car brake binding-HELP

hirantha86

Active member
  • May 16, 2007
    902
    36
    28
    හෑන්ඩ් බ්රේක් ඇදල නිකන් දවස් ගානක් තිබ්බ එක තමයි අවුල. පොඩ්ඩක් ඉස්ස්සරහට පස්සට කලහම ඕක හරි යනවා.

    හෑන්ඩ් බ්රේක් ඇදල තිබ්බ එක තමයි මචන් අවුල උනේ :( මීට කලිනුත් ඔහොම තියල තියනව මචන් මෙහෙම උනේ පලවෙනි පාරට
     
    Htc1

    Junior member
  • May 15, 2015
    158
    12
    18
    machan, uba car eka wash kalaata passe dawas keepayak park karala thiyanawanam hand brake eka adala thibbama ohoma wenna puluwan. aparaade issarahata passata first ekei reverse ekei poddak paddala baluwanam ooka hariyanawa
     
    • Like
    Reactions: hirantha86

    hirantha86

    Active member
  • May 16, 2007
    902
    36
    28
    machan, uba car eka wash kalaata passe dawas keepayak park karala thiyanawanam hand brake eka adala thibbama ohoma wenna puluwan. aparaade issarahata passata first ekei reverse ekei poddak paddala baluwanam ooka hariyanawa

    ඔව් මචන් වහනේ වැස්සට අහුවුනා එහෙම්මම තමයි තිබ්බේ මම එච්චර වාහන ගැන දන්නැති හින්ද මොකුත් කරන්න බය උන බාස කරෙත් රෝදෙ ගලවල බ්රේක් ඩ්‍රම් එකට තට්ටු කරා මිටියෙන් වැඩේ ගොඩ :)
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,678
    6,262
    113
    ගග අද්දර
    හෑන්ඩ් බ්රේක් ඇදල තිබ්බ එක තමයි මචන් අවුල උනේ :( මීට කලිනුත් ඔහොම තියල තියනව මචන් මෙහෙම උනේ පලවෙනි පාරට

    ඔව් මචන් වහනේ වැස්සට අහුවුනා එහෙම්මම තමයි තිබ්බේ මම එච්චර වාහන ගැන දන්නැති හින්ද මොකුත් කරන්න බය උන බාස කරෙත් රෝදෙ ගලවල බ්රේක් ඩ්‍රම් එකට තට්ටු කරා මිටියෙන් වැඩේ ගොඩ :)

    එල එල වැඩේ ගොඩනේ දැන්..
     
    • Like
    Reactions: hirantha86