Damro 5th gen Laptops now onsale

lasi1471

Member
Mar 7, 2013
160
10
0
Damro 5th gen Laptops now available

දම් රෝ ගැන අමුතුවෙන් කියන්න ඕනි නෑනේ.මම අත්දැකල තියෙන විදිහටයි ඇහිල තියෙන විදිහටයි පට්ට customer service එකක් දෙන තැනක්.බය නැතුව බඩුවක් ඇරන් එන්න පුලුවන්.ඔන්න මෙයලා ගෙවන්න ගන්න පුලුවන් විදිහට 5th Gen ලැප්ටොප් දාල.මිලත් සාධාරනයි.

ඔගොල්ලොන්ගෙ ideas දෙමු බලන්න.dell විතරයි.

උරජ් මාමගෙන් ගන්න අමරුයි.colombo යන්න ඕනි.ගෙවන්න ගන්න hsbc credit card ඕනි නේ :P

DELL Inspiron 3543 ‐ Intel Core i3 (5th Generation Processor) = Rs. 73,900

DELL Inspiron 3543 ‐ Intel Core i5 (5th Generation Processor) = Rs. 88,900
nvdia 820m

DELL Inspiron 3543 ‐ Intel Core i7 (5th Generation Processor) = Rs. 119,900
nvdia 840m :dull:

P.S:- badamaamagen ganna amarui kiyala kiuwe mata dura wadi nisa.anik reason eka mata ganna ooni gewanna ganna.badaa maama HSBC witharai support karanne.
warrenty hoda wunath colombo yanna enna thiyena amarui..dont misunderstand the thread :baffled:
 
Last edited:

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    නෑනේ මාමි ඉන්නේ කොමලම නෙවේ:lol:

    අහ් මාමිද උඹට වැඩේ දුන්නේ කලු ශොට් එකක් :lol:
     
    lasi1471

    Member
    Mar 7, 2013
    160
    10
    0
    නෑනේ මාමි ඉන්නේ කොමලම නෙවේ:lol:

    අහ් මාමිද උඹට වැඩේ දුන්නේ කලු ශොට් එකක් :lol:

    mokakda yako eke theruma :shocked:
    SLIIT eka issaraha kiyala dannawa.colombo kiyala kiuwe mama inna paththath ekka :growl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔය සේල් ද ? :lol: යකෝ අස්ප ගණන් නේ ...බඩා මාමිගේ ගාන ඔයිට අඩුයිනේ
     
    lasi1471

    Member
    Mar 7, 2013
    160
    10
    0
    ඔය සේල් ද ? :lol: යකෝ අස්ප ගණන් නේ ...බඩා මාමිගේ ගාන ඔයිට අඩුයිනේ

    sale kiyala kiyanne ganan aduwenma daana ekatda oi :P

    wikunanna daala kiyala idea kare.un lagadi business ekata bahala thiyenne.aspa ganan koheda oi ...rs.3000 k 4000k wadi athi.....
    prices balala waren matto...
    aspa ganan uba dakala na.
    :lol::lol::lol:
     
    lasi1471

    Member
    Mar 7, 2013
    160
    10
    0
    HSBC card ekak thiyenawanam 10% aduwata ganna puluwan interest free installments. Naththan oya ganata padui.

    machan wena than wala meetath wadiya ganan.(badaa maage wage pot wala nathuwa) munge customer service hodai.
    abans eken ehema warrenty claim karaganna sahenna kal yanawa.gananuth wadi.lap epaa karawanawane.
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    බඩා මාමිගේ ගණන් අඩුයි නේ බෝලව් , ආයේ ලැපේ අවුලක් ආවොත් බඩා මාමිට කෝල් කරලා ඔන්ලයින් සපෝර්ට් එකයි , වැඩියෙන්ම වැදගත් මාමිගේ ලස්සන කුරුකුරුව , අහන්න ලැබීම . ආයේ උඹට ලැප ගත්තම රුපියල් 25000 කින් , රුපියල් 7500 ක වැඩ කරගන්න පුළුවන් මැජික් එකක්, හා දේව සපෝර්ට් එක නොමිලේ
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බඩා මාමිගේ ගණන් අඩුයි නේ බෝලව් , ආයේ ලැපේ අවුලක් ආවොත් බඩා මාමිට කෝල් කරලා ඔන්ලයින් සපෝර්ට් එකයි , වැඩියෙන්ම වැදගත් මාමිගේ ලස්සන කුරුකුරුව , අහන්න ලැබීම . ආයේ උඹට ලැප ගත්තම රුපියල් 25000 කින් , රුපියල් 7500 ක වැඩ කරගන්න පුළුවන් මැජික් එකක්, හා දේව සපෝර්ට් එක නොමිලේ

