මහබැංකු බැඳුම්කර - ඇත්තටම වුණේ මොකක්ද? Treasury Bonds Controvers

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,389
    2
    53,861
    113
    ලොල් FB එකෙ දාන හැමදේම ඇත්ත කියලා හිතන උබලා වගේ බයියන්ට ඉතින් මේවා හොඳයි. ඉවසලා ඉන්න ඇත්ත එලිවෙයි ලඟදිම... very soon..! සමහරවිට අද දවස ඇතුලතම..

    Thread එකට subscribed කලේ ඒකයි කුඩු වෙන්න reply කරන්න.. කොහෙද ගං බිජ්ජෙක් මැද්දට පැන්නානෙ..

    ලොල් FB එකේ නෙවේ මහබැංකු Economic Indicators වාර්තාවේ තියෙනව මේක :lol::lol:
    උඹලනේ ඇහින් දැක්ක වගේ ලැම්බෝගිනි රත්තරං අශ්වයෝ හෙලුකොට්ටර් හය ලක්ෂ 94 බ්‍රෙක්ෆස්ට් බිලියන 30 මෙගා ඩිල් ගැන FB Post මෙතන ශෙයා කළේ පහුගිය කාලේ.. :3 සාක්කි ඉල්ලුවාම "රටම දන්නව ඒවා, බයියොන්ට කොහෙද ඕව තේරෙන්න මොළයක්" කිව්වෙ ? රාජිත නලින් ගොන්ජා රෙදි නැතුව ගියේ බොරු කියල අතටම අහු වුනාම ;)

    බලන්න වාර්තාව: http://www.cbsl.gov.lk/pics_n_docs/_cei/_docs/ei/wei_20150227.pdf

    විශේෂයෙන් Page 07 - Adobe Reader එකේ Page 8 Monetary sector එකේ Treasure Bonds Auction කොටස... :)

    Last edited:

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මහින්ද රාජපක්‍ෂ මේ යුගයේ පහළ වූ අපූර්වතම නායකයා ය. මහින්දා(පුනරා)ගමනය ශක්තියක් වනුයේ අප රටට පමණක් නොව නව යටත් විජිතවාදයෙන් බැටකන ආසියාකරය, මැද පෙරදිග, අපි‍්‍රකානු හා දකුණ ඇමෙරිකානු සියළුම රාජ්‍ය වලට ද ය. අපි ලෝක ඉතිහාසයට විශිෂ්ට ගනයේ වීරයෙකු නිර්මාණය කිරීමේ කාර්යයට දායක වී ඇත්තෙමු. අද අප සතු භාරදූර වගකීම නම් අපගේ ජීවත් වීමේ අයිතිය සුරක්‍ෂිත කර දුන් මේ අපූරු මිනිසාගේ ජීවත් වීමේ අයිතිය සුරක්‍ෂිත කර දීමයි.
     
    නෑ නෑ අද අප සතු භාරදූර වගකීම නම් රනිල් වික්‍රමසිංහ නම් හොර දෙටුවා රට විකුණා කන්නට පෙර පයින් දෙකක් දී එළවා දැමීමයි... JVP ත් හොඳයි ඌට වඩා
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ලොල් FB එකෙ දාන හැමදේම ඇත්ත කියලා හිතන උබලා වගේ බයියන්ට ඉතින් මේවා හොඳයි. ඉවසලා ඉන්න ඇත්ත එලිවෙයි ලඟදිම... very soon..! සමහරවිට අද දවස ඇතුලතම..

    Thread එකට subscribed කලේ ඒකයි කුඩු වෙන්න reply කරන්න.. කොහෙද ගං බිජ්ජෙක් මැද්දට පැන්නානෙ..

    ඇත්ත එළිවෙලා ඉවරයි වව්ලෝ. දැන්වත් අදුරෙ අතපත ගෑම නවත්තලා ඇස් ඇල බලපන්.
    http://www.cbsl.gov.lk/pics_n_docs/_cei/_docs/ei/wei_20150227.pdf
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    බැදුම්කර හු** හැම එකාම තමන්ට වාසි විදියට විග්‍රහ කරනව. ඕක තේරුම් ගන්න අපිට වෙනම Commerce Class යන්න වෙනවා. නොදන්න දේවල් නිසා පාඩුවෙ ඉන්න එක හොදයි වගේ. මහින්ද උන් රනිල් හොරා කියන්න මේක එක එක විදියට කියනවා ! රනිල් ගෙ උන් එහෙම මොකුත් නෑ කියන්න එක එක දේවල් කියනවා. මේ සුජීව සේනසිංහ ඕක ගැන විස්තර කරද්දි ගම්මන්පිලයට කට උත්තර නැති උනා විවාදයකදි.

    https://www.youtube.com/

    අනේ මංදා ! මොකා අන්දනවද කියල හිත ගන්න බෑ :lol:
     
    ඇත්ත කියහන් ඕක 3 කොටසින් පස්සේ 4 කොටස බැලුවේ නෑනේ උඹ?
    3 කොටසේ 13:40 බලන්න වාර්තාවේ වංචාවක් වෙලා කියල කොහෙවත් කියල නෑ කියල කියනව සුජීව;
    4 කොටසේ 6:16 දී ගම්මන්පිල පෙන්නනව හරියටම තියෙන තැන!

    ඊටපස්සේ සුජීව කියනව මහබැංකු අධිපතිගේ සම්බන්දයක් තියෙනවා කියල කොහෙවත් නැතිය, අදාළ ආයතනයේ වරදක්ය, කබ්රාල්ගේ නැගණිය මේ සමාගමේ ඩිරෙක්ටර් බෝඩ් එකේ ඉන්නව කියල, ආයතනයේ අයිතිකරු අර්ජුන් ගෙ බෑනා, ඩිරෙක්ටර් බෝඩ් එකේ කෙනක් තමා අල්ලගන්නේ :lol: Primary Dealer කෙලිම්ම තොරගත්තමලු හොරකම් වෙන්නෙ, Primary Dealer කවුරුවුනත් අන්තිමේ බැඳුම්කර අරං තියෙන්නෙ පර්පචුවල් ට්‍රෙෂරිස් නේ!

    //Primary Dealer යනු: බැඳුම්කර වෙන්දේසි හරහා මේ ණය ලබාදීමට අවසර ඇත්තේ මහබැංකුවේ ලියාපදිංචිවූ ප්‍රාථමික වෙළඳුන් 16 දෙනෙකුට පමණි. ප්‍රාථමික වෙළෙන්දෙකු යනු මුල්‍ය ක්‍ෂේත්‍රය පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති ව්‍යාපාරික ආයතනයකි. උදාහරණ ලෙස ලංකා බැංකුව, මහජන බැංකුව, සෙලාන් බැංකුව, එච් එස් බී සී බැංකුව වැනි බැංකු රැසක් හා පෞද්ගලික මුල්‍ය සමාගම් කිහිපයක් ප්‍රාථමික වෙළෙන්දුන් අතර සිටී. රජයට මුදල් ණයට දීමට කැමති ඕනෑම ආයතනයක් හෝ පුද්ගලයෙකු මෙම ප්‍රාථමික වෙළඳුන් 16 දෙනාගෙන් කෙනෙකු අතරමැදියා ලෙස යොදා ගත යුතුය//

    A primary dealer is a specialized intermediary in the government securities market, appointed by the CBSL under the Local Treasury Bills Ordinance, No 8 of 1923 and the Registered Stock and Securities Ordinance No. 7 of 1937. The main purposes of the primary dealer system include strengthening the primary market by, (a) helping to build stable, dependable source of demand for securities by effectively participating in the primary auctions conducted by Central Bank of Sri Lanka, (b) providing liquidity in the secondary market, (c) building distribution channels (to act as intermediaries) and, (d) providing market information, including prices, volumes and spreads between bids and offers.- Source:http://www.cbsl.gov.lk/htm/english/07_af_2pdm/pdm_2.html මෙතන Primary Dealers list එකකුත් තියෙනවා බලන්න.

    චෝදනාව අනික්පැත්ත හරවන්න අරම කියල තව කියනව EPF/ETF ගසාකන්න හැදුවලු කබ්රාල් 2008 දී. (16:00 - RI 3) මේකට අදාලත් නෑ එහෙම එකක්, මේවලු නීතියෙන් හොයන්න ඕනෙ! RI 4 දී EPF කතාවටත් පිළිතුරු දීල තියෙනවා ගම්මන්පිල.

    RI 3 ඉවරවෙන තැනට විතරක් බැලුවොත් හිතෙන්නේ ගම්මන්පිල උත්තර දුන්නේ නැතිය, කටඋත්තර නැතිය කියල තමා, 4 ත් බලන්න ඒක නිසා.
     
