හෑන්ඩ් බ්රේක් ඇදල නිකන් දවස් ගානක් තිබ්බ එක තමයි අවුල. පොඩ්ඩක් ඉස්ස්සරහට පස්සට කලහම ඕක හරි යනවා. හෑන්ඩ් බ්රේක් ඇදල තිබ්බ එක තමයි මචන් අවුල උනේ :( මීට කලිනුත් ඔහොම තියල තියනව මචන් මෙහෙම උනේ පලවෙනි පාරට