SLT Internet jokes (SLT net packages ගැන)

Clap

Banned
Apr 30, 2015
450
73
0
පොඩ්ඩක් බලන්න මේ එකම එක පැකේජ් එකක් අතරවත් සම්බන්ධයක් තියෙද කියලා? 40GB වලට Rs.1300ක් අය කරණවා. එතකොට 80GB වලට සාධාරණව කිව්වොත් අය කරන්න ඕන 2600යි. නමුත් එයාලා රුපියල් 2690කටම දෙන්නේ 55GB ඒකත් දෙන්නේ 55 කරලා. වැඩිපුර 5ක් දෙන්නත් ලෝබයි. මේ ගැන ඔයාලගේ අදහස් කොහොමද?

1300 යි නෙමෙයි බං, 1490 යි. උඹ දැන් කියන්නෙ Web Family එකේ ගාන වැඩි කරන්න ඕනෙ කියලද? මේව දාල SLT උට්ටල අපේ Web Family එකට කෙලෙව්වොත් තෝ තමා :angry:. මේක විතරයි බං මෙහෙමවත් ෂේප් එකකට තියෙන්නෙ :no:
 
speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,514
    17,517
    113
    Auckland
    Mage Web Pal
    1GB walata Rs.250k gannawane.. Rs.58 ta kohomada ganne?

    Homer+Facepalm.jpg
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,514
    17,517
    113
    Auckland
    ලංකාවේ Data පැකේජස් නම් 1000න් වටිනවා බන්.. වෙන රටවල් එක්ක බැලුවම.. රටේ Area එකෙන්ම කියන්නෙත් බෑ බන්.. Maldives එහෙම බලපන් අපි මෙහෙ නෙට් යන විදියට එහෙ ගියොත් සාංකාව හැදෙනවා.. Ooredoo Maldives වෙබ් සයිට් එකට ගිහින් බලපන් Data Packages වල ගණන්.. 14GB Package එකක් 7800 ගානක් වෙනවා ලංකාවේ රුපියල් වලින්.. ලංකාවේ මන් නම් හිතන්නේ ඉස්සරට වඩා සැහෙන්න ගණන් අඩු Companies වල තියෙන Competition එක නිසා..
    :):):):)

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    Maldives කියන්නෙ මොන ඩොටේ රටක්ද බන්. ඕකට ඉන්ටනෙට් ඇදල තියෙන්නෙ ලංකාවෙ ඉදන්. උන්ට ඔය ගනන් තියෙන්නෙ රටෙ කන්ඩිචන් අනුව. ලන්කාව එහෙම නෑනෙ. මුන් මේ මාෆියාවක් ගෙනියන්නෙ. උබල වගේ හිතන එවුන් නිසා තමා මේ රට මෙතන තියෙන්නෙ තාම හය්යෝ සල්ලි:growl::dull:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    Maldives කියන්නෙ මොන ඩොටේ රටක්ද බන්. ඕකට ඉන්ටනෙට් ඇදල තියෙන්නෙ ලංකාවෙ ඉදන්. උන්ට ඔය ගනන් තියෙන්නෙ රටෙ කන්ඩිචන් අනුව. ලන්කාව එහෙම නෑනෙ. මුන් මේ මාෆියාවක් ගෙනියන්නෙ. උබල වගේ හිතන එවුන් නිසා තමා මේ රට මෙතන තියෙන්නෙ තාම හය්යෝ සල්ලි:growl::dull:
    :yes: wena ISP providers la aawoth hondai ban... :(
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,568
    3,986
    113
    Lanka
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    Maldives කියන්නෙ මොන ඩොටේ රටක්ද බන්. ඕකට ඉන්ටනෙට් ඇදල තියෙන්නෙ ලංකාවෙ ඉදන්. උන්ට ඔය ගනන් තියෙන්නෙ රටෙ කන්ඩිචන් අනුව. ලන්කාව එහෙම නෑනෙ. මුන් මේ මාෆියාවක් ගෙනියන්නෙ. උබල වගේ හිතන එවුන් නිසා තමා මේ රට මෙතන තියෙන්නෙ තාම හය්යෝ සල්ලි:growl::dull:

    haha sirawata. ape ewun wena itin oya wage pckge dena ekek na ne kiya kiya karabaagena innawa kiyala danna nisa thama slt eke ewun mukuth nokara inne. ehema nathiwa apith poddak thadata hitiya nam un ganan bassala mokak hari karanawa.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,051
    31,821
    113
    අද වෙනදට වඩා SNR එක අඩුවෙලා නැද්ද උඹලගේ?
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113

    ටෙලිකොම් නම් කතා කරලා වැඩක් නෑ .මට තියෙන්නේ Web Family Package එක.
    මුන් 2015
    ජනවාරි ඉදල ටීවී ,පත්තර ,රේඩියෝ වල උදේ ඉදන් හවස් වෙනකම් කෑ ගැහුවා ස්පීඩ් ඩබල් කරා කියල . එකියන්නේ 16 Mbps එන්න ඕන මුන් කියන විදියට.
    මම ඉන්නේ ගනේමුල්ලේ .
    කොලඹටත් කිට්ටු නේ.
    හැබැයි කවදාවත් 4 Mbps වලට වඩා එන්නේ නෑ .
    1212 ට කතා කරාල complain කරාම ඔකුන්ගේ ටෙක්නිකල් ටීම් කියන එකේ මීහරකෙක් කතා කරලා රටේ නැති දේවල් කියනවා.
    මම කියන්නේ 16 Mbps දෙන්න බැරි Practical ප්‍රශ්න තියෙන්න පුළුවන් .
    හැබැයි ටිකක් හරි වැදගත් කමක් තියෙන ආයතනයක් නම් බොරු කියල මිනිස්සු රවට්ටන්න නරකයි.
    කොළඹ අවට මෙහෙම නම් , පිට පළාත් ගැන කවර කතාද?
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    ලංකාවේ Data පැකේජස් නම් 1000න් වටිනවා බන්.. වෙන රටවල් එක්ක බැලුවම.. රටේ Area එකෙන්ම කියන්නෙත් බෑ බන්.. Maldives එහෙම බලපන් අපි මෙහෙ නෙට් යන විදියට එහෙ ගියොත් සාංකාව හැදෙනවා.. Ooredoo Maldives වෙබ් සයිට් එකට ගිහින් බලපන් Data Packages වල ගණන්.. 14GB Package එකක් 7800 ගානක් වෙනවා ලංකාවේ රුපියල් වලින්.. ලංකාවේ මන් නම් හිතන්නේ ඉස්සරට වඩා සැහෙන්න ගණන් අඩු Companies වල තියෙන Competition එක නිසා..
    :):):):)

    මාල දිවයින රටක්ද බන්?
    වතුර ටික වත් හරියට නැති උන්ට මොන අන්තර්ජාලද?
    සංසන්දනය කරනකොට වැදගත් රටක් එක්ක කරපන්.
    ජපානේ වගේ ගත්තොත් 100 Mbps දෙනවා.
    බංගලාදේශේ ගත්තත් ඒ වගේ .
    ඉතින් ලංකාවට උවමනාවක් තියේනම් දෙන්න බැරිද?