ලොල් FB එකෙ දාන හැමදේම ඇත්ත කියලා හිතන උබලා වගේ බයියන්ට ඉතින් මේවා හොඳයි. ඉවසලා ඉන්න ඇත්ත එලිවෙයි ලඟදිම... very soon..! සමහරවිට අද දවස ඇතුලතම..
Thread එකට subscribed කලේ ඒකයි කුඩු වෙන්න reply කරන්න.. කොහෙද ගං බිජ්ජෙක් මැද්දට පැන්නානෙ..
ලොල් FB එකේ නෙවේ මහබැංකු Economic Indicators වාර්තාවේ තියෙනව මේක


උඹලනේ ඇහින් දැක්ක වගේ ලැම්බෝගිනි රත්තරං අශ්වයෝ හෙලුකොට්ටර් හය ලක්ෂ 94 බ්‍රෙක්ෆස්ට් බිලියන 30 මෙගා ඩිල් ගැන FB Post මෙතන ශෙයා කළේ පහුගිය කාලේ.. :3 සාක්කි ඉල්ලුවාම "රටම දන්නව ඒවා, බයියොන්ට කොහෙද ඕව තේරෙන්න මොළයක්" කිව්වෙ ? රාජිත නලින් ගොන්ජා රෙදි නැතුව ගියේ බොරු කියල අතටම අහු වුනාම

බලන්න වාර්තාව: http://www.cbsl.gov.lk/pics_n_docs/_cei/_docs/ei/wei_20150227.pdf
විශේෂයෙන් Page 07 - Adobe Reader එකේ Page 8 Monetary sector එකේ Treasure Bonds Auction කොටස...
Last edited:


