Damro 5th gen Laptops now onsale

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    apo na bun...1weni post eken mage waradda mam hadagaththa.

    2weni thread eka damme abans site eka visit karala :P

    හා :lol:

    69 ට ගන්න තියෙන දේවල් වලට 73900ක් දීපන්කො ඉතින් :lol:
     
    lasi1471

    Member
    Mar 7, 2013
    160
    10
    0
    නෑ මැට්ටෝ :lol:
    Dell 3543 5th Generation Core i5

    Core i5-5200 Processor
    15.6 Screen / 4GB DDR3

    With Nvidia™ 2GB VGA සමගින්.....
    2 Years Warranty සමගින් Rs. 89,900/=
    1 ‍Year Warranty සමගින් Rs. 87,900/=

    DELL Inspiron 3543 ‐ Intel Core i5 (5th Generation Processor)
    DNBI55200U-3543
    Rs. 88,900

    87,900 / 88,900 :lol: aspa ganan da matto...ale manda...basic maths poddak balan awoth narakada? :rofl::rofl::rofl:

    machan
    abans

    DELL Notebook 3543 i5 - 5th Generation

    Abans Product Code:DELPCL3543I55
    Rs. 109,900.00

    LORD WAGE KIYEWUWE DANNAWA WAGE ONNA ABANS EKE PRICE EKA.

    MATHS :rofl::rofl::rofl:
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Dell 3543 5th Generation Core i5

    Core i5-5200 Processor
    15.6 Screen / 4GB DDR3

    With Nvidia™ 2GB VGA සමගින්.....
    2 Years Warranty සමගින් Rs. 89,900/=
    1 ‍Year Warranty සමගින් Rs. 87,900/=

    DELL Inspiron 3543 ‐ Intel Core i5 (5th Generation Processor)
    DNBI55200U-3543
    Rs. 88,900

    87,900 / 88,900 :lol: aspa ganan da matto...ale manda...basic maths poddak balan awoth narakada?

    එළකිරියේ මෙම්බර්ස් ලට දෙන ගණන් බලපන් ... ඌට VM PM ඌට නොදා කෝල් කරලම අහපන් :P කොහෙද උඹලට ලැපක් ගන්න තියා ඌට කෝල් කරන්නවත් සල්ලි නෑනේ උඹලගේ ෆෝන් වල :rofl: උඹ අඬනවා ඌ මේකේ අයට දෙන ප්‍රයිස් දැක්කනම් :( ඩොටේ ඉන්න උඹලට මොන ලැප් ද බන් ? :(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol: හොඳටම රිදිලා

    148ogg5.png
     
    lasi1471

    Member
    Mar 7, 2013
    160
    10
    0
    එළකිරියේ මෙම්බර්ස් ලට දෙන ගණන් බලපන් ... ඌට VM PM ඌට නොදා කෝල් කරලම අහපන් :P කොහෙද උඹලට ලැපක් ගන්න තියා ඌට කෝල් කරන්නවත් සල්ලි නෑනේ උඹලගේ ෆෝන් වල :rofl: උඹ අඬනවා ඌ මේකේ අයට දෙන ප්‍රයිස් දැක්කනම් :( ඩොටේ ඉන්න උඹලට මොන ලැප් ද බන් ? :(

    ane manda uba nan...natta paagagena ochchara dagalanne ai bun :dull:

    badaa maamata katha karala ganna amaru hinda kiyala patan genama thiyenne.

    dan boruwata dote kiyala kiyawanawa ...awulak na dote wunata ubata wadiya maths puluwan.dan abans eke oye lap ekama 110 kata kittu wenawa.uba kiuwe mekata wadiya ganan adui kiyala.
    mam kohewath badaa maamata wadiya ganan adui kiyalath na.
    oluwa athagaala balapan an2k enawada kiyala. :baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    dude it wasnt from me :)
    mam oye wage konda pana nathi wada karanne na.
    e wagema waraddak wunoth piligannath mam baya na :) lajjawakuth na.minissunta waradinawa :P

    :) rep kapuwata kamak na ban kuruharapa danna epa :no: ela umba umbe thread eka carry on karapan:D
     
    lasi1471

    Member
    Mar 7, 2013
    160
    10
    0
    :) rep kapuwata kamak na ban kuruharapa danna epa :no: ela umba umbe thread eka carry on karapan:D

    check ur CP....mata rep kapala anik paththata rep denna baane :P

    rep kannada yako :dull:

    mam damro eke newei yako wada.redda...badaa maamagen gewanna ganna puluwan hsbc witharai kiuwa.anika mata colombo yanna enna ba.ehema amaru un mam wage thawa athi.e hinda damme.abans eke 110i lap eka.borunan balapan.nathuwa mata meka daala wadak na.
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    check ur CP....mata rep kapala anik paththata rep denna baane :P

    rep kannada yako :dull:

    mam damro eke newei yako wada.redda...badaa maamagen gewanna ganna puluwan hsbc witharai kiuwa.anika mata colombo yanna enna ba.ehema amaru un mam wage thawa athi.e hinda damme.abans eke 110i lap eka.borunan balapan.nathuwa mata meka daala wadak na.

    ow oya redda kannada ? :dull:

    oya 110 eka uge langa 99i ahapan boru nam..
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    sale kiyala kiyanne ganan aduwenma daana ekatda oi :P

    wikunanna daala kiyala idea kare.un lagadi business ekata bahala thiyenne.aspa ganan koheda oi ...rs.3000 k 4000k wadi athi.....
    prices balala waren matto...
    aspa ganan uba dakala na.
    :lol::lol::lol:
    අපිට නම් රු 3000 - 4000 උනත් වටිනවා සහෝ. ඒක නිසා යුරාගෙන්ම ගන්නම්.
    අනික ඌට කියල ඉක්මනට වොරන්ටි ක්ලේම් කරගන්න පුලුවන්. ඔය ලොකු තැන්වල වගේ බලාඉන්න ඔනි නෑ.....:)
     
    kingdewi

    Well-known member
  • අපිට නම් රු 3000 - 4000 උනත් වටිනවා සහෝ. ඒක නිසා යුරාගෙන්ම ගන්නම්.
    අනික ඌට කියල ඉක්මනට වොරන්ටි ක්ලේම් කරගන්න පුලුවන්. ඔය ලොකු තැන්වල වගේ බලාඉන්න ඔනි නෑ.....:)

    3000 k kiyanne sellamakda? anika warranty eka thamai wadagathma..uraj ge warranty eka supper !!:)
     
    lasi1471

    Member
    Mar 7, 2013
    160
    10
    0
    අපිට නම් රු 3000 - 4000 උනත් වටිනවා සහෝ. ඒක නිසා යුරාගෙන්ම ගන්නම්.
    අනික ඌට කියල ඉක්මනට වොරන්ටි ක්ලේම් කරගන්න පුලුවන්. ඔය ලොකු තැන්වල වගේ බලාඉන්න ඔනි නෑ.....:)

    :frown: mage comment okkoma read karapan ekak allagena mada gahanne nathuwa