$10 කට වගේ මාසෙකට සෙට් වෙන්න windows vps එකක් ගන්න හොද තැනක් කියහන්කෝ බං දන්න කට්ටිය. RAM එක නම් 2GB වත් වෙන්න ඕනෙ. හදිසි වැඩකට ඕනෙ.
කට්ටිය බම්පියක් හරි දාලා යන්න හොදේ.
කට්ටිය බම්පියක් හරි දාලා යන්න හොදේ.
ae ganta 2GB ram ekak tikak amaru wei neda bn

thanks kolla mn balannamඔය ගානට 2GB RAM එකක් හොයා ගන්න අමාරු වෙයි හොයා ගත්තත් sure එකක් තියන්න බැහැ ලාබ බඩු නිසා. Google එකෙත් VPS දෙනවා Trial එකකුත් දෙනවා මාස දෙකේ පොඩක් බලපන්. Linux VPS නම් $ 5 වගේ ඇති 2GB RAM Wine දාලා Windows Software Install කරන්න පුලුවන් Linux VPS වල.
පොඩක් මේ සයිට් වල බලපන්. මේ සයිට් වල VPS අඩුවට ගන්න Promo Code යනවා
http://www.freevps.us
http://www.lowendtalk.com
http://www.ovh.com/us/vps/vps-classic.xml
support ekanam kujeethai. e unaata supiri servers A+. server eka thaniyama manage karaganna puluwannam ovh eken ganin supiri![]()
meme tiyana ewa okkoma linux neda bn.??
හෙළයෙක්;18652262 said:aws eke hada gainin. http://aws.amazon.com/ 1yr free puluwan. 2GB ma nan gana bari wei.
Forex robo kenek run karanada