සුදු පාට ගන්න ප්රතිශතය අඩුයි
බන් කෙල්ලෝ තව කොල්ලොත් ඉන්නවා ඒත් ගොඩක්ම
කලු තමා ගන්නේ පාටත් ශේප් නේ

man nam kiyanne white eka poddak balapan. eke silver frame ekat ekka amutu quality ekak tiyenawa. z3+ ekenam enawa aqua green kiyala ekak ekat pattai. ube kamattak.

z3 black ekak 53ta awulk nadda? noise cancellation headset ekath ekkama