පොඩ්ඩක් බලන්න මේ එකම එක පැකේජ් එකක් අතරවත් සම්බන්ධයක් තියෙද කියලා? 40GB වලට Rs.1300ක් අය කරණවා. එතකොට 80GB වලට සාධාරණව කිව්වොත් අය කරන්න ඕන 2600යි. නමුත් එයාලා රුපියල් 2690කටම දෙන්නේ 55GB ඒකත් දෙන්නේ 55 කරලා. වැඩිපුර 5ක් දෙන්නත් ලෝබයි. මේ ගැන ඔයාලගේ අදහස් කොහොමද?
1300 යි නෙමෙයි බං, 1490 යි. උඹ දැන් කියන්නෙ Web Family එකේ ගාන වැඩි කරන්න ඕනෙ කියලද? මේව දාල SLT උට්ටල අපේ Web Family එකට කෙලෙව්වොත් තෝ තමා
. මේක විතරයි බං මෙහෙමවත් ෂේප් එකකට තියෙන්නෙ 




wena ISP providers la aawoth hondai ban... 