    :lol::lol::lol: බඩ කොර උනා යකෝ හිනා වෙලා :rofl:
     
    lasi1471

    Member
    Mar 7, 2013
    160
    10
    0
    බඩා මාමිගේ ගණන් අඩුයි නේ බෝලව් , ආයේ ලැපේ අවුලක් ආවොත් බඩා මාමිට කෝල් කරලා ඔන්ලයින් සපෝර්ට් එකයි , වැඩියෙන්ම වැදගත් මාමිගේ ලස්සන කුරුකුරුව , අහන්න ලැබීම . ආයේ උඹට ලැප ගත්තම රුපියල් 25000 කින් , රුපියල් 7500 ක වැඩ කරගන්න පුළුවන් මැජික් එකක්, හා දේව සපෝර්ට් එක නොමිලේ

    awula thiyenne bada maamgen gewanna ganna baane...HSBC witharai support..anika electronic ne bun.hadissiyewath mb eka giyoth aye ussan enna wenawa..town ekatawath yanna welawak na job ekata gihama.ithin oke ussan dura yanna baane...courier karath hithapanko :(
     
    lasi1471

    Member
    Mar 7, 2013
    160
    10
    0
    විල්සන් මාමා;18649060 said:
    Damro eke hodada bun laptops
    Mewa use karana aya kawda inne

    mun wadeta bahala witharai...un gawa dell withrai thiyenne.
    hodatama sure karaganna ooni..thama 2n 3n paarai damro service aran thiyenne.adurana unuth kiyanne service hodai kiyala :)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    sale kiyala kiyanne ganan aduwenma daana ekatda oi :P

    wikunanna daala kiyala idea kare.un lagadi business ekata bahala thiyenne.aspa ganan koheda oi ...rs.3000 k 4000k wadi athi.....
    prices balala waren matto...
    aspa ganan uba dakala na.
    :lol::lol::lol:

    පලයන් බූරුවෝ තොගේ බූරු කන් දෙක නොපෙන්නා :lol: ගොන් මැට්ටා උඹනේ බලපන් අබාන්ස් එකේ ඔයිට අඩුයි ... ආව සේල් දාන්න :rofl:

    දාපන් විකුනන්න දාල නම් NOW AVAILABLE IN DAMRO කියල...ඉගෙන ගෙන වරෙන් අනාතයා :lol:
     
    lasi1471

    Member
    Mar 7, 2013
    160
    10
    0
    පලයන් බූරුවෝ තොගේ බූරු කන් දෙක නොපෙන්නා :lol: ගොන් මැට්ටා උඹනේ බලපන් අබාන්ස් එකේ ඔයිට අඩුයි ... ආව සේල් දාන්න :rofl:

    දාපන් විකුනන්න දාල නම් NOW AVAILABLE IN DAMRO කියල...ඉගෙන ගෙන වරෙන් අනාතයා :lol:

    :P now available... thanx for that ill change it and i agree with that :dull:

    e wunata matto uraj maamigei mekei prices compare karpanko podi wenask thiyenne... :lol: ube ugathkama penawa ..ganan wath baida :oo:
     
    ado ado...mata thamai okema ubata kiyanna wenne..

    danne nathi reddawal kiyawanna epa bun...4th gen 5th gen patalawagena.pennapan mekata wadiya abans eke ganan adui kiyala :lol::lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :P now available... thanx for that ill change it and i agree with that :dull:

    e wunata matto uraj maamigei mekei prices compare karpanko podi wenask thiyenne... :lol: ube ugathkama penawa ..ganan wath baida :oo:

    අන්න එහෙම දාපන්....අපිට නම් උගෙන් ගන්න එව්වා අඩුවට සහ වගකීමක් ඇතුව හම්බුවෙනවා ..මේකේ ලැප් ගත්ත ගොඩක් උදවිය එක දන්නවා .. :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ado ado...mata thamai okema ubata kiyanna wenne..

    danne nathi reddawal kiyawanna epa bun...4th gen 5th gen patalawagena.pennapan mekata wadiya abans eke ganan adui kiyala :lol::lol::lol:

    රිදිලා පෝස්ට් දෙකක් දාන්නම :lol:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    පලයන් බූරුවෝ තොගේ බූරු කන් දෙක නොපෙන්නා :lol: ගොන් මැට්ටා උඹනේ බලපන් අබාන්ස් එකේ ඔයිට අඩුයි ... ආව සේල් දාන්න :rofl:

    දාපන් විකුනන්න දාල නම් NOW AVAILABLE IN DAMRO කියල...ඉගෙන ගෙන වරෙන් අනාතයා :lol:
    සැර මදිද මන්දා :P
    හීස් නෙක්ස්ට් ත්‍රෙඩ් ඉස් "බායි"
     
    lasi1471

    Member
    Mar 7, 2013
    160
    10
    0
    අන්න එහෙම දාපන්....අපිට නම් උගෙන් ගන්න එව්වා අඩුවට සහ වගකීමක් ඇතුව හම්බුවෙනවා ..මේකේ ලැප් ගත්ත ගොඩක් උදවිය එක දන්නවා .. :P

    dude u really need to read everything from start :lol:

    mam koheda kiyala thiyenne dan badaa maamata wadiya ganan adui kiyala?
    mam kiyala thiyenne ugen ganna amaru unta hoda place ekak kiyala..boruwata natta paagagena dagalanna epa bun :no: