෝම්
    එකේ නම් අලුත් වර්ශන් එහෙකුත් ඇවිත් තියන එකේ :)
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මචං මටත් ඔය සීන් එකම වෙලා පොඩි කිලෝ බයිට් ගානක Exe එකක් සෙට් වුණා Browser Reset කියලා ඒක රන් කරපු ගමන් ඔක්කොම හරි ගියා