    Last edited:
    • Like
    Reactions: jayanathek

    CoolToToo

    Member
    Feb 27, 2014
    542
    54
    0

    well said :lol::lol::lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    බැදුම්කර හු** හැම එකාම තමන්ට වාසි විදියට විග්‍රහ කරනව. ඕක තේරුම් ගන්න අපිට වෙනම Commerce Class යන්න වෙනවා. නොදන්න දේවල් නිසා පාඩුවෙ ඉන්න එක හොදයි වගේ. මහින්ද උන් රනිල් හොරා කියන්න මේක එක එක විදියට කියනවා ! රනිල් ගෙ උන් එහෙම මොකුත් නෑ කියන්න එක එක දේවල් කියනවා. මේ සුජීව සේනසිංහ ඕක ගැන විස්තර කරද්දි ගම්මන්පිලයට කට උත්තර නැති උනා විවාදයකදි.

    https://www.youtube.com/

    අනේ මංදා ! මොකා අන්දනවද කියල හිත ගන්න බෑ :lol:

    bump

    13:11
    https://www.youtube.com/watch?v=NEDOptjYf7c#t=811
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,389
    2
    53,861
    113

    ඕක බැලුවා :)

    ඇත්ත කියහන් ඕක 3 කොටසින් පස්සේ 4 කොටස බැලුවේ නෑනේ උඹ?
    3 කොටසේ 13:40 බලන්න වාර්තාවේ වංචාවක් වෙලා කියල කොහෙවත් කියල නෑ කියල කියනව සුජීව;
    4 කොටසේ 6:16 දී ගම්මන්පිල පෙන්නනව හරියටම තියෙන තැන!

    ඊටපස්සේ සුජීව කියනව මහබැංකු අධිපතිගේ සම්බන්දයක් තියෙනවා කියල කොහෙවත් නැතිය, අදාළ ආයතනයේ වරදක්ය, කබ්රාල්ගේ නැගණිය මේ සමාගමේ ඩිරෙක්ටර් බෝඩ් එකේ ඉන්නව කියල, ආයතනයේ අයිතිකරු අර්ජුන් ගෙ බෑනා, ඩිරෙක්ටර් බෝඩ් එකේ කෙනක් තමා අල්ලගන්නේ :lol: Primary Dealer කෙලිම්ම තොරගත්තමලු හොරකම් වෙන්නෙ, Primary Dealer කවුරුවුනත් අන්තිමේ බැඳුම්කර අරං තියෙන්නෙ පර්පචුවල් ට්‍රෙෂරිස් නේ!

    //Primary Dealer යනු: බැඳුම්කර වෙන්දේසි හරහා මේ ණය ලබාදීමට අවසර ඇත්තේ මහබැංකුවේ ලියාපදිංචිවූ ප්‍රාථමික වෙළඳුන් 16 දෙනෙකුට පමණි. ප්‍රාථමික වෙළෙන්දෙකු යනු මුල්‍ය ක්‍ෂේත්‍රය පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති ව්‍යාපාරික ආයතනයකි. උදාහරණ ලෙස ලංකා බැංකුව, මහජන බැංකුව, සෙලාන් බැංකුව, එච් එස් බී සී බැංකුව වැනි බැංකු රැසක් හා පෞද්ගලික මුල්‍ය සමාගම් කිහිපයක් ප්‍රාථමික වෙළෙන්දුන් අතර සිටී. රජයට මුදල් ණයට දීමට කැමති ඕනෑම ආයතනයක් හෝ පුද්ගලයෙකු මෙම ප්‍රාථමික වෙළඳුන් 16 දෙනාගෙන් කෙනෙකු අතරමැදියා ලෙස යොදා ගත යුතුය//

    A primary dealer is a specialized intermediary in the government securities market, appointed by the CBSL under the Local Treasury Bills Ordinance, No 8 of 1923 and the Registered Stock and Securities Ordinance No. 7 of 1937. The main purposes of the primary dealer system include strengthening the primary market by, (a) helping to build stable, dependable source of demand for securities by effectively participating in the primary auctions conducted by Central Bank of Sri Lanka, (b) providing liquidity in the secondary market, (c) building distribution channels (to act as intermediaries) and, (d) providing market information, including prices, volumes and spreads between bids and offers.- Source:http://www.cbsl.gov.lk/htm/english/07_af_2pdm/pdm_2.html මෙතන Primary Dealers list එකකුත් තියෙනවා බලන්න.

    චෝදනාව අනික්පැත්ත හරවන්න අරම කියල තව කියනව EPF/ETF ගසාකන්න හැදුවලු කබ්රාල් 2008 දී. (16:00 - RI 3) මේකට අදාලත් නෑ එහෙම එකක්, මේවලු නීතියෙන් හොයන්න ඕනෙ! RI 4 දී EPF කතාවටත් පිළිතුරු දීල තියෙනවා ගම්මන්පිල.

    RI 3 ඉවරවෙන තැනට විතරක් බැලුවොත් හිතෙන්නේ ගම්මන්පිල උත්තර දුන්නේ නැතිය, කටඋත්තර නැතිය කියල තමා, 4 ත් බලන්න ඒක නිසා.
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ලොල් FB එකෙ දාන හැමදේම ඇත්ත කියලා හිතන උබලා වගේ බයියන්ට ඉතින් මේවා හොඳයි. ඉවසලා ඉන්න ඇත්ත එලිවෙයි ලඟදිම... very soon..! සමහරවිට අද දවස ඇතුලතම..

    Thread එකට subscribed කලේ ඒකයි කුඩු වෙන්න reply කරන්න.. කොහෙද ගං බිජ්ජෙක් මැද්දට පැන්නානෙ..
    අපේ සමහර සිංහලයන්ට, සමහර දේශපාලන පක්ෂ වලට, සමහර සිවිල් සමාජ වලට ලැජ්ජාවක් නෑ..:baffled:
    මුන් දැන් දියත් කරලා තියෙන්නේ මහින්ද එන එක වැළක්වීමේ ව්‍යාපාරයක්...මහින්දව වලක්වන්න ඕනේ...මහින්ද විරෝධය ,මහින්දට දෙන්න එපා, මහින්දව යක්ෂයෙක් විදිහට සලකලා මහින්දව නවත්වන්න ව්‍යාපාරයක් තමයි තියෙන්නේ...
    මට මේ අයගෙන් සහ කිරියේ හැමෝගෙන්ම අහන්නේ මහින්දව නවත්වන්න තරම් උවමනාවක් තියෙනවනම් ඊට වඩා දහස් ගුණයකින් උවමනාවක් තියෙන්න ඕනේ නේද රනිල්ව නවත්වන්න..
    ඇයි රනිල් විරෝධී ව්‍යාපාරයක් නැත්තේ ?
    අපි බැලුවොත් මේ දෙන්නගෙන් රටට වැඩියෙන්ම උවදුරක් තියෙන්නේ කාගෙන්ද කියලා ඕන කෙනෙක් දන්නවා සුපහදිලිවම රනිල් කියලා.. යුධ ජයග්‍රහණ හෑල්ලු කරපු, හමුදා බුද්ධි අංශ පවදුන්න, ප්‍රභාකරන් සමග ගිවිසුම් ගහපු,කොටින්මකිව්වොත් රනිල්ගේ කලේ තමයි කොටි අපේ සොල්දාදුවන් ඉස්සරාහට ඇවිල්ලා කලිසම ගලවලා පෙන්නලා අපේ සොල්දාදුවන්ට අවමන් කරේ.. ඔය යුද්දේ ගැන විතරයි තව කොච්චර තියෙනවද රනිල් කරපුවා..නමුත් මෙච්චර පර වැඩ කරපු රනිල් ගැන කිසිම විරෝධයක් නෑ..
    අවු 30 යුද්ධයක් ජයග්‍රහණය කරපු.. රටේ දේශ සිමා එකතු කරපු...රටේ ස්වයිරි භාවය රැකපු මහින්ද රජ පක්ෂ ගැන කෑකොගහනවා.. මහින්දට එන්න දෙන්න එපා, ජනවාරි 8 දා ජනවරම පවා දෙනවා කියල මේ විදිහටගොල්ලෝ විශාල මත වාදයක් අරන් යනවා ...
    මම අහන්නේ උඹලගෙන් ලජ්ජා නැද්ද? උඹ ලගේ තියෙන වටිනාකම මොකක්ද? උඹලට රනිල්ව අගමැති කරන්න හොඳයි මහින්ද අගමැති වෙන එක පාර්ලිමේන්තුවට එන එක කොහොම හරි වලක්වන්න ඕනේ..මහින්දට විරුද්ධ වෙන එකක්.. එත් ඊට වඩා රනිල් වික්‍රම සිංහට විරුද්ධ වෙන්න එපැයි...එහෙම විරෝධයක් නෑ.. ඉතින් එකෙන් පේනවා මුන්ගේ සැබෑ හැටි... මුන්ගේ වෙස්මුණු ගලවන්න ඕනේ...මුන් ලජ්ජවෙන්න ඕනේ..
    මහින්දට වඩා රනිල් රටට අඩු උවදුරක් වන්නේ කෙසේද? මහින්දට වැඩ රනිල් රටට වැඩි සේවයක් කරේ කවදාද කෙසේද? එහෙනම් මහින්ද රාජපක්ෂ ප්‍රධාන සතුරා හැටියට සලකලා රනිල් අගමැති උනාට කමක් නෑ කියන ව්‍යාපාරය ගෙනියන්නේ කොයිවගේ පුද්ගලයින් ද? ලැජ්ජයි....:no::no::no:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ප්‍රධාන පක්ෂ දෙකේම වෙනසක් නෑ තම්න්ට පක්ෂ්පාති දුෂිතයෝ රකිනවා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,389
    2
    53,861
    113
    ප්‍රධාන පක්ෂ දෙකේම වෙනසක් නෑ තම්න්ට පක්ෂ්පාති දුෂිතයෝ රකිනවා.

    මෙතනදී පක්ෂ නායකයාත් දූෂිතයෙක් වෙනවනේ ...:oo:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,389
    2
    53,861
    113