2015 Jul 14 - ElaKiri Radio ! - prema sadawo with u_knw_me

owlX

Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    සෑහෙන ම්ම ම්ම්ම් ම්ම්ම්්ම්ම්මම් ගාලා කෙල්ලෙක් තමා කිව්වා :p
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මම ගොඩාක් ආදරේ කරපු ගැහැණු ළමය මට කැමති උනේ නැහැ. අවුදු ගානක් පසෙන් ගියා. වැඩිය ආදරයක් හිතේ නැති ගැහැණු ළමයෙක් තමයි මට හිටියේ. එකත් කැඩිලා ගියා. එඋනට දුකක් නැහැ මන් එයට ආදරේ කලේ නැහැ නේ.
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,771
    1
    4,859
    113
    40
    හත් ඉලව්වෙ!
    නංගි ( ඇන්ටි ) සින්දුවක් දන්නා කලින් ඒ පිළිබඳව විග්‍රහයක් දෙනවනම් වටිනවා. එයට අමතරව පදරචනය සහ ගායකයා ගැන හැදින්වීමක් කලොත් හොඳයි. එතකොට ගොඩක් ප්‍රොෆෙෂනල්.

    honda adahasak...watinawa..:yes:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මට කිසිම ගැහැණු ළමයෙක් මේ වෙනකන් ආදරේ කරලා නැහැ :no:

    ඉස්සරහට ලැබෙයි මල්ලි. සැලෙන්න එපා. හැම කොල්ලෙකුටම ඔහොම කාලයක් තියනවා :)
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    ඉසුරු එක...:baffled: ඉසුරු එකා නෙමේ..:rofl: ඔය මනුස්සය පව් හැමෝම එක එක විදියට කියන්නේ..:baffled::baffled:

    දවසක් කිඹුලයියා ඉසුරෙකා සොයුරිය කිව්වා..:lol::lol::lol:

    :lol::lol:මන් හිතුවේ ඉසුරේක කියලා:lol::lol:
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    මගේ නමත් කිව්වා බොලේ... මම ඉල්ලනවා නින්ද නැති රැයේ සද කදුළු මිහිදුමේ...රෝස තොල් සිබිමි තොල් මත කදුළු බිදු රැදී...ආදරය සුන්දර වරදකී... සද කැන් වැසිලා
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    avatar457990_14.gif

    එනව්න්සින් ඉතාම හොදයි :)
    බටර් ගානවා නෙවෙයි එෆ්මේ චැනල් වල කච කච ගාන කෙල්ලන්ට වැඩිය සෑහෙන්න එනව්න්සින් හොදයි :)

    :yes: :yes:
     

    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    මම ගොඩාක් ආදරේ කරපු ගැහැණු ළමය මට කැමති උනේ නැහැ. අවුදු ගානක් පසෙන් ගියා. වැඩිය ආදරයක් හිතේ නැති ගැහැණු ළමයෙක් තමයි මට හිටියේ. එකත් කැඩිලා ගියා. එඋනට දුකක් නැහැ මන් එයට ආදරේ කලේ නැහැ නේ.

    පස්සෙන් ගියහමත් වෙන දේවල්....:shocked